බුද්ධාගම සහ නැන්දම්මා

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
e74e7b63c82447aab518cefd4924fdde.jpg

මචං මේක දාන්නේ බලාගෙන ඉදලා බැරිම තැන.. අපේ නැන්දම්මා රිටයර් ටීචර් කෙනෙක් ඒ ලෙවල් ක්ලාස් වලට උගන්නපු කැළණි කැම්පස් එකෙන් ඩිග්‍රි එකකුත් තියෙන. එයා කොහොමත් ඉස්සර ඉදන්ම බුදු දහමට ගොඩක් ලැදියි, කඨින පිංකම්, කංචුක පූජා වගේ හැමදෙයක්ම කරනවා.
ඔන්න දැන් තමයි සීන් එකට එන්නේ, මේ ලඟදි ඉදන්, ලඟදි කියන්නේ දැන් මාස 8-10ක වගේ ඉදන් එයා ගෙදර ආවම කියවනවා බුදුහාමුදුරුවො ලංකාවෙ ඉපදුනාලු, මීරිගම පැත්තෙ ඒ හැම පුරාවස්තුවක්ම තියෙනවලු, බුද්ධගෝෂ කියලා කෙනෙක් ඉතිහාසෙ වැරදියට ලියලා ඇත්ත බුද්ධාගමේ පොත් ගිනි තියලලු,මේ වගේ ගොඩාක් දේවල් කියවනවා,වෙලාවකට මාත් එක්ක ගේමටත් එනවා,මොකද මම කියනවා බුදුහාමුදුරුවො කොහේ ඉපදුනත් අපි කරන්න ඕන බුදු දහමේ හැටියට ජීවත් වෙන්න උත්සාහ කරන එක කියලා, ඕවා කිව්වම උන්දැට ෆුල් මල. මම කිව්වා හැම ආගමකම ඇතුලෙන්ම තමයි ඒ ආගම විනාශ කරන අය පහල වෙන්නේ ඒ වගේම වැඩක් තමයි මේකත් කියලා, තව හිරිවඩුන්න කියලා තැනක් තියෙනව එතනලු ලෝකෙ ගුරුත්වාකර්ෂනය අඩුම තැන, මේ වගේ දාහක් දේවල් කියනවා..
මම ඉස්සෙල්ලම මම ඉන්න මතේ කියන්නම්, මම නම් මේවා විශ්වාස කරන්නේ නැහැ, බුදුහාමුදුරුවො ලංකාවෙ ඉපදුනා නම් මිහිදු හාමුදුරුවො බුදුදහම අරගෙන ලංකාවට ආවෙ ඇයි කියන එකෙන්ම ඒක බිදෙනවා, රෝමානු කතෝලික ආගම පෙන්තකොස්ත, බයිබල්, ඇන්ග්ලිකන්, මෙතෝදිස්ත වගේ කොටස් ගොඩකට කැඩුනා වගේ මේක බෞද්ධ ආගමත් කඩන්න කරන වැඩක් වෙන්නත් පුළුවන්..
මේ ගැන ඔය ගොල්ලන්ගේ මතේ මොකද්ද?
මේක තර්ක කරන්න, රණ්ඩු වෙන්න දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයි..
සමාජෙ මේ ගැන තියෙන මතය සහ කොයි තරමින් මේක සමාජගත වෙලාද කියලා දැනගන්නයි ඕන..

man hithuwe uba catholic kenek kiyala. goda kalekata kalin giya thread ekaka ube comments dakala.. 2014. :)
 
පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඔය මීවනපලානෙ මුත්තා 65ත් පැනලා මහණ වෙලා නට් ලූස් වෙච්ච පොරක්...නාකි වෙලා මහණ උනාම වයසින් අඩු පොඩි හාමුදුරුවොන්ටත් වදින්න වෙනවා මහණකමේ කාලේ හැටියට. ඒක නිසා බුදුහාමුදුරුවො ලංකාවෙ ඉපදුනා කියල ටොන් පචයක් පැතිරුවා ... තමන්ගෙ පිරිස වැඩි කරගෙන වෙනම ගේමක් ගහනවා දැන්.පස්සෙන් යන උන් අනාතයි ....
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මේක පෙන්නපන් උබේ නැන්දම්මට. මේ මීවණපලානේට පිස්සු කියලා පෙන්නාපන්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    ගෙදර ආවම නම් කියවගෙන එනවා.. මම ශේප් එකේ ෆෝන් එක ඔබාගෙන මාරුවෙනවා..
    ඒත් කාර් එකේ කොහේ හරි යද්දි තමයි වාත වෙන්නේ..

    tweet_2982943b.jpg
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ;) මමනම් කියන්නෙ මචං, බුදුහාමුදුරුවො ඉන්දියාවෙද, USවලද, අරාබියෙද ඉපදුනේ කියන එක අදාලම නෑ, උන් වහසන්සෙ දේශනා කරපු වටින දර්ශනයක් තියෙනවනෙ, අන්න ඒ දර්ශනයේ අනුගාමිකයො විතරක් වෙලා ඒ දේශනා කරපු දේවල් තේරුම් ගන්න උත්සාහ කරනව මිසක්, ඔය මේ දවස්වල මාතෘකාව වෙලා තියෙන බුදුහාමුදුරුවො කොහෙද ඉපදුනේ කියන කිසිම තේරුමක් නැති අදාලම නැති විකාර ගැන හිතන එක වැඩකටම නැති වැඩක් මචං, මටත් ඔය කතාව ඇහෙන හැම වෙලේම ඔලුවට එන්නෙ, ඇයි එහෙනම් මිහිදු හාමුදුරුවො බුද්දාගම අරගෙන ලංකාවට වැඩියෙ කියන සීන් එක. ඉතින් උබත් නැන්දම්මගෙන් ඔය සීන් එක ඒ වෙලාවට ඇහුවනම් හරිනෙ?

    ඒවා කිව්වම ඒවටත් උත්තර තියෙනවා, ඒවට දෙන්න ඕන උත්තර ඔය යන තැන් වලින් කියලා තියෙන්නේ, ඕන මෝඩයෙකුට තේරුනත් බොරු කියලා එයාලා ඒවා විශ්වාස කරනවා

    ධර්මය පස්සේ යන්නෙ නැතුව පුද්ගලයින් පස්සෙ යන්න ගත්තම වෙනවැඩ ඕවා

    මම ඕකම තමා බං හැමවෙලේම කියන්නේ

    hitye koheda hitapu widiha khomada ewa wadak na budarmaye kiyala thiyana widiyata inna kiyapan:yes::yes:

    ඔව් බං, මම අනන්තවත් කියනවා, මෝරලා වැඩීනේ, පිලිගන්නෙ නැහැ..

    වයසයිනේ බන් වයර් ෂෝර්ට් වෙලා ඇති
    ඕවා ගණන් ගන්න එපා
    එයා හරි කියලා සද්ද නැතිව හිටපන්

    ගොඩක් වෙලාවට එහෙම ඉන්නවා බං, ඒත් වාතයක් වෙන්නම එනකොට තමයි මගේ කටත් ඇවිස්සෙන්නෙ

    ubata kiyanna thiyenne nodanna reeddawwal aye mata kiyanna epa. me gedara kiyannath epa ehema unoth doni andawath ekka th wath eliyata danawa kiyala

    අපේ ගෑනි නෝ කතා මේකෙදි නෝ කතා බං.. දන්නවා මගේ හැටි :lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපෝ ඕවට ගියොත් මොලේ කචල් වෙනව වයිෆෙට කියල ඕක නතර කරහන් වෙන දෙයකට යොමු කරන්න

    මම දන්න පොරවල් 2ක් ගිහිං ඔහොම උන් දෙන්නා දැන් රහත් වෙලා. දුක එකෙක්ගේ පව්ලත් ඉවරයි තව දුර ගියොත්. අනිත් එකා නම් වයසයි

    බුද්දාගමේ අවසානේ ලංවෙලා ද කොහෙද බං :( එක එක සොන්නලු විකුර්ති නිකායවල් හදාගෙන.

    කියලා වැඩක් නැහැ බං.. කාලයක් මෙහෙනින් වහන්සේලා පස්සෙ ගියා..
    දැන් මේවා..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    man hithuwe uba catholic kenek kiyala. goda kalekata kalin giya thread ekaka ube comments dakala.. 2014. :)

    නැහැ බං.. හැබැයි මගේ කතෝලික යාලුවො ගොඩාක් ඉන්නවා සහ මම පල්ලි සහ කතෝලික ඉස්කෝල
    එක්ක කනෙක්ෂන් තියෙනවා.. ඒ ආගම ගැන පොඩි දැනුමකුත් තියෙනවා, ඒත් මම උපදින හැම ආතෙම්කදිත් පතන්නේ බෞද්ධයෙක් වෙලා උපදින්න...
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පෝරිසාදයා;24274009 said:
    ඔය මීවනපලානෙ මුත්තා 65ත් පැනලා මහණ වෙලා නට් ලූස් වෙච්ච පොරක්...නාකි වෙලා මහණ උනාම වයසින් අඩු පොඩි හාමුදුරුවොන්ටත් වදින්න වෙනවා මහණකමේ කාලේ හැටියට. ඒක නිසා බුදුහාමුදුරුවො ලංකාවෙ ඉපදුනා කියල ටොන් පචයක් පැතිරුවා ... තමන්ගෙ පිරිස වැඩි කරගෙන වෙනම ගේමක් ගහනවා දැන්.පස්සෙන් යන උන් අනාතයි ....

