සෝෂල් මීඩියා කෙරෙහි ඇතිවන අකමැත්ත, කලකිරීම, එපාවීම වගේ දෙයක්.![]()
ශික් මට ඔය ලෙඩේ හැදෙන්නේ නෑනේ
සෝෂල් මීඩියා කෙරෙහි ඇතිවන අකමැත්ත, කලකිරීම, එපාවීම වගේ දෙයක්.![]()
ශික් මට ඔය ලෙඩේ හැදෙන්නේ නෑනේ

එළකිරි නම් නෑවිත් ඉන්නේ නෑ,
![]()
එල එල..... කැලේ පනින ෆොටෝ එකක් බලන්න තියෙන්නේ උඹගෙන් විතරයි.....එල එල..... කැලේ පනින ෆොටෝ එකක් බලන්න තියෙන්නේ උඹගෙන් විතරයි.....



මාත් අවුරුදු එකහමාරක් එලකිරිය ඩිඇක්ටිවේට් කරලා තිබ්බා....මම අවුරුද්දක් ෆේස්බුක් එක Deactivate කරලා තිබුන.![]()


එහෙනම් මෙන්න එහෙම එකක්.....
රත්න ඇල්ල මුදුනේ ඇති කුඩා ඇල්ලක්
Nikon L330
![]()



Misty forest after rain in overnight.
Salgala Forest
Sony W650
![]()

