මේවා දැක්කහම මල පනිනනවා බන්
රනිල් රට කෑවා
උගේ රෙද්දේ මොලේ ..ඔය තියෙන්නේ
munta airline ekakwath hariyata manage karaganna baha. wena ratawal airline walin kochchara salli hamba karanawada. sri lankawe airport ekath melo rahak naha

![]()
බලන්න පින්වතුනි මේ වසරේ(2019) මුල් මාස 09 යේ පාඩුව රු. බිලියන 40ක්...වසර අවසාන වනවිට foretasted losses රු බිලියන 50 පමණ වෙයි....

නාස්තිය නැති කරල රාජ්‍ය ආයතන හදන්න ආපු උන්ගේ කාලේ තෙල් මිල අසීමිතව අඩු වෙලා තියෙද්දිත් මේ වගේ පාඩුවක් පෙන්නනව කියන්නේ තනිකරම නොහැකියාව. අනික එයාර්ලයින් එක ආණ්ඩුවක ශක්තිය පෙන්නන තැනක්... මහින්දගේ කාලේ ඔය පාඩුව තියෙන්නේ අනාගත ආයෝජන, අලුත්වැඩියා ත් එක්ක....
දැන් උබ කියන්න යන්නේ මහින්ද හොදයි කියලද රනිල් හොදයි කියලද නැත්තම් දෙන්නම හොදයි කියලද?
එහෙමත් නැත්තම් දෙන්නම කරලා තියෙන්නේ රටේ සල්ලි හිතුමතේ වියදම් කරා කියන එකද? පැහැදිලි මදි බන්...![]()
දැන් ශ්‍රී ලන්කන් පාඩු උනේ තෙල් මිල හින්දද? නැත්තම් දුර්වල පාලනය හින්දද? තවමත් ඔකේ ලක්ෂ 100ට වඩා පඩි ගන්න උන් ඉන්නවලු නෙහ්?
එමිරේට්ස් එක්ක තියෙද්දී ගත්ත ලාබෙත් දාපන් මචන්.. එතකොට අයිඩියා එකක් ගත්තකි..

දැන් ශ්‍රී ලන්කන් පාඩු උනේ තෙල් මිල හින්දද? නැත්තම් දුර්වල පාලනය හින්දද? තවමත් ඔකේ ලක්ෂ 100ට වඩා පඩි ගන්න උන් ඉන්නවලු නෙහ්?
එමිරේට්ස් එක්ක තියෙද්දී ගත්ත ලාබෙත් දාපන් මචන්.. එතකොට අයිඩියා එකක් ගත්තකි..
අනේ මන්ද සරත්...data ටික බලල අතීතය මතක් කර ගනින් මචන්...
පහුගිය ආණ්ඩු කලේ sri lankan airlines අල්ලන් පොලවේ ගහපු උන් දැන් තොත්ත බබ්බු වගේ අහන ප්‍රශ්න දැක්කම කටින්ද කතාකරන්නේ කියල හිතෙනවා ??
කැමති දෙයක් interpret කරගනින් බන් ...
aaa
කැමති දෙයක් interpret කරගනින් බන් ...
ඕකම තමයි බන් කියන්නේ....උඹල ඒකාලේ හැසිරුනේ කොහොමද ?
දැන් වෙන දේවල් පෙන්නුවම දැන් කියන්නෙත් පැරණ දෙවල් මයි...
මාර මද්යස්ත පොරක් නේ ඔයා ..රෙදි බිම ...UNP අමුඩේ පිටින් දැන් ඉන්නේ
ඕකම තමයි බන් කියන්නේ....උඹල ඒකාලේ හැසිරුනේ කොහොමද ?
දැන් වෙන දේවල් පෙන්නුවම දැන් කියන්නෙත් පැරණ දෙවල් මයි...
මාර මද්යස්ත පොරක් නේ ඔයා ..රෙදි බිම ...UNP අමුඩේ පිටින් දැන් ඉන්නේ

රෙදි බිම. සොරි ලොක්කා හිත රිදුනට..
කඩේ යද්දී ඔහොම තමයි..
කිසි දෙයක් කියන් නැතුව වට්ටි අම්ම වගේ වටේ ගියාට වැඩක් නැහැ මචන්....කියපු දේ බොරුයි කියල පෙන්නනකන් සරම නැතුව අමුඩේ පිටින් තමයි ඉතින්