මම පිස්සෙක් නාටකයේ ප්‍ර.චරිතය

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    උබ උත්තරේ දන්නව නම් මගෙන් අහන්නෙ මොකටද බන්? උන්වහන්සේව සැකයි නේද? එහෙම තමයි සක්කාය දිශ්ටියෙ හැටි. කරන්න දෙයක් නෑ උබ පදපරමයි.

    up :cool: :focus:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    @Ruchira55, Trolling is a good strategy in these kind of open forums, :yes:where you're not sure enough of your capability to comment but still need to be like a Guru. Cos if your comment goes right, yep you are the man. if it goes wrong there is always an escape route called TROLLING! And to convince that you are trolling there are always fakes :cool:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ouch!! That must hurt really bad! :lol::lol::lol:

    කුඩ්ඩන් සමග, මරණ දඬුවමට නියමවූ මිනී මරුවන් සමග බර්ත්ඩේ පාටි දාන "අරුම පුදුම අරිහත් බඩ්ඩ"

    උඹ එතනත් ෆේල්. අංගුලිමාල කීයක් මිනී මරලද බුදුන් සරණ ගියේ....... අම්බපාලි කොච්චර රෙද්ද උස්සලද බුදුන් සරණ ගියේ? ඒවත් අවුල් එහෙනං......... බුධ්ධා එක්ක පුළුවන් අනික් උන් එක්ක බෑ..... මාර තර්ක.

    උඹ ලිඳේ දාල ඉවරයි මචන්. අනික් එක්කෙනා මග...........
    දෙපාරක් බම්ප් කරලත් සද්ද නැතිව හිටිය එකේ උඹේ පස්සේ පන්නලා තේරුමක් නෑ..... ළිඳට වෙලා අනුන්ගේ කමෙන්ට්ස් කියවලාවත් සතුටුවෙයන්...............;);):rofl::P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Originally Posted by Pathfinder_A2Z
    තමන්ගේ බඩගෝස්තරයට බුදුන්වත් කඬේ යවන එවුන් ඉන්නේ......... ඔය සමන්ත බඞ්ඩ ඇතුලූ උන්ගේ පිරිස කියන කතාවක් තමයි බුදුන් වහන්සේ රජ බොජුන්, මහා මාලිගා වැනි විහාර ප‍්‍රතික්‍ෂේප කළේ නෑ ඒ හින්ද කවුරු හරි පූජා කරනවානං ඒක අවුලක් නෙවෙයි කියලා... තනිකරම බුද්ධාගම නොමග යවන කතාවක්.... බුදු හාමුදුරුවෝ දේශනා කළේ අත්හැරීමක් හා අල්ලා නොගැනීමක් ගැන.... බුදුන් වහන්සේ ගහ මුලක සැතපුණත්, රාජ සයනයක වැතිරුණත් උන්වහන්සේට ඒ දෙකේ වෙනසක් තිබුනේ නෑ.... හිගන්නගේ කෑම වේලකත් රජුන් දුන් කෑම වේලකත් උන්වහන්සේ වෙනසක් දැක්කේ නෑ.... උන්වහන්සේ පැවැත්ම හා කුසිගන අරභයා පමණක් ආහාර වැළදුවා.... බුදු වහන්සේ වෙනුවෙන් කොයිතරම් සිටුවරු රජවරු මාලිගා වැනි විහාර ඉදිකර දුන්නත් :shocked::love::love:බොහෝ විට උන්වහන්සේ ගම් නියම්ගම් යොදුන් දහස් ගණන් ඇවිද්දා.... දනට දේ කලා පුටුවක් රත් කරල මංපොර ජාතකය වදාලේ නෑ.... සමන්ත බඞ්ඩයා සල්ලි තියෙන කල්ලියක් අල්ලගෙන උන්ගේ එදිනෙදා ජීවිතය අනුමත කරමින් පුංචි දේශනයක් කරනවා... අරුන් ටික සාදු සාදු කියනවා... කවුද තමං කරන පහදුරා අනුමත කරන එකට අකමැති වෙන්න... මම හැමදාම කියන්නේ සමන්ත බඞ්ඩයා දක්ෂයි... දන්නාව හයි ක්ලාස් එක ඉල්ලන දේ.... ඒ දේ දීලා ගාණක් කඩාගෙන සැප විදිනවා.... මම නං දැකල නෑ ලෝ හිත පිණිස ලෝ සුව පිණිස ගම් නියම්ගම්වල සැරිසන සමන්ත බඞ්ඩයෙක්.... අනෙක ලංකාවේ ගොඩක් චීවරධාවරින් නියම බුද්ධ පුත‍්‍රයින් නෙවෙයි සමන්ත බඞ්ඩගේම වර්ෂන් එකේ අඩු වැඩියක්....

