මචන් පොඩි හෙල්ප් එකක් ඕනේ , අපි ලංකාවේ තියන නම ගිය තරු හෝටල්වලට මොනවහරි දෙනවනම්
එක කරන process එක මොකද්ද ? අපි මුලින්ම supply කෙනෙක් විදියට register වෙන්න ඕනෙද ?
ඔකේ ඉන්න මොන කෙනත් එකකද කතා කරන්න ඕනේ .
උදාහරණයක් විදියට මම ගොවියෙක් මුකුත්ම දන්නේ නැහැ , හැබයි අතරමැදියෝ නැතිව තරු හොටෙල් වලට මට ගොටුකොල දෙන්න ඕනෙනම් කොහොමද ඕක කරන්නේ ?