බුද්ධාගම සහ නැන්දම්මා

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බුද්ධාගම සහ නැන්දම්මා

    e74e7b63c82447aab518cefd4924fdde.jpg

    මචං මේක දාන්නේ බලාගෙන ඉදලා බැරිම තැන.. අපේ නැන්දම්මා රිටයර් ටීචර් කෙනෙක් ඒ ලෙවල් ක්ලාස් වලට උගන්නපු කැළණි කැම්පස් එකෙන් ඩිග්‍රි එකකුත් තියෙන. එයා කොහොමත් ඉස්සර ඉදන්ම බුදු දහමට ගොඩක් ලැදියි, කඨින පිංකම්, කංචුක පූජා වගේ හැමදෙයක්ම කරනවා.
    ඔන්න දැන් තමයි සීන් එකට එන්නේ, මේ ලඟදි ඉදන්, ලඟදි කියන්නේ දැන් මාස 8-10ක වගේ ඉදන් එයා ගෙදර ආවම කියවනවා බුදුහාමුදුරුවො ලංකාවෙ ඉපදුනාලු, මීරිගම පැත්තෙ ඒ හැම පුරාවස්තුවක්ම තියෙනවලු, බුද්ධගෝෂ කියලා කෙනෙක් ඉතිහාසෙ වැරදියට ලියලා ඇත්ත බුද්ධාගමේ පොත් ගිනි තියලලු,මේ වගේ ගොඩාක් දේවල් කියවනවා,වෙලාවකට මාත් එක්ක ගේමටත් එනවා,මොකද මම කියනවා බුදුහාමුදුරුවො කොහේ ඉපදුනත් අපි කරන්න ඕන බුදු දහමේ හැටියට ජීවත් වෙන්න උත්සාහ කරන එක කියලා, ඕවා කිව්වම උන්දැට ෆුල් මල. මම කිව්වා හැම ආගමකම ඇතුලෙන්ම තමයි ඒ ආගම විනාශ කරන අය පහල වෙන්නේ ඒ වගේම වැඩක් තමයි මේකත් කියලා, තව හිරිවඩුන්න කියලා තැනක් තියෙනව එතනලු ලෝකෙ ගුරුත්වාකර්ෂනය අඩුම තැන, මේ වගේ දාහක් දේවල් කියනවා..
    මම ඉස්සෙල්ලම මම ඉන්න මතේ කියන්නම්, මම නම් මේවා විශ්වාස කරන්නේ නැහැ, බුදුහාමුදුරුවො ලංකාවෙ ඉපදුනා නම් මිහිදු හාමුදුරුවො බුදුදහම අරගෙන ලංකාවට ආවෙ ඇයි කියන එකෙන්ම ඒක බිදෙනවා, රෝමානු කතෝලික ආගම පෙන්තකොස්ත, බයිබල්, ඇන්ග්ලිකන්, මෙතෝදිස්ත වගේ කොටස් ගොඩකට කැඩුනා වගේ මේක බෞද්ධ ආගමත් කඩන්න කරන වැඩක් වෙන්නත් පුළුවන්..
    මේ ගැන ඔය ගොල්ලන්ගේ මතේ මොකද්ද?
    මේක තර්ක කරන්න, රණ්ඩු වෙන්න දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයි..
    සමාජෙ මේ ගැන තියෙන මතය සහ කොයි තරමින් මේක සමාජගත වෙලාද කියලා දැනගන්නයි ඕන..
     
    Last edited:
    • Like
    Reactions: toiya

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    sj91 wa hambunada ahapan? :lol:

    ඇයි මේ එලකිරියේත් ඉන්නේ සෙට් එකක් ඔය කතාව කියන :yes: ඔන්න තව ටිකකින් ඒවි


    එහෙමද බං? මට සෙට් උනේම නැහැ ඒ ත්‍රෙඩ්..
    බලමු උන් මොකද කියන්නේ කියලා
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,975
    113

    එහෙමද බං? මට සෙට් උනේම නැහැ ඒ ත්‍රෙඩ්..
    බලමු උන් මොකද කියන්නේ කියලා

    Sj91 ප්‍රොෆයිල් එක බලපන්කෝ ඕනතරම් ත්‍රෙඩ් හොයාගන්න පුලුවන්
     

    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    Merrigama hamuduruwo neda ohoma kiyanne
    Same experince here machan
    Nandamma meerigama
    Mamajja kiribathgoda

    Koyi wele hari duwa devorce
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Nandawa angoda nawathanna


    එයා භාවනා වැඩසටහන් වලට ගිහිල්ලා හම්බ වෙච්ච කට්ටිය කියලා තමයි ඔය මීරිගම පැත්තෙ යන්න ගත්තෙ.. දන්නවනේ ටීචර්ලනේ.. කියන දේ අහන අය නෙමෙයිනේ.. උගන්නන්න තමයි හදන්නේ අපිට රිටයර් වෙලත්..:lol:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    There are many people that who still believe that the earth is flat. They do provide stupid arguments to prove it.
    Who cares ....:P
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Merrigama hamuduruwo neda ohoma kiyanne
    Same experince here machan
    Nandamma meerigama
    Mamajja kiribathgoda

    Koyi wele hari duwa devorce



    අයියෝ බං.. :lol:
    අපේ නම් ගෑනි ඔක්කොම අහගෙන ඉන්නවා..
    අම්මගෙ පැත්තට නම් කතා කරන්නේ නැහැ..
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,975
    113

    එයා භාවනා වැඩසටහන් වලට ගිහිල්ලා හම්බ වෙච්ච කට්ටිය කියලා තමයි ඔය මීරිගම පැත්තෙ යන්න ගත්තෙ.. දන්නවනේ ටීචර්ලනේ.. කියන දේ අහන අය නෙමෙයිනේ.. උගන්නන්න තමයි හදන්නේ අපිට රිටයර් වෙලත්..:lol:

    ටීචර්ල නෙවෙයි බං වයසක ගොඩක් අය ඔහොම තමයි අපි උනත් වයසට යද්දී මේ හිතන විදිය කොහොම වෙනස් වෙයිද කියලා කවුද දන්නේ එයාලව වෙනස් කරනවට ලේසියි ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා පැටලෙන්න යන්නේ නැතුව ශේප් එකේ ඉඳපන්
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ටීචර්ල නෙවෙයි බං වයසක ගොඩක් අය ඔහොම තමයි අපි උනත් වයසට යද්දී මේ හිතන විදිය කොහොම වෙනස් වෙයිද කියලා කවුද දන්නේ එයාලව වෙනස් කරනවට ලේසියි ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා පැටලෙන්න යන්නේ නැතුව ශේප් එකේ ඉඳපන්


    ගෙදර ආවම නම් කියවගෙන එනවා.. මම ශේප් එකේ ෆෝන් එක ඔබාගෙන මාරුවෙනවා..
    ඒත් කාර් එකේ කොහේ හරි යද්දි තමයි වාත වෙන්නේ..
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    බුදුහාමුදුරුවො කොහේ ඉපදුනත් අපි කරන්න ඕන බුදු දහමේ හැටියට ජීවත් වෙන්න උත්සාහ කරන එක කියලා.....

    එයට ඕනි දෙයක් කරගන්න කියපන් බන්...
    උබ මේක අනුගමනය කරපන්... බොරුවට තර්ක කරලා වැඩක් නෑ
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බුදුහාමුදුරුවො කොහේ ඉපදුනත් අපි කරන්න ඕන බුදු දහමේ හැටියට ජීවත් වෙන්න උත්සාහ කරන එක කියලා.....

    එයට ඕනි දෙයක් කරගන්න කියපන් බන්...
    උබ මේක අනුගමනය කරපන්... බොරුවට තර්ක කරලා වැඩක් නෑ


    අනිවා බං.. මම නම් ගනන් ගන්නේ නැහැ..
    ඒත් ගමනක් යනකොට වාත වෙනවා ඒ ගැනම කියව කියව..
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113

    අනිවා බං.. මම නම් ගනන් ගන්නේ නැහැ..
    ඒත් ගමනක් යනකොට වාත වෙනවා ඒ ගැනම කියව කියව..

    කණපැලෙන්න රේඩියෝ එක දාපංකෝ ඇලියොන් එකක් නේද පදින්නෙ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක අතකට ඕක හොඳයි, ගොඩක් ඔය වයසක ගෑනු අයට හැදෙන්නේ දේවාල පිස්සුව සාස්තර පිස්සුව එහෙම. පොඩ්ඩ බැරිවුණ ගමන් දුවනව දේවාලෙට, ඒකෙ ඉන්න උනුත් එක දෙක කරලා කියනවා උන්ගේ වාසියට, ඊට පස්සේ ගෙදර ඉන්න උන් පවා සැකයි.