    ඒක තමයි බං.. මේක බොරු කියලා හරි විදියකට මේ වයසක උපාසක සෙට් එකට කියන්න ඕන..
    නැත්නම් මේ බොරුව පස්සෙන් ගිහිල්ලා හොදට ඉන්න මිනිස්සුත් නරක් වෙනවා..
    ගෙවල් වලත් නැති ප්‍රශ්න
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇයි බුදුහාමුදුරුවො ලංකාවෙ නෙවෙයිද ඉපදිල තියෙන්නෙ?:shocked:

    අපි නම් පොඩිකාලෙ ඉස්කෝලෙ, දහම් පාසලේ ඉගෙන ගත්තෙ එහෙම නෙමෙයි.. ;)
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    නැහැ බං.. හැබැයි මගේ කතෝලික යාලුවො ගොඩාක් ඉන්නවා සහ මම පල්ලි සහ කතෝලික ඉස්කෝල
    එක්ක කනෙක්ෂන් තියෙනවා.. ඒ ආගම ගැන පොඩි දැනුමකුත් තියෙනවා, ඒත් මම උපදින හැම ආතෙම්කදිත් පතන්නේ බෞද්ධයෙක් වෙලා උපදින්න...

    නැහැ නැහැ මම මේ එළකිරියේ සමහරු වගේ කතෝලික අය දෙකේ කොලේට දාන mentality එකෙන් නෙවේ ඒක ඇහුවේ හරි…
    මම නිකන් ඇහුවේ.. මම හිතුවේ උඹ කතෝලික කියල… :)
    මටත් කතෝලික යාලුවෝ ඉන්නවා… :yes:
    එල එල… :)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,886
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි නම් පොඩිකාලෙ ඉස්කෝලෙ, දහම් පාසලේ ඉගෙන ගත්තෙ එහෙම නෙමෙයි.. ;)

    ඒව පරණ යල් පැනපු අදහස්. අලුත් මතේ තමයි බුදුහාමුදුරුවො හිටියෙ ලංකාවෙ කියන එක. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියන්න නිකන්ද?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නැහැ නැහැ මම මේ එළකිරියේ සමහරු වගේ කතෝලික අය දෙකේ කොලේට දාන mentality එකෙන් නෙවේ ඒක ඇහුවේ හරි…
    මම නිකන් ඇහුවේ.. මම හිතුවේ උඹ කතෝලික කියල… :)
    මටත් කතෝලික යාලුවෝ ඉන්නවා… :yes:
    එල එල… :)

    එල එල..
     
    ඔහොම ගිහිල්ලා තව ටික කාලෙකින් කියයිද අපේ ආච්චි සීයත් ඉපදුනේ වෙන කොහේහරි කියලා
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    ඔහොම ගිහිල්ලා තව ටික කාලෙකින් කියයිද අපේ ආච්චි සීයත් ඉපදුනේ වෙන කොහේහරි කියලා

    ඕකුන් එක්ක කතා කරලා වැඩක් නෑ බං. උන් හිතාගෙන ඉන්නේ ඔක්කොම වෙන්නේ මේ දුපතේ කියලා. නුගත් කමයි ගොන් කමයි තමයි ඉතිං. නැත්තන් සාක්ෂි ඇතුව ඔප්පු කරලා පෙන්නන්න කියපන්. :D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,886
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකුන් එක්ක කතා කරලා වැඩක් නෑ බං. උන් හිතාගෙන ඉන්නේ ඔක්කොම වෙන්නේ මේ දුපතේ කියලා. නුගත් කමයි ගොන් කමයි තමයි ඉතිං. නැත්තන් සාක්ෂි ඇතුව ඔප්පු කරලා පෙන්නන්න කියපන්. :D

    ඒම කියන්නෙ ඇයි පුතී? අපි සාකච්චාවෙන් සම්මුතියකට එලඹෙමු
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ගැටුමට නොයන්නා දිනන්නේය....
    තෙරුවන් සරණයි....!!