අනේ පල යන්න.... අපි මොකටද ඒ පරයට ඊරිසියා කරන්නේ.... අපිට ඌ ගැන අනුකම්පාවක් තියෙන්නේ....
![]()

අනේ පල යන්න.... අපි මොකටද ඒ පරයට ඊරිසියා කරන්නේ.... අපිට ඌ ගැන අනුකම්පාවක් තියෙන්නේ....
![]()

සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ ...

උබත් හෙමිං සැරේ රිංගනවා නේද ?

හ්ම් හ්ම් එයාට ළමයෙක් දෙන්නෙක් ලැබෙද්දී ඊරිසියාව අඩුවෙලා යයි

ඇයි අපි බැලුවම නරකද![]()

හ්ම් හ්ම් එයාට ළමයෙක් දෙන්නෙක් ලැබෙද්දී ඊරිසියාව අඩුවෙලා යයි
ඇයි අපි බැලුවම නරකද![]()

නෑ නෑ එතකොටත් හොදා ..........
නෑ නෑ ඇති වෙනකං බලන්න .........
නින්ද යන්නෙ නෑ කියලා කෑගහන්න ඔට්ටු නෑ හැබැයි .......

නෑ නෑ එතකොටත් හොදා ..........
නෑ නෑ ඇති වෙනකං බලන්න .........
නින්ද යන්නෙ නෑ කියලා කෑගහන්න ඔට්ටු නෑ හැබැයි .......

මට සහේලි බබයි ගිතු බබයි ඉන්නකන් හොදට නින්ද යනවා![]()

උඹ දෙන්නව දෙපැත්තේ තියාගෙනද නිදියන්නේ...![]()

ඕකා නිදා ගන්නෙ නම් නෑ ........

මුල් දවස් ටිකේනම් නින්ද යන එකක් නෑ..... ඒත් පස්සේ ගොරෝ ගොරෝ නිදා ගනී....![]()