හදාගන්න දේවල් ටිකක් තියනව කියන්නම්..
Sound අවුල් වගේ මචන්.. Mic එක නිසා එහෙම එනව වගේ..
තව කෙනෙක් ගෙනත් ප්රශ්න අහනව වගේ කරන්න එපා මචන්.. ඒක නිකන් time එක waste වෙනව විතරයි.. Video එක දිග වෙන තරමට boring ..
දිගටම කරහන් මචං, අමුතුවෙන් ඇගට අරන් කතාකරන්න එපා, normal relaxවෙලා කතාකරන්න.
වැඩේ පට්ට දිගටම කරන්න. ජය වේවා..!දිගටම කරහන් මචං, අමුතුවෙන් ඇගට අරන් කතාකරන්න එපා, normal relaxවෙලා කතාකරන්න.
වැඩේ පට්ට දිගටම කරන්න. ජය වේවා..!