    මට තියෙන ප්‍රශ්නේ උඹ කොහොමද දන්නේ ඔය හාමුදුරුවෝ ඕවා බදාගෙන ඉන්නවද නැද්ද කියලා? ඒක දන්නේ ඒ මනුස්සයා විතරයි. ඕක ගැන බණකතාවක් තියෙනවා හාමුදුරුකෙනෙක් ගැහැණු කෙනෙක්ව ගඟකින් එතෙරකරනවා, ඒක බලන් ඉන්න වෙනින් හාමුදුරුකෙනෙක් බුදුහාමුදුරුවන්ට ගතුව කියනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ ඒ හාමුදුරුවෝ ඒ කාන්තාවව බිම තියලා ඉවරයි ඔය වහන්සේ තවමත් ඒ කාන්තාවව උස්සන් ඉන්නේ ඇයි කියල.

    දැන් තාක්ශනේ දිවුනුයි. ඉස්සර වගේ ගමක් ගමක් ගානේ ඇවිදලා බණ කිවිමේ උවමනාවක් නෑ. අවශ්‍ය අයට ගමන් පහසුකම් තියෙනවා, සන්නිවේදන පහසුකම් තියෙනවා.

    මීට අමතරව මම පෞද්ගලිකව කල්පනාකරන දෙයක් තියෙනවා (මම ඒක මගේ නිවන දුර ඇයි ත්‍රෙඩ් එකේ දාන්න හිතන් හිටියේ ) ඒත් මම ඒක මෙතන දාන්නනම්. බුදුහාමුදුරුවෝ මේ කාලේ පහලවුනානම් කියන බණ ටික හරි කාලයක් යනකං නොවෙනස්ව බුද්ධ වචනයෙන්ම පවතිනවා. මිනිස්සු ඒ කාලෙට වඩා වැඩි ගානක් නිවන් දකිනවා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: උඹගේ ආගම ගැන දැනුම නම් බිංදුවයි බං.... උඹ ඔය ගගෙන් එතෙර කරන කතාවට බුදු හාමුදුරුවෝ සම්බන්ධ කරගත්තේ කොහොමද? ඒක නායක හිමි නමකුයි ගෝලයකුයි අතර කතාවක්.... හරියට අර සෙන් ආගමේ උපදේශ කතා වගේ....

    උඹ බුදු හාමුදුරුවෝ බදාගෙන හිටිය ද නැද්ද කියල ප‍්‍රශ්න කරනවා....:shocked:

    තමන්ගේ ම ශාස්තෘවරයාම ප‍්‍රශ්න කරනවා නම් උඹ ඒ ආගමේ වෙන්න බෑ... :shocked:(මට නම් බය නැතිව තර්ක කරන්න පුලූවන්... මොකද මගේ ආගම මගේ හෘද සාක්ෂිය කියල විතරක් හිතලා ආගමක් නැති එකෙක් විදියට ඉන්න නිසා...
    * ඔව් ඔව් ගමක් ගමක් ගානේ පයින් යන්න ඕනේ නෑ.... වාහනේ යනවා.... අවුරුදු 2500 ක් ගියත් ලෝකයේ පිහිටක් ලැබිය යුතු අසරණයින් ගාණ වැඩිවෙලා මිසක අඩුවෙලා නෑ... සුපිරි පැන්තියේ ඕපපාතික රැුනක් විතරක් වට කරගෙන අකාලික කියා කාබාසිනියා බණ කියන එකයි ප‍්‍රශ්නේ... සුදු මහත්තයෝ දෙයක් ගැන තර්ක කරන කොට ටිකක් දැනුමක් එක්ක තර්ක කරපං... අන්තිමට උඹ කියනවා බුද්ධ වචනයෙන් ම ඇහුව නම් නිවන් යන ගාණ අද වැඩිවෙන්න තිබ්බ කියලා... පටන් ගන්න කොටම බුද්ධ වචනය ගැන සැක සංකා පහළ කරනවා.... :sorry: කතාවක් තියෙනවා මෝඩයා කට නොහරිනකම් ඌ නුවණැත්තෙක් කියලා....

    1 කලබල වෙලා වල්ගේ පාගගන්න එපා මචන්.:sorry::sorry: උඹේ වචනවල තියෙන්නේ වෛරය ක්‍රෝදය විතරයි. ඒවා උඹේ පලවෙනි කමෙන්ට් එකේ මම හයිලයිට් කරලා තියෙනවා. ඒවා එහෙම නෙමෙයිනම් දැන් කියන්න වෙලාව.

    2 බුද්ධ පුත්රයෙක්ව බඩ්ඩකට දාල සමන්ත බඩ්ඩ කිය කියා නම් කතාකරලා අපහාස කරන්න බුධ්ධාගේ ඉගැන්වීම කොතනද තියෙන්නේ?

    ඔහොම වෛරය ද්වේශය පැතිරීමක් ගැන කොතනද සඳහන් වෙන්නේ.?

    මේ හාමුදුරුවන්ට වඩා දේවදත්ත බුදුහාමුදුරුවොන්ට කරන්න පුළුවන් උපරිම කුප්ප වැඩ කළා. දේවදත්තබනපොතේ දේවදත්තයා කියලා කියන එක තැනක් පෙන්නපන්කෝ?

    3 මම කතාකලේ සමන්ත බද්‍ර හාමුදුරුවෝ ගැන උඹේ තියෙන අර්ථකථනය ගැන. එතනට බුධ්ධා පටලවන් රට පටලවන්න එපා.:baffled::baffled:

    4 ඔය කාන්තාවකගේ කතාව මම පොඩිකාලේ අහපු කතාවක්. මට මතක විදියට කිව්වේ. වැරදි වෙන්න
    ත් පුළුවන්, වෙනස් කතා තියෙන්නත් පුළුවන්. නිවැරදි කරන්නනම් කරන්න පුළුවන් හොඳම දේ හරි දේ තියෙන තැනකින් පෙන්නන එක.
    මොනවා වුනත් මට වැදගත් එතන හිටපු අය නෙමෙයි ඒ කතාවේ අර්ථය.

    5 අනික් කතා වලටනම් උත්තර දීලා වැඩක් නෑ උඹම ප්‍රශ්නේ හදන් උඹම උත්තර දීලා උඹ පොර වෙන්න හදපු ප්‍රයත්නයක් තියෙන්නේ.:sorry::sorry::sorry:
    (උඹ මොනවා හිතන් කියෙව්වත් මට එතැනදී කියන්න ඕනවුනේ බුදුන්ගේ උප්පත්තිය තියෙන කාලේ අද කාලේ වගේ තාක්ෂණයක් තිබුනානම්, අඩුමගානේ කියන දෙයක් රෙකෝඩ් කරගන්න තරමටවත්. අදටත්, ලෝකේ විනාස වෙනකනුත් බුද්ධ වචනේ ඒ විදියටම හැම කෙනාටම අහන්න තිබුන, මේ වගේ බණ කියන එක එක්කෙනාගේ පෞද්ගලික අර්ථකතන අහන්නේ නැතිව.

    මචන් මිනිස්සු බකපන්ඩිත වෙන්න ගියාම, මිනිස්සු ඉස්සරහා මම පොර වෙන්න ගියාම වෙන්නේ උන් උන්ටම නොදැනි මුලාවෙන එක. මම හිතනවා උඹට වුනෙත් ඒ ටික. දැන් ලිඳට වෙලා හිටපං.:rofl::rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    උඹ එතනත් ෆේල්. අංගුලිමාල කීයක් මිනී මරලද බුදුන් සරණ ගියේ....... අම්බපාලි කොච්චර රෙද්ද උස්සලද බුදුන් සරණ ගියේ? ඒවත් අවුල් එහෙනං......... බුධ්ධා එක්ක පුළුවන් අනික් උන් එක්ක බෑ..... මාර තර්ක.

    උඹ ලිඳේ දාල ඉවරයි මචන්. අනික් එක්කෙනා මග...........
    දෙපාරක් බම්ප් කරලත් සද්ද නැතිව හිටිය එකේ උඹේ පස්සේ පන්නලා තේරුමක් නෑ..... ළිඳට වෙලා අනුන්ගේ කමෙන්ට්ස් කියවලාවත් සතුටුවෙයන්...............;);):rofl::P

    හා! සතුටුයි ඒ ගැන. :lol::lol::lol:

    මම මේට්‍රික්ස් ෆිල්ක් එක බලලා නිවනේ ගැඹුරු අර්තය අවබෝධ කරං රහත් උනා.
    බඩ්ඩට පින් මචං!
    :rofl::rofl:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හා! සතුටුයි ඒ ගැන. :lol::lol::lol:
    මම මේට්‍රික්ස් ෆිල්ක් එක බලලා නිවනේ ගැඹුරු අර්තය අවබෝධ කරං රහත් උනා.
    බඩ්ඩට පින් මචං!
    :rofl::rofl:

    ලිඳේ සතුටින් ඉන්නවනං සතුටුයි. දැන් උඹෙන් ඇති වැඩක් නෑ..... බයිට් එකට අලුතින් පණ්ඩිතයෙක් හම්බුනා. රිප්ලයි එකක් එනකන් ඉන්නේ. බොරුවට බම්ප් කරන්නේ නැතිව ඒ මනුස්සයටත් මතයක් පලකරන්න අවස්ථාවක් දෙන්න. ;);)
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ලිඳේ සතුටින් ඉන්නවනං සතුටුයි. දැන් උඹෙන් ඇති වැඩක් නෑ..... බයිට් එකට අලුතින් පණ්ඩිතයෙක් හම්බුනා. රිප්ලයි එකක් එනකන් ඉන්නේ. බොරුවට බම්ප් කරන්නේ නැතිව ඒ මනුස්සයටත් මතයක් පලකරන්න අවස්ථාවක් දෙන්න. ;);)

    උඹට හරියට සංගතව කරුණක් ගොනුකරල ඉදිරපත් කරගන්නත් බැරි කමක් තිබෙන බව පෙනෙන නිසා බොහොම සංයමයෙන් සහ අනුකම්පාවෙන් මේ ටික කියන්නේ. .............................
    අනිත් කරුන නම් තමන් ගැනම ලොකු මිම්මකුත් තියෙන නිසා "බර්ත්ඩේ පාර්ටි, තමන්ගේ පිලිම තමන්ම හදා ගැනිලි, අන්‍ය සාස්තෘන්ගෙ ධර්මය බුදුන්ගේ ධර්මය හා සමාන කිරිලි" ගැන මතු කරපු ධර්මය හා පරස්පර විරෝදී කරුණු (මේවට උඹ කියන්නේ තර්ක කියල දැනගත් එකත් ලොකු දෙයක්) සිතා මතාම මගහරින්නේ නැතුව, ඇඹරෙන්නේ නැතුව, කලිසමේ සුලුදිය පහකරගන්නේ නැතුව පිරිමියෙක් වගේ උත්තර දෙන්න. :lol::lol::lol:

    Just a reminder.:lol::lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    රිප්ලයි ටික ආයේ කියවපන්. විශේෂයෙන් දෙපාරක් බම්ප් කරලත් දැක්කේ නෑ වගේ හිටිය රිප්ලයි එක:sorry::sorry:
    මචං මීට පස්සේ ත්‍රෙඩ්/reply දාන කොට තමන්ගේ දැනුමේ වපසරියට ගැලපෙන, තමන්ගේ බුද්ධියේ සීමාවන්ට සමපාත වන, තමන්ගේ කැපෑසිටි එකට ගැලපෙන, තමන්ට හසුරුවාගන්න පුලුවන් දැනුම් මට්ටමකට වැටෙන ත්‍රෙඩ්දාපං. නැත්තං උඹ අනිත් උන්ට ආතල් දෙන ජෝක් එකක් කියල උඹ දන්නේත් නැතුව බයිට්.
    P.S.
    හා, කමක් නෑ, ගිය දේ ගියා, දැන්
    මේට්‍රික්ස් බලහං, බලා නිවන් අවබෝධ කරගනින්
    :lol::lol::lol:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචං මීට පස්සේ ත්‍රෙඩ්/reply දාන කොට තමන්ගේ දැනුමේ වපසරියට ගැලපෙන, තමන්ගේ බුද්ධියේ සීමාවන්ට සමපාත වන, තමන්ගේ කැපෑසිටි එකට ගැලපෙන, තමන්ට හසුරුවාගන්න පුලුවන් දැනුම් මට්ටමකට වැටෙන ත්‍රෙඩ්දාපං. නැත්තං උඹ අනිත් උන්ට ආතල් දෙන ජෝක් එකක් කියල උඹ දන්නේත් නැතුව බයිට්.
    P.S.
    හා, කමක් නෑ, ගිය දේ ගියා, දැන්
    මේට්‍රික්ස් බලහං, බලා නිවන් අවබෝධ කරගනින්
    :lol::lol::lol:
    එහෙම කියල හිත හදාගනින්. මම පුරුදුවෙන්න මිනිස්සු ලිඳේ දාන එකෙක් නෙමෙයි ආපු දවසේ ඉඳලා කරන්නේ ඒක....... :rofl::rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මචන් මිනිස්සු බකපන්ඩිත වෙන්න ගියාම, මිනිස්සු ඉස්සරහා මම පොර වෙන්න ගියාම වෙන්නේ උන් උන්ටම නොදැනි මුලාවෙන එක. මම හිතනවා උඹට වුනෙත් ඒ ටික. දැන් ලිඳට වෙලා හිටපං.:rofl::rofl:

    ගෑණියක් ගැන හිතාගෙන ස්වයං වින්දනයේ යෙදෙන්න කාටත් බාධාවක් නෑ වගේම උඹ හිතාගෙන ඉන්නවා නම් මම ළිදේ කියල ඒක උඹගේ සතුට.... ඔයා ලොකු ටෝක් එකකින් බුදු හාමුදුරුවෝ ගෑණියෙක් කර තියාගෙන ගගෙන් එගොඩ වුණා කියන්නේ නිවන වගේ දෙයක් ගැන ත්‍රෙඩ් දාගෙන දගලලා... උඹ අඩුම බුද්ධ චරිතයවත් කියවල නැති බවයි පේන්නේ.... මම ආගම් විශ්වාස කරන්නේ නැත්තේ ඒ ආගම්වල වර්තමාන ස්වරූපයත්, කාලානුරූපිය විකෘති වීමත් නිසා.... සමන්ත බඩ්ඩ කියල කියන්නේ සමන්ත භද‍්‍ර භික්‍ෂුවක් නොවන නිසා.... බුද්ධාගම ඉගැන්වීම අනුව සමන්ත බඩ්ඩ අමුම අමු පෘථග්ජනයෙක්.... ඒක විවාදයක් නෑ... ඔ්න නම් තර්ක කරමු.....

    මට උඹේ ස්වයං වින්දන ල්පල් වලින් ඇති වැඩක් නෑ. උඹල වගේ අනාතයෝ ගොඩක් මට හම්බෙනවා:rofl::rofl:. උන් ලිඳේ වැටුනම විරිත්තලා බහුබූත කියලා රට පටලලා මාරුවෙනවා. උඹට නොම්මර දාල ප්‍රශ්න අහල තියෙනවා, කොනක ඉඳන් 1 2 3 පිළිවෙලට පටන්ගනින්.

    ඒ උත්තර වලින් අපිට පුළුවන් උඹම කියපු මේ දේ සැක හැර දැනගන්න

    ' කතාවක් තියෙනවා මෝඩයා කට නොහරිනකම් ඌ නුවණැත්තෙක් කියලා'

    ඒ ටික ඉවරවෙලා අපි අලුත් කරුණු වලට යමු;)

    අනික් දේ, කොහෙද මචන් මම කියලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ ගෑනියෙක් කරේ තියන් ගියා කියලා.:baffled::baffled: ඒකත් පෙන්නපන්කෝ ඔක්කොටම ඉස්සෙල්ලා.

    නිවන වගේ ත්‍රෙඩ් දාගෙන දඟලපු තැනකුත් පෙන්නපන්කෝ:baffled::baffled: මට හරි ආසයි ඒ ත්ත්‍රෙඩ් එකේ මම දඟලපු තැන දැනගන්න ;)

    මට උඹට එක දෙයක් කියන්න තියෙනවා

    අමතර පොයි දාල වැඩ වැඩිකරගෙන අලුත් ලිං කපන්නේ නැතිව පැනපු ලිඳේ නාපන් මචං. ;);)
     
    ඔයා අංක දාල තියෙන්නේ මොනවද...? විකාර.... හරි කතාවට එමු... සමන්ත බඩ්ඩ බුදු දහමේ ඉගැන්වීම අනුව සැබෑ භික්‍ෂුවක් ද...? උත්තරයක් දීපංකෝ.... ඊට පස්සේ අපි කතා කරමු.....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔයා අංක දාල තියෙන්නේ මොනවද...? විකාර.... හරි කතාවට එමු... සමන්ත බඩ්ඩ බුදු දහමේ ඉගැන්වීම අනුව සැබෑ භික්‍ෂුවක් ද...? උත්තරයක් දීපංකෝ.... ඊට පස්සේ අපි කතා කරමු.....

    උඹ පිළිගන්නවානම් උඹ කිව්වේ විකාර කියලා එතනින් එහාට කතාකරන්න දෙයක් නෑ මචන්. මොකද මම පෙන්නලා දීල තියෙන්නේ උඹ කියපු දේවල් මිසක් මම කියපු දේවල් නෙමෙයි.:rofl::rofl:

    උඹ මේකේ ප්‍රශ්න විචාරක වැඩසටහනක් කරපු මනුස්සයෙක් නේද? මම උඹ මීට වඩා වගකීමෙන් උත්තරදෙයි කියලා බලාපොරොත්තුවෙනවා :rofl::rofl:

    1 කලබල වෙලා වල්ගේ පාගගන්න එපා මචන්.:sorry::sorry: උඹේ වචනවල තියෙන්නේ වෛරය ක්‍රෝදය විතරයි. ඒවා උඹේ පලවෙනි කමෙන්ට් එකේ මම හයිලයිට් කරලා තියෙනවා. ඒවා එහෙම නෙමෙයිනම් දැන් කියන්න වෙලාව.

    2 බුද්ධ පුත්රයෙක්ව බඩ්ඩකට දාල සමන්ත බඩ්ඩ කිය කියා නම් කතාකරලා අපහාස කරන්න බුධ්ධාගේ ඉගැන්වීම කොතනද තියෙන්නේ?

    ඔහොම වෛරය ද්වේශය පැතිරීමක් ගැන කොතනද සඳහන් වෙන්නේ.?

    මේ හාමුදුරුවන්ට වඩා දේවදත්ත බුදුහාමුදුරුවොන්ට කරන්න පුළුවන් උපරිම කුප්ප වැඩ කළා. දේවදත්තට බනපොතේ දේවදත්තයා කියලා කියන එක තැනක් පෙන්නපන්කෝ?

    3 මම කතාකලේ සමන්ත බද්‍ර හාමුදුරුවෝ ගැන උඹේ තියෙන අර්ථකථනය ගැන. එතනට බුධ්ධා පටලවන් රට පටලවන්න එපා.:baffled::baffled:

    4 ඔය කාන්තාවකගේ කතාව මම පොඩිකාලේ අහපු කතාවක්. මට මතක විදියට කිව්වේ. වැරදි වෙන්නත් පුළුවන්, වෙනස් කතා තියෙන්නත් පුළුවන්. නිවැරදි කරන්නනම් කරන්න පුළුවන් හොඳම දේ හරි දේ තියෙන තැනකින් පෙන්නන එක.
    මොනවා වුනත් මට වැදගත් එතන හිටපු අය නෙමෙයි ඒ කතාවේ අර්ථය.

    5 අනික් කතා වලටනම් උත්තර දීලා වැඩක් නෑ උඹම ප්‍රශ්නේ හදන් උඹම උත්තර දීලා උඹ පොර වෙන්න හදපු ප්‍රයත්නයක් තියෙන්නේ.:sorry::sorry::sorry:
    (උඹ මොනවා හිතන් කියෙව්වත් මට එතැනදී කියන්න ඕනවුනේ බුදුන්ගේ උප්පත්තිය තියෙන කාලේ අද කාලේ වගේ තාක්ෂණයක් තිබුනානම්, අඩුමගානේ කියන දෙයක් රෙකෝඩ් කරගන්න තරමටවත්. අදටත්, ලෝකේ විනාස වෙනකනුත් බුද්ධ වචනේ ඒ විදියටම හැම කෙනාටම අහන්න තිබුන, මේ වගේ බණ කියන එක එක්කෙනාගේ පෞද්ගලික අර්ථකතන අහන්නේ නැතිව.

    මචන් මිනිස්සු බකපන්ඩිත වෙන්න ගියාම, මිනිස්සු ඉස්සරහා මම පොර වෙන්න ගියාම වෙන්නේ උන් උන්ටම නොදැනි මුලාවෙන එක. මම හිතනවා උඹට වුනෙත් ඒ ටික. දැන් ලිඳට වෙලා හිටපං.:rofl::rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    උඹ පිළිගන්නවානම් උඹ කිව්වේ විකාර කියලා එතනින් එහාට කතාකරන්න දෙයක් නෑ මචන්. මොකද මම පෙන්නලා දීල තියෙන්නේ උඹ කියපු දේවල් මිසක් මම කියපු දේවල් නෙමෙයි.:rofl::rofl:

    උඹ මේකේ ප්‍රශ්න විචාරක වැඩසටහනක් කරපු මනුස්සයෙක් නේද? මම උඹ මීට වඩා වගකීමෙන් උත්තරදෙයි කියලා බලාපොරොත්තුවෙනවා :rofl::rofl:

    1 කලබල වෙලා වල්ගේ පාගගන්න එපා මචන්.:sorry::sorry: උඹේ වචනවල තියෙන්නේ වෛරය ක්‍රෝදය විතරයි. ඒවා උඹේ පලවෙනි කමෙන්ට් එකේ මම හයිලයිට් කරලා තියෙනවා. ඒවා එහෙම නෙමෙයිනම් දැන් කියන්න වෙලාව.

    2 බුද්ධ පුත්රයෙක්ව බඩ්ඩකට දාල සමන්ත බඩ්ඩ කිය කියා නම් කතාකරලා අපහාස කරන්න බුධ්ධාගේ ඉගැන්වීම කොතනද තියෙන්නේ?

    ඔහොම වෛරය ද්වේශය පැතිරීමක් ගැන කොතනද සඳහන් වෙන්නේ.?

    මේ හාමුදුරුවන්ට වඩා දේවදත්ත බුදුහාමුදුරුවොන්ට කරන්න පුළුවන් උපරිම කුප්ප වැඩ කළා. දේවදත්තට බනපොතේ දේවදත්තයා කියලා කියන එක තැනක් පෙන්නපන්කෝ?

    3 මම කතාකලේ සමන්ත බද්‍ර හාමුදුරුවෝ ගැන උඹේ තියෙන අර්ථකථනය ගැන. එතනට බුධ්ධා පටලවන් රට පටලවන්න එපා.:baffled::baffled:

    4 ඔය කාන්තාවකගේ කතාව මම පොඩිකාලේ අහපු කතාවක්. මට මතක විදියට කිව්වේ. වැරදි වෙන්නත් පුළුවන්, වෙනස් කතා තියෙන්නත් පුළුවන්. නිවැරදි කරන්නනම් කරන්න පුළුවන් හොඳම දේ හරි දේ තියෙන තැනකින් පෙන්නන එක.
    මොනවා වුනත් මට වැදගත් එතන හිටපු අය නෙමෙයි ඒ කතාවේ අර්ථය.

    5 අනික් කතා වලටනම් උත්තර දීලා වැඩක් නෑ උඹම ප්‍රශ්නේ හදන් උඹම උත්තර දීලා උඹ පොර වෙන්න හදපු ප්‍රයත්නයක් තියෙන්නේ.:sorry::sorry::sorry:
    (උඹ මොනවා හිතන් කියෙව්වත් මට එතැනදී කියන්න ඕනවුනේ බුදුන්ගේ උප්පත්තිය තියෙන කාලේ අද කාලේ වගේ තාක්ෂණයක් තිබුනානම්, අඩුමගානේ කියන දෙයක් රෙකෝඩ් කරගන්න තරමටවත්. අදටත්, ලෝකේ විනාස වෙනකනුත් බුද්ධ වචනේ ඒ විදියටම හැම කෙනාටම අහන්න තිබුන, මේ වගේ බණ කියන එක එක්කෙනාගේ පෞද්ගලික අර්ථකතන අහන්නේ නැතිව.

    මචන් මිනිස්සු බකපන්ඩිත වෙන්න ගියාම, මිනිස්සු ඉස්සරහා මම පොර වෙන්න ගියාම වෙන්නේ උන් උන්ටම නොදැනි මුලාවෙන එක. මම හිතනවා උඹට වුනෙත් ඒ ටික. දැන් ලිඳට වෙලා හිටපං.:rofl::rofl:

    :lol::lol::lol::lol::lol:
    ලොක්ක නැට්ට වනලා අසුචී වපුරන්න එපා.... කෙටි ප‍්‍රශ්නයක්නේ ඇහුවේ.... උත්තර දෙන්නකෝ.... ඇයි නැට්ට වන වනා දගලන්නේ....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :lol::lol::lol::lol::lol:
    ලොක්ක නැට්ට වනලා අසුචී වපුරන්න එපා.... කෙටි ප‍්‍රශ්නයක්නේ ඇහුවේ.... උත්තර දෙන්නකෝ.... ඇයි නැට්ට වන වනා දගලන්නේ....

    කොල්ලෝ...... තමුන් කියන වචන වල වගකීමක් ගන්න බැරි පුස්සෝ එක්ක වාද කරලා වැඩක් නෑ . :sorry::sorry: උඹ හොඳ උදාහරණයක් ඒකට. උඹම ප්‍රශ්න හදලා උඹම උත්තර දීලා. උඹම මෑන් වෙලා. මම උඹෙන් මොනවද මචන් මේ කියන්නේ? කවුද ඔහොම ප්‍රශ්න ඇහුවේ කියලා ඇහුවම හතර බීරි උත්තර දීලා මාරුවෙන්න දඟලනවා. බලන් ගියාම උඹ උඹ කොටපු උඹේ වචන ටිකටත් ණයයි.
    දැන් අලුත් ප්‍රශ්න අහන්න කියනවා. :lol::lol:

    අලුත් ඒවා පස්සේ අහමු කිව්වනේ. පරණ ටිකට උත්තර දීලා ඉඳින් වස්සා වගේ තප්පුලන්නේ නැතිව.

    අඩුගානේ මම කිව්වාය කියලා උඹ කියන
    බුද්ධා ගෑනියක් කරේතියන් ගියපු තැනවත්?? සිම්පල් කට් ඇන්ඩ් පේස්ට් ජොබ් එකක් තියෙන්නේ. ඒකටත් ඇඹරෙනවද

    අඩුගානේ ඒකවත් දැම්මේ නැත්තන් උඹ නිකං වස්සෙක් නෙමෙයි පුං වස්සෙක්:lol::lol:
     
    Last edited:

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell

    කොල්ලෝ...... තමුන් කියන වචන වල වගකීමක් ගන්න බැරි පුස්සෝ එක්ක වාද කරලා වැඩක් නෑ . :sorry::sorry: උඹ හොඳ උදාහරණයක් ඒකට. උඹම ප්‍රශ්න හදලා උඹම උත්තර දීලා. උඹම මෑන් වෙලා. මම උඹෙන් මොනවද මචන් මේ කියන්නේ? කවුද ඔහොම ප්‍රශ්න ඇහුවේ කියලා ඇහුවම හතර බීරි උත්තර දීලා මාරුවෙන්න දඟලනවා. බලන් ගියාම උඹ උඹ කොටපු උඹේ වචන ටිකටත් ණයයි.
    දැන් අලුත් ප්‍රශ්න අහන්න කියනවා. :lol::lol:

    අලුත් ඒවා පස්සේ අහමු කිව්වනේ. පරණ ටිකට උත්තර දීලා ඉඳින් වස්සා වගේ තප්පුලන්නේ නැතිව.

    අඩුගානේ මම කිව්වාය කියලා උඹ කියන
    බුධ්ධා ගෑනියක් කරේතියන් ගියපු තැනවත්?? සිම්පල් කට් ඇන්ඩ් පේස්ට් ජොබ් එකක් තියෙන්නේ. ඒකටත් ඇඹරෙනවද

    අඩුගානේ ඒකවත් දැම්මේ නැත්තන් උඹ නිකං වස්සෙක් නෙමෙයි පුං වස්සෙක්:lol::lol:

    බුද්ධාගම ගැන වාද කරන්න කලින් බුදුහාමුදුරුවන්ට ගෞරවයෙන් ආමන්ත්‍රනය කරන්නවත් ට්‍රයි එකක් දියන්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බුද්ධාගම ගැන වාද කරන්න කලින් බුදුහාමුදුරුවන්ට ගෞරවයෙන් ආමන්ත්‍රනය කරන්නවත් ට්‍රයි එකක් දියන්.

    සබ්බේ බුද්ධා බලප්පත්තා
    පච්චේකානඤ්ච යං බලං
    අරහන්තානඤ්ච තේජේන
    රක්ඛං බන්ධාම සබ්බසෝ

    සියලු බුදු ගුණ බලයෙන්
    පසේ බුදු ගුණ බලයෙන්
    රහතුන් ගේ ද තේජසින්
    සැමට රැකවරණ වේවා..!!!

    කෝ බං ගෞරවේ??? :rofl::rofl:
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell

    සබ්බේ බුද්ධා බලප්පත්තා
    පච්චේකානඤ්ච යං බලං
    අරහන්තානඤ්ච තේජේන
    රක්ඛං බන්ධාම සබ්බසෝ

    සියලු බුදු ගුණ බලයෙන්
    පසේ බුදු ගුණ බලයෙන්
    රහතුන් ගේ ද තේජසින්
    සැමට රැකවරණ වේවා..!!!

    කෝ බං ගෞරවේ??? :rofl::rofl:

    paali gathawak aran pennala sinhalen api budhu hamudurwanta amanthranaya karana widiyai compare karana uba samantha baddage puthek da nattam ara uth ekka america giya gal kollada kiyalath sakai.

    awulak na mchn api linde kiyala hithan oya sathuten innako :lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    paali gathawak aran pennala sinhalen api budhu hamudurwanta amanthranaya karana widiyai compare karana uba samantha baddage puthek da nattam ara uth ekka america giya gal kollada kiyalath sakai.
    awulak na mchn api linde kiyala hithan oya sathuten innako :lol::lol:

    අනිවා උඹත් ළිඳේ.........:lol::lol: අන්වර්ථ නමක්
    හරි ට්‍රාන්ස්ලේට් කරලා කොහෙද බන් පාවිච්චිකරන්නේ:rofl::rofl:උඹේ නම ඉංග්‍රීසියෙන් එකක්, පාලියෙන් තවඑකක්, සංස්කෘතෙන් තව එකක්, ඩොච් වලින් තව එකක්, ෆ්‍රෙන්ච් වලින් තව එකක්ද තියෙන්නේ?:lol::lol:මම කතාකරලා තියෙන්නේ සිද්ධාර්ථට කියන අන්වර්ථ නම් ගොඩක එක හරි නමකින්. උඹලා අලුත් සිංහල නං හදාගෙන මට ආතල් දෙන්න එන්න එපා. ;);) අනික මට උඹ කියන නම පාවිච්චිකරන්න ඕන නෑ. මම පාවිච්චිකරන්නේ මට පහසු හරි නම. ඒකෙ වැරැද්දක් තියෙනවනම් කියපං.
    අකුරක් වැරදිලා තිබිලා ඔන්න හැදුවා.;)
     
    Last edited: