Elakiri account eka delete karanne kohomada?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,898
    25,087
    113
    Fantasy
    epa wela ban meka. wadak karaganna na. kale kanawa meke magul kiya kiya.

    delete karaata be පුතී.. Guest කෙනෙක් විදිහට හරි එන්න හිතෙනවා. මටත් මේකෙන් අයින් වෙන්න බැරුව ඉන්නේ
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Ithin Naawith Indahanko iwarane

    නෑ ඔප්ශන් එකක් තියෙන්න ඕනෙ තම්න්ගෙ පොස්ට්ස් සියල්ල ඩිලීට් කරල මකබෑවිලා යන්න:yes::yes:
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    නෑ ඔප්ශන් එකක් තියෙන්න ඕනෙ තම්න්ගෙ පොස්ට්ස් සියල්ල ඩිලීට් කරල මකබෑවිලා යන්න:yes::yes:

    post/thread okkoma delete karanna puluwan nm meken ganna deyak nathi wenawa
    hoda thread dapu okkoma un ewa tika ain karala wena athal account walin awama