Daily wada walata use karanna OS eka mokadda

This is my OS i used daily work

  • Total voters
    102

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113

    Oyala oyalage daily Computer eke / Phone eke use karanna OS eka mokadda

    mama nam Windows

    Kauruth dannawa athine api iCloud unlock karanawa kiyala.

    Api loku team ekak ekka wada karanne,, keepa denekma hackers la

    Ape team eke aya use karanne MAC OS / Ubuntu

    Api witharai balan giyama Windows use karanne

    Phone eka nam okkomala use karanne apple iOS

    Note - mata thiyana prashne lankawe ahana ahana eka me mac/ios/ubuntu os dekama mala jarawak kiyanawa, user frindly na kiyanwa windows and android thama mehe aya godak, ape team eke aya nam kiyanne nodanna ayata best windows lu, advance userslata bestma mac and ubuntu ios lu. kattiya mokada hithanne me gana
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Man nm Ubuntu 18.04 Dual Bot Windows 7 dagena innawa eth wadiyenma use karanna Ubuntu
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,542
    3,889
    113
    Speed force
    Elementary OS (Loki)

    ලස්සන විතරයි නේද බං ඕකෙ? Frequent updates, service එහෙම අඩුයි නේද?

    මන් නම් windows තමයි :P

    Hackers ලා ios පාවිච්චි කරනවද? ඉට වඩා safe නේද AOSP version එක තමන්ට ඕනෙ විඳියට හදාගන්න එක.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    ලස්සන විතරයි නේද බං ඕකෙ? Frequent updates, service එහෙම අඩුයි නේද?

    මන් නම් windows තමයි :P

    Hackers ලා ios පාවිච්චි කරනවද? ඉට වඩා safe නේද AOSP version එක තමන්ට ඕනෙ විඳියට හදාගන්න එක.

    Apple eke heart eka wage thiyana icloud server eka log una screenshot thiyanwa very secret screen shots, ewa methana danna ba public. e serama access karanna un use karala thiyanne ubuntu and Mac os mai

    apen icloud remove karagatha aya dannawa api 48h walin unlock karala denawa kiyala
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,542
    3,889
    113
    Speed force
    Apple eke heart eka wage thiyana icloud server eka log una screenshot thiyanwa very secret screen shots, ewa methana danna ba public. e serama acees karanna un use karala thiyanne ubuntu and Mac os mai

    apen icloud remove karagatha aya dannawa api 48h walin unlock karala denawa kiyala

    නැ මන් කියන්නේ එහෙම නෙවේ ඔය අපේ signal towers වල data හිටන් Apple එක collect කරන්වා අවුරුදු 5 ද කොහෙද යනකන් එ වගේම අපි download කරන apps අපේ usage ගැන data උන් ගාව save වෙනවා නේ.

    AOSP වල base android එක නිසා ඔය services මොකුත් නැ ඕනේ ඒවා add කරලා හදන්න පුළුවන්. ඒකයි මන් secure කියන එකෙන් අදහස් කරේ.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    නැ මන් කියන්නේ එහෙම නෙවේ ඔය අපේ signal towers වල data හිටන් Apple එක collect කරන්වා අවුරුදු 5 ද කොහෙද යනකන් එ වගේම අපි download කරන apps අපේ usage ගැන data උන් ගාව save වෙනවා නේ.

    AOSP වල base android එක නිසා ඔය services මොකුත් නැ ඕනේ ඒවා add කරලා හදන්න පුළුවන්. ඒකයි මන් secure කියන එකෙන් අදහස් කරේ.

    Android app ehema poddak extract karala line tika balapanko... kochara dewal google eken track laranwada kiyala...
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,542
    3,889
    113
    Speed force
    Android app ehema poddak extract karala line tika balapanko... kochara dewal google eken track laranwada kiyala...

    ඒක තමයි ASOP use කරන්නේ එකේ Google ලාගේ කිසිම service එකක් implemente කරලා නැ කරන්නත් බැ. ඒක කෙලින්ම base එක එකට තමයි Google ලත් උන්ගේ service add කරන්නේ. එක maintains කරන්නේ open handset alliance එකෙන්.
     
    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    magenam daily driver thama Win 7...linux daily driver ekata kaalayak backbox os eka use kara...eth documentation walata office suite ekai editing tikata photoshop & illustrator one nisai ayeth win 10 walata awith eke updates karadaren berenda win 7 walatama awa.
     
    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    ඒක තමයි ASOP use කරන්නේ එකේ Google ලාගේ කිසිම service එකක් implemente කරලා නැ කරන්නත් බැ. ඒක කෙලින්ම base එක එකට තමයි Google ලත් උන්ගේ service add කරන්නේ. එක maintains කරන්නේ open handset alliance එකෙන්.

    Hari ban eth awlakata thiyenne google services nathuwa oka duwanda patta pajathaine...
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    i have selected windows as my desktop os after trying different distros of linux

    Windows hndai ithim game gahana ayata..

    Devoloperla and ghrpics karana ayata mac and ubuntu linux based thama. Api windows loku karan hitiyata karaba ba loku dewal.

    Habai ithn ona software ekak crack ekak dagana puluwan windows walata
     
    Last edited: