මමයි වයිෆුයි උදේට නැගිටිනව. මම නැගිට්ටෙ නැත්තම් කකුලෙන් ඇදල නැගිට්ටවනව. මම පොල් ගානව. මස් කපනව පොල් බිඳිනව. මටනම් දැන් පොල් ගාලම එපා වෙලා![]()


තනියම කුසියට යන්න බයයි.![]()
හපොයි
ඇයි බං බලෙන් ඇහැරවන්නෙ

එක හොදයි බං,මට දැන් දවල් වෙනකම් නිදාගෙන එපා වෙලා තියෙන්නේ![]()

bayai kiyanne boruwata ban umbata kiyla wada kara ganna kiyana katha,ahu wenna epa owata nam

උබේ වයිෆ් ගෙදර ඉන්න කෙනෙක් නම් උබට කරන්න තියෙන්නේ එයා කරන්න යන වැඩේ උබ කරන එක නෙමෙයි බන්. අර උඩ එවුන් කිව්වා වගේ වැඩේ දෙක වෙයි කියල හිතන නිසා ඇති.. උබට තියෙන්නේ මහසෝනා ගැහුවා වගේ මරණාසන්න වෙන්න නිදා ගන්නේ නැතුව පොඩි චැටක් දාපන් කුස්සියේ ඉඳල..
මමත් උදෙන් ඇහැරෙනවා බන් දෙන්නම වෙලාවට වැඩට යන්න නම් දෙන්නම එකම විදිහට උදේට වැඩටික කරගන්න ඕනේ. පුක උඩ තියන් නිදා ගත්තොත් දෙන්නම වැඩට ගිහිල්ල ඉවරයි...
@කොට නිහාල්: යකෝ හැමදාම ඕක කරලා බොට එපා වෙන්නේ නැද්ද ?
මල්ලියෙ, කාන්තාවකට උදවු ඕනෙ වෙලාවල් තියෙනව, එහෙම වෙලාවට ඒගොල්ලන්ට උඩවු කරන්න ඕනෙ,
ඒත් වැඩියෙන්ම ඕනෙ කරන්නෙ කරන දේ අගය කිරීම..
උබ උදෙන්ම නගිටල උයන තැන වාඩිවෙලා චැට් එකක් දාගෙන ඉදල බලපන්, ඒක එයාට හොදටම ඇති..
ගැහැනු කියන්නෙ පිරිමින්ට වඩා සම්පූර්නයෙන්ම වෙනස් ප්‍රොග්‍රෑම් එකක්...
මගේ ප්‍රශ්න වගයක් තිබ්බ වයිෆ් එක්ක පහු ගිය ටිකේ. දැන් ඒව ගොඩක් දුරට හොදයි. මට හිතුන මම ටිකක් දරදඩු වැඩියි ටිකක් වැඩිපුර එයා ගැන කෙයා කරන්න ඕන කියල. එයා උදේ 4ට විතර නැගිටල කෑම හදන්නේ තනියම. මම නිදි. ඉතින් මම හිතාගත්ත මාත් ඒ වෙලාවට නැගිටල එයාට උදව් කරන්න. මමදවස් කීපයක්ම ට්‍රයි කරා. නමුත් එයා ඒකට කැමති නෑ වගේ. එයා කියනව ඔයා ගිහින් නිදියන්නලු. මම මුලින් හිතුවේ නිකන් එහෙම කියනව කියල. දවස් කීපයක් කරාම කියනව. ඔයාට මොකද වෙලා තියෙන්නේ, ගිහින් වෙනද වගේ නිදාගන්න මට තනියම මේ ටික කරගන්න පුලුවන් කියල.
අනිත් එක ගෙදර අස්පස් කරන එක, රෙදි ටික හෝදන එක. මොකද ඒව තනියම තමා කරන්නේ එයා මගේ ඒවත් එක්ක. මම ඒව කරන්න හදන කොට ඒවටත් කැමති නෑ. මට තේරෙන්නෑ බන් මේ ගෑනු. උන්ට කරත් හොද නෑ නොකරත් හොද නෑ. මොන මගුලක්ද මන්ද. දැන් මම ඊයෙ ඉදන් වෙනද වගේ නිදාගන්නව ඔය දේවල් මුකුත් කරන්නෑ මොකද එපා කියද්දී කරන්න ඕන නෑනේ. උබලගෙ වයිෆෙත් මෙහෙමද?![]()
bayai kiyanne boruwata ban umbata kiyla wada kara ganna kiyana katha,ahu wenna epa owata nam
same same.okkoma ganu ekai ban manufacturing fault ekakda kohode ban![]()

