Honda CRV Review (Sinhala)

wildboar

Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park

    ඔයාලගේ අදහසුත් කියන්න..මගේ චැනල් එකට සබ්ස්ක්රයිබ් කරලා සපෝට් එකක් දෙන්න !!!
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හදාගන්න දේවල් ටිකක් තියනව කියන්නම්..

    Sound අවුල් වගේ මචන්.. Mic එක නිසා එහෙම එනව වගේ..

    තව කෙනෙක් ගෙනත් ප්‍රශ්න අහනව වගේ කරන්න එපා මචන්.. ඒක නිකන් time එක waste වෙනව විතරයි.. Video එක දිග වෙන තරමට boring ..
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    හදාගන්න දේවල් ටිකක් තියනව කියන්නම්..

    Sound අවුල් වගේ මචන්.. Mic එක නිසා එහෙම එනව වගේ..

    තව කෙනෙක් ගෙනත් ප්‍රශ්න අහනව වගේ කරන්න එපා මචන්.. ඒක නිකන් time එක waste වෙනව විතරයි.. Video එක දිග වෙන තරමට boring ..

    thank you machan
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :) දිගටම කරහන් මචං, අමුතුවෙන් ඇගට අරන් කතාකරන්න එපා, normal relaxවෙලා කතාකරන්න. :yes: වැඩේ පට්ට දිගටම කරන්න. ජය වේවා..!
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    :) දිගටම කරහන් මචං, අමුතුවෙන් ඇගට අරන් කතාකරන්න එපා, normal relaxවෙලා කතාකරන්න. :yes: වැඩේ පට්ට දිගටම කරන්න. ජය වේවා..!

    Thanks bro for the valubale comments..these means a lot to me