chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    Anal fissure එහෙම නැත්තම් ගුදමාර්ගයේ පැලීයාමක් ගැන තමයි අද කියන්නෙ.
    මේ රෝගී තත්ත්වයත් ගොඩක් වෙලාව්ට බඩ වේලා යාම (constipation ) එක්ක මතු වෙන දෙයක්.වෙන වෙන හේතුත් තියෙනව පසුවට කතා කරමු.මේ රෝගීන්ගේ ප්‍රධාන රෝග ලක්ෂණ වෙන්නෙ වැසිකිලි යාමේදි සහ ඊට පසුව ගුදය ආශ්‍රිතව ඇතිවන තද වේදනාව සහ දැවිල්ල.අනෙක් වැදගත් ලක්ෂණ ය තමයි මල පහ කිරීමෙන් පසුව ලේ යෑම.මේකෙදි බටේකින් වතුර විදිනව වගේ ලේ යනව.කාලයක් තිස්සෙ තිබෙන රෝගියෙක්ට ගුද මාර්ගයේ ගෙඩියක් වගේ අහුවෙන්න පුලුවන් .ගොඩ දෙනෙක් අර්ශස් කියල හිතුවත් මේ ඒ ත්ත්වය නෙවෙයි.මම කලින් ඒ ගැන නූලක් එලල ඇති.
    මේ ගුද මාර්ගයේ පැලීමට ප්‍රධාන හේතුව තමයි අපි කක්කා ගල් වෙනකල් ඉඳල ඇගේ උපරිම ශක්තිය දාල තටමන එක .මේකෙදි ගුදමාර්ගයේ තුවාල (mucosal tear)ඇතිවෙලා ලේ ගලන්නත් වේදනා දැනෙන්නටත් ගන්නව.මෙහෙම කාලයක් තියෙන කොට ඒ තුවාලෙ කෙලවර ගැටිත්තක් වගේ හැදෙනව හම් කෑල්ලක් (sentinel pile) වගේ අතට අහුවෙන.ඊට අමතරව මේ තුවාල පැසවල මහා කරදරයක් වෙන්නත් පුලුවන් .මේ ක්‍රමයට පැලුම් ප්‍රධාන වශයෙන් එන්නෙ ගුදමාර්ගයේ 12 සහ 6 කියන ස්තාන වල ගුදය ඔරලෝසු මූණක් වගේ ගත්තම.ඒත් හතරවටේ පැලුම් එන්නෙ ගුද සංසර්ගය ,instrumentation වගේ හේතු නිසා xxx චිත්‍රපට තාරකා බොහොම දෙනෙක්ගෙ ගුදය වටේ හම් කෑලි වගේ තියෙන්න හේතුව දැන් තේරේවි .

    මොනවද ප්‍රතිකාර
    කෑම චර්‍යා හරිගස්සගෙන බඩ වේලෙන්න නොදී තියාගන්න
    වතුර ලීටර් තුනක් වත් බොන්න
    කෙඳි සහිත පලතුරු එළවලු කන්න

    වෛද්‍ය ප්‍රතිකාර
    Acute Fissure එහෙම නැත්තම් අලුත්ම රෝගියෙක් නම් අපි ප්‍රතිජීවක antibiotics දෙන්න ඕන මොකද කක්කා ගෑවෙන නිසා ඉක්මනින් තුවාල ආසාදනය වෙන්න පුලුවන්
    බඩ විරේක බේත් luxatives
    වේදනා නාශක ආලේපන
    රුධිර සංසරනය වැඩි කරන නයිට්‍රජන් ආලේපන
    Sitz bath ..ලුණු වතුර දැමූ මද රස්නෙ වතුරේ විනාඩි පහලොවක් හිඳ සිටීම

    කෙටියෙන් ලීවෙ ගැටලු ඇත්නම් විසඳන්නම්
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Sentinel piles operate karala ayin karanna puluwanda? Ita passe wedanawa adu wenawada?
     
    Last edited:
    • Like
    Reactions: GigaChad

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    Sentinel piles operate karala ayin karanna puluwanda? Ita passe wedanawa adu wenawada?

    ඔපරේෂන් කරල අයින් කරන්න පුලුවන් ඇත්තටම කරන්නෙ ෆිශර් එක පිටින්ම කපල අයින් කරන එක ඒත් වැඩිය කරන්නෙ නැහැ වාතම වෙච්චි
    කේස් එකකට ඇරෙන්න ස්පින්ක්ටර් එක ඩැමේජ් වෙන්න පුලුවන් නිසා.
    ඔපරේෂන් කරන්නෙ නැතුව හරියට බේත් කලොත් පරිස්සම් උනොත් හොඳ කරගන්න පුලුවන් :)
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඔපරේෂන් කරල අයින් කරන්න පුලුවන් ඇත්තටම කරන්නෙ ෆිශර් එක පිටින්ම කපල අයින් කරන එක ඒත් වැඩිය කරන්නෙ නැහැ වාතම වෙච්චි
    කේස් එකකට ඇරෙන්න ස්පින්ක්ටර් එක ඩැමේජ් වෙන්න පුලුවන් නිසා.
    ඔපරේෂන් කරන්නෙ නැතුව හරියට බේත් කලොත් පරිස්සම් උනොත් හොඳ කරගන්න පුලුවන් :)

    Honda karanna puluwan kiyanne nethi karanna puluwanda? Kohomada eka karanne?
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    Honda karanna puluwan kiyanne nethi karanna puluwanda? Kohomada eka karanne?

    තුවාලයක්නෙ තියෙන්නෙ ඒක මම කලින් කීව ට්‍රීට්මන්ට් වලින් හොඳ කරන්න පුලුවන් .ඊට පස්සෙ ආයෙ එන්