මචන්ලා මගෙ යාලුවෙක්ට තියෙනවා Samsung s8 duos එකක්, මූ ඊයේ එක අප්ඩේට් කරලා..දැන් බන් මෙහෙම කේස් එකක් එනවා...
"Sim card tray slot problem....There seems to be something in your SIM card tray slot that doesn't belong there.."
මේකේ සිම් + SD card හරි Dual sim නේ යූස් කරන්ඩ පුලුවන්.
මේ අවුලට මොකෝ කරන්ඩ පුලුවන්... Downgrade කලොත් ගොඩ දාගන්ඩ පුලුවන්ද
මේ අවුලට මොකෝ කරන්ඩ පුලුවන්... Downgrade කලොත් ගොඩ දාගන්ඩ පුලුවන්ද

Last edited:


Samsung නම් ජරාවක් 