business help for hotel supply

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මචන් පොඩි හෙල්ප් එකක් ඕනේ , අපි ලංකාවේ තියන නම ගිය තරු හෝටල්වලට මොනවහරි දෙනවනම්
    එක කරන process එක මොකද්ද ? අපි මුලින්ම supply කෙනෙක් විදියට register වෙන්න ඕනෙද ?
    ඔකේ ඉන්න මොන කෙනත් එකකද කතා කරන්න ඕනේ .
    උදාහරණයක් විදියට මම ගොවියෙක් මුකුත්ම දන්නේ නැහැ , හැබයි අතරමැදියෝ නැතිව තරු හොටෙල් වලට මට ගොටුකොල දෙන්න ඕනෙනම් කොහොමද ඕක කරන්නේ ?
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113

    එවට දේශපාලන contacts තියෙන්න ඔනේ. සල්ලි ටිකක් විසි කරන්නත් වෙනවා. ඔවාවල Tender ගන්නෙ ලොකු බිස්නස් කාරයො උන් ගොඩක් දේශපාලන අතු.
     
    Last edited:

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    එවට දේශපාලන contacts තියෙන්න ඔනේ. සල්ලි ටිකක් විසි කරන්නත් වෙනවා. ඔවාවල Tender ගන්නෙ ලොකු බිස්නස් කාරයො උන් ගොඩක් දේශපාලන අතු.

    international hotel walath politics thiyanawa.
    api wage samanya minissuta goda yanna widiyak aththema nadda ?
     
    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    34
    In the Heart of My Angel ! <3
    එවට දේශපාලන contacts තියෙන්න ඔනේ. සල්ලි ටිකක් විසි කරන්නත් වෙනවා. ඔවාවල Tender ගන්නෙ ලොකු බිස්නස් කාරයො උන් ගොඩක් දේශපාලන අතු.

    How does political ties help in securing tenders in hotel chains? Doesn't make sense.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    oya dena product eka vhdata thama.. balanna samahara hotel chains food supplies ehema e company ekema directors karanawa e nisa hoyala balala purchasing ktha karanna. katha karanna kiyanne phone eken newe gihin meet wenna
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,878
    113
    NWP
    උඹ කාබනික ගාෙවිතැන කරනව නම් super market වලට දෙන්න පුලුවන්.