ශ්‍රී ලංකා AirLines අවරුදු දහයක පාඩුව

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ශ්‍රී ලංකා AirLines අවරුදු දහයක පාඩුව

    50641957_934165180113828_985032113474502656_n.jpg

    බලන්න පින්වතුනි මේ වසරේ(2019) මුල් මාස 09 යේ පාඩුව රු. බිලියන 40ක්...වසර අවසාන වනවිට foretasted losses රු බිලියන 50 පමණ වෙයි....
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    මේවා දැක්කහම මල පනිනනවා බන්

    රනිල් රට කෑවා

    උගේ රෙද්දේ මොලේ ..ඔය තියෙන්නේ
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    munta airline ekakwath hariyata manage karaganna baha. wena ratawal airline walin kochchara salli hamba karanawada. sri lankawe airport ekath melo rahak naha
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නාස්තිය නැති කරල රාජ්‍ය ආයතන හදන්න ආපු උන්ගේ කාලේ තෙල් මිල අසීමිතව අඩු වෙලා තියෙද්දිත් මේ වගේ පාඩුවක් පෙන්නනව කියන්නේ තනිකරම නොහැකියාව. අනික එයාර්ලයින් එක ආණ්ඩුවක ශක්තිය පෙන්නන තැනක්... මහින්දගේ කාලේ ඔය පාඩුව තියෙන්නේ අනාගත ආයෝජන, අලුත්වැඩියා ත් එක්ක....
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    දැන් උබ කියන්න යන්නේ මහින්ද හොදයි කියලද රනිල් හොදයි කියලද නැත්තම් දෙන්නම හොදයි කියලද?

    එහෙමත් නැත්තම් දෙන්නම කරලා තියෙන්නේ රටේ සල්ලි හිතුමතේ වියදම් කරා කියන එකද? පැහැදිලි මදි බන්... :yes::yes::yes:
     
    Last edited:
    • Haha
    Reactions: Anatha sinhalu

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නාස්තිය නැති කරල රාජ්‍ය ආයතන හදන්න ආපු උන්ගේ කාලේ තෙල් මිල අසීමිතව අඩු වෙලා තියෙද්දිත් මේ වගේ පාඩුවක් පෙන්නනව කියන්නේ තනිකරම නොහැකියාව. අනික එයාර්ලයින් එක ආණ්ඩුවක ශක්තිය පෙන්නන තැනක්... මහින්දගේ කාලේ ඔය පාඩුව තියෙන්නේ අනාගත ආයෝජන, අලුත්වැඩියා ත් එක්ක....

    lol
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් උබ කියන්න යන්නේ මහින්ද හොදයි කියලද රනිල් හොදයි කියලද නැත්තම් දෙන්නම හොදයි කියලද?

    එහෙමත් නැත්තම් දෙන්නම කරලා තියෙන්නේ රටේ සල්ලි හිතුමතේ වියදම් කරා කියන එකද? පැහැදිලි මදි බන්... :yes::yes::yes:

    මම මුල ඉඳන්ම කියන්නේ එකම දෙයයි බන්...ලංකාවේ දේශපාලනය සාපේක්ෂයි....
    උඹට ඔය උඩ දේ බලල කියන්න තියෙන්නේ ඔච්චර නම්...අර සංවර්දන thread එකෙන් තොර ලොවක් පේන තෙක් මානයකවත් නැහැ....
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    දැන් ශ්‍රී ලන්කන් පාඩු උනේ තෙල් මිල හින්දද? නැත්තම් දුර්වල පාලනය හින්දද? තවමත් ඔකේ ලක්ෂ 100ට වඩා පඩි ගන්න උන් ඉන්නවලු නෙහ්?

    එමිරේට්ස් එක්ක තියෙද්දී ගත්ත ලාබෙත් දාපන් මචන්.. එතකොට අයිඩියා එකක් ගත්තකි..
     
    :lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් ශ්‍රී ලන්කන් පාඩු උනේ තෙල් මිල හින්දද? නැත්තම් දුර්වල පාලනය හින්දද? තවමත් ඔකේ ලක්ෂ 100ට වඩා පඩි ගන්න උන් ඉන්නවලු නෙහ්?

    එමිරේට්ස් එක්ක තියෙද්දී ගත්ත ලාබෙත් දාපන් මචන්.. එතකොට අයිඩියා එකක් ගත්තකි..

    අනේ මන්ද සරත්...data ටික බලල අතීතය මතක් කර ගනින් මචන්...

    පහුගිය ආණ්ඩු කලේ sri lankan airlines අල්ලන් පොලවේ ගහපු උන් දැන් තොත්ත බබ්බු වගේ අහන ප්‍රශ්න දැක්කම කටින්ද කතාකරන්නේ කියල හිතෙනවා ??

    කැමති දෙයක් interpret කරගනින් බන් ...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    අනේ මන්ද සරත්...data ටික බලල අතීතය මතක් කර ගනින් මචන්...

    පහුගිය ආණ්ඩු කලේ sri lankan airlines අල්ලන් පොලවේ ගහපු උන් දැන් තොත්ත බබ්බු වගේ අහන ප්‍රශ්න දැක්කම කටින්ද කතාකරන්නේ කියල හිතෙනවා ??

    කැමති දෙයක් interpret කරගනින් බන් ...

    zzzzair.png

    කැමති දෙයක් interpret කරගනින් බන් ...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    aaa

    කැමති දෙයක් interpret කරගනින් බන් ...

    ඕකම තමයි බන් කියන්නේ....උඹල ඒකාලේ හැසිරුනේ කොහොමද ?

    දැන් වෙන දේවල් පෙන්නුවම දැන් කියන්නෙත් පැරණ දෙවල් මයි...

    මාර මද්යස්ත පොරක් නේ ඔයා ..රෙදි බිම ...UNP අමුඩේ පිටින් දැන් ඉන්නේ
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    ඕකම තමයි බන් කියන්නේ....උඹල ඒකාලේ හැසිරුනේ කොහොමද ?

    දැන් වෙන දේවල් පෙන්නුවම දැන් කියන්නෙත් පැරණ දෙවල් මයි...

    මාර මද්යස්ත පොරක් නේ ඔයා ..රෙදි බිම ...UNP අමුඩේ පිටින් දැන් ඉන්නේ

    පිස්සුද බන් මේවා වචනෙන් වචනේ කියල දෙන්න යන්නේ..අනික මද්යස්තයි කියල මේකේ ඉන්නේ පට්ට UNP උන්...

    ඔය smart...expert වගේ නම් දාන් හිටියට පට්ට ටොයි වහල්ලු
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    ඕකම තමයි බන් කියන්නේ....උඹල ඒකාලේ හැසිරුනේ කොහොමද ?

    දැන් වෙන දේවල් පෙන්නුවම දැන් කියන්නෙත් පැරණ දෙවල් මයි...

    මාර මද්යස්ත පොරක් නේ ඔයා ..රෙදි බිම ...UNP අමුඩේ පිටින් දැන් ඉන්නේ

    රෙදි බිම. සොරි ලොක්කා හිත රිදුනට..
    කඩේ යද්දී ඔහොම තමයි.. ;););)
     
    • Haha
    Reactions: Anatha sinhalu

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රෙදි බිම. සොරි ලොක්කා හිත රිදුනට..
    කඩේ යද්දී ඔහොම තමයි.. ;););)

    කිසි දෙයක් කියන් නැතුව වට්ටි අම්ම වගේ වටේ ගියාට වැඩක් නැහැ මචන්....කියපු දේ බොරුයි කියල පෙන්නනකන් සරම නැතුව අමුඩේ පිටින් තමයි ඉතින්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    කිසි දෙයක් කියන් නැතුව වට්ටි අම්ම වගේ වටේ ගියාට වැඩක් නැහැ මචන්....කියපු දේ බොරුයි කියල පෙන්නනකන් සරම නැතුව අමුඩේ පිටින් තමයි ඉතින්

    කියපු දේ බොරුයි කියල පෙන්නනකන් :confused::confused::confused: