මට උදවු කරන්ඩ

AnuradhaRa

Well-known member
  • උඹ කොහෙද බන් ඉන්නේ?? ලියා දෙන්නේ නැත්නම් ලියලා දෙන එකෙක් ගාවට පලයං. දොස්තර වෙනස් කරපං. :angry::angry:


    මීගමුවෙ
    අන්තිමට බෙහෙත් ගත්තෙ සුප්‍රසිද්ධ nayanananda kumaranayake ගෙන් :angry:
     

    AnuradhaRa

    Well-known member


  • මගේ අසනීපෙ ගැන දාල තියෙන ත්‍රෙඩ් කන්දරාව බලපං...
    එතකොට තේරෙයි මං ගැන
    උඹල කවුරුවත් මට උදවු කරන්නෙ නෑ කියල මම දන්නව
    මම කරන්නෙ මොනාහරි ටයිප් කරල කාලෙ ගෙවාගන්න එක..
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මීගමුවෙ
    අන්තිමට බෙහෙත් ගත්තෙ සුප්‍රසිද්ධ nayanananda kumaranayake ගෙන් :angry:

    සුප්‍රසිද්ධ උන් පැත්තක තියලා පොඩ්ඩෙක් ගාවට පලයන්, ගිහින් දුක හිතෙන විදියට උඹේ කතාව කියලා, කියපං ඇඩරෝල් විතරයි තව ට්‍රයි කරන්න තියෙන්නේ මාස 3කට ලියා දෙන්න කියලා. :angry::angry:
     

    AnuradhaRa

    Well-known member
  • සුප්‍රසිද්ධ උන් පැත්තක තියලා පොඩ්ඩෙක් ගාවට පලයන්, ගිහින් දුක හිතෙන විදියට උඹේ කතාව කියලා, කියපං ඇඩරෝල් විතරයි තව ට්‍රයි කරන්න තියෙන්නේ මාස 3කට ලියා දෙන්න කියලා. :angry::angry:


    ඒක තමා බං


    ඇඩරෝල් ලංකාවෙ තියෙනවද බං :confused:

    රිටාලින් තියෙනව කියල දන්නව
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඒක තමා බං


    ඇඩරෝල් ලංකාවෙ තියෙනවද බං :confused:

    රිටාලින් තියෙනව කියල දන්නව

    රිටාලින් වෙනස්. රිටාලින් වලින් ඇඩරෝල් effect එක එන්නේ නැහැ යකෝ!
     

    AnuradhaRa

    Well-known member
  • රිටාලින් වෙනස්. රිටාලින් වලින් ඇඩරෝල් effect එක එන්නේ නැහැ යකෝ!


    ඇඩරෝල් තරං සැර එකක් ඕනෙ නෑ බං..
    රිටාලින් හරි ගියෙ නැත්තං ඇඩරෝල් බලනව :yes:
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,599
    3,058
    113
    40
    කැන්ඩි...


    මගේ අසනීපෙ ගැන දාල තියෙන ත්‍රෙඩ් කන්දරාව බලපං...
    එතකොට තේරෙයි මං ගැන
    උඹල කවුරුවත් මට උදවු කරන්නෙ නෑ කියල මම දන්නව
    මම කරන්නෙ මොනාහරි ටයිප් කරල කාලෙ ගෙවාගන්න එක..

    man mechcrakalekata ube thread walata wadiya reply nokarata man uba diha balan hitiye uba apu dawase idanma:yes::yes: