Air Ticketing Business එකක් පටන්ගන්න අදහසක් තියෙනවා. ඒත් පටන්ගන්නේ කොහොමද කියලා දන්නේ නෑ. මේකෙන් ලාබයක් ලබන්න පුළුවන්ද? පටන්ගන්න අවශ්‍ය මූලික දේවල් මොනවද? අනුමැතියක් ගන්න ඕනද? මේ සම්බන්ධව උපදෙස් දෙන ආයතන මොනවද? ලියාපදිංචි කරගන්නේ කොහොමද? මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉන්නේ. මේ ගැන දැනුමක් තියෙන අයගෙන් උදවු ඉල්ලනවා. බම්ප් කරලා දන්නා කෙනෙකුගේ අවධානයට යොමුකරන්න පුළුවන් නම් හුඟක්ම වටිනවා. Thanks in advance

