හැමදාම හිතනව හිමීට එනව කියල 
ඒ වුණාට පිස්සෙක් වගේ හෙන හයියෙන් ආව
ඇක්සලේටරේ පුල් අල්ලල බැලුව
යන වේගෙ බලන්න මීටරේ බැලුව. හුටා ඒකත් කැඩිල 
60-70 ට ආව සමහර තැන්වලදි
මේ ස්කූටරේ 75 තමා උපරිම, මම ගොඩක් ඉස්සර චෙක් කරල තියෙනව

ඒ වුණාට පිස්සෙක් වගේ හෙන හයියෙන් ආව
ඇක්සලේටරේ පුල් අල්ලල බැලුව
60-70 ට ආව සමහර තැන්වලදි
මේ ස්කූටරේ 75 තමා උපරිම, මම ගොඩක් ඉස්සර චෙක් කරල තියෙනව