බම්ප්
හෙල්ප් කරපන් බන්. ඔය ලොකු සීන් එකට එහෙම කියවන්නෙ..
ඊට අමතරව සතියට සැරයක් දෙකක් කඩෙන් කාපන්, ෆිල්ම් එකක් බලන්න පලයන්, ට්‍රිපක් පලයන්..
එයා හිතන්නෙ එයා නැහීගෙන වැඩ කරනවා උඹ ආතල් එකේ නිදාගන්නවා කියල..

බම්ප්
හෙල්ප් කරපන් බන්. ඔය ලොකු සීන් එකට එහෙම කියවන්නෙ..
ඊට අමතරව සතියට සැරයක් දෙකක් කඩෙන් කාපන්, ෆිල්ම් එකක් බලන්න පලයන්, ට්‍රිපක් පලයන්..
එයා හිතන්නෙ එයා නැහීගෙන වැඩ කරනවා උඹ ආතල් එකේ නිදාගන්නවා කියල..

Mcgn weradiyata hitan epa. Mry kla kochra kalda ? Maseta pora kiyak wage ghnawada avarage ???
මල්ලියෙ, කාන්තාවකට උදවු ඕනෙ වෙලාවල් තියෙනව, එහෙම වෙලාවට ඒගොල්ලන්ට උඩවු කරන්න ඕනෙ,
ඒත් වැඩියෙන්ම ඕනෙ කරන්නෙ කරන දේ අගය කිරීම..
උබ උදෙන්ම නගිටල උයන තැන වාඩිවෙලා චැට් එකක් දාගෙන ඉදල බලපන්, ඒක එයාට හොදටම ඇති..
ගැහැනු කියන්නෙ පිරිමින්ට වඩා සම්පූර්නයෙන්ම වෙනස් ප්‍රොග්‍රෑම් එකක්...
mama nam karanne nagitinna kalin jinki jika parak daana eka.eta passe dennama auto nagittenawa,mama the hadanawa eya kema hadanawa,mama nam ewatat udaw karanawa,e athrath ehen mehen allanawa mirikanawa,owatagenu kamathiy

දිගටම කරපන් , ඔය ඇනුම් පදේට කියන්නේ දැන්. ටික දවසික් ගියාම පොඩි ආතල් එකක් දියන් උදේට වැඩ කරන කොට එතකොට හරි බන්

mama nam karanne nagitinna kalin jinki jika parak daana eka.eta passe dennama auto nagittenawa,mama the hadanawa eya kema hadanawa,mama nam ewatat udaw karanawa,e athrath ehen mehen allanawa mirikanawa,owatagenu kamathiy
Oke last tika ban

මල්ලියෙ, කාන්තාවකට උදවු ඕනෙ වෙලාවල් තියෙනව, එහෙම වෙලාවට ඒගොල්ලන්ට උඩවු කරන්න ඕනෙ,
ඒත් වැඩියෙන්ම ඕනෙ කරන්නෙ කරන දේ අගය කිරීම..
උබ උදෙන්ම නගිටල උයන තැන වාඩිවෙලා චැට් එකක් දාගෙන ඉදල බලපන්, ඒක එයාට හොදටම ඇති..
ගැහැනු කියන්නෙ පිරිමින්ට වඩා සම්පූර්නයෙන්ම වෙනස් ප්‍රොග්‍රෑම් එකක්...

මගේ ප්‍රශ්න වගයක් තිබ්බ වයිෆ් එක්ක පහු ගිය ටිකේ. දැන් ඒව ගොඩක් දුරට හොදයි. මට හිතුන මම ටිකක් දරදඩු වැඩියි ටිකක් වැඩිපුර එයා ගැන කෙයා කරන්න ඕන කියල. එයා උදේ 4ට විතර නැගිටල කෑම හදන්නේ තනියම. මම නිදි. ඉතින් මම හිතාගත්ත මාත් ඒ වෙලාවට නැගිටල එයාට උදව් කරන්න. මමදවස් කීපයක්ම ට්‍රයි කරා. නමුත් එයා ඒකට කැමති නෑ වගේ. එයා කියනව ඔයා ගිහින් නිදියන්නලු. මම මුලින් හිතුවේ නිකන් එහෙම කියනව කියල. දවස් කීපයක් කරාම කියනව. ඔයාට මොකද වෙලා තියෙන්නේ, ගිහින් වෙනද වගේ නිදාගන්න මට තනියම මේ ටික කරගන්න පුලුවන් කියල.
අනිත් එක ගෙදර අස්පස් කරන එක, රෙදි ටික හෝදන එක. මොකද ඒව තනියම තමා කරන්නේ එයා මගේ ඒවත් එක්ක. මම ඒව කරන්න හදන කොට ඒවටත් කැමති නෑ. මට තේරෙන්නෑ බන් මේ ගෑනු. උන්ට කරත් හොද නෑ නොකරත් හොද නෑ. මොන මගුලක්ද මන්ද. දැන් මම ඊයෙ ඉදන් වෙනද වගේ නිදාගන්නව ඔය දේවල් මුකුත් කරන්නෑ මොකද එපා කියද්දී කරන්න ඕන නෑනේ. උබලගෙ වයිෆෙත් මෙහෙමද?![]()

උබ කීයටද බන් නැගිටින්නේ
මම නම් 7 ට නැගිටින්නේ , අද 8 ට නැගිට්ටේ ඔපිස් යන්නේ කීයටද ?
ගැනිත් ජොබ් කරනවාද ?
videobalanna ba ban line eke data iwara wela slow wela tiyenne![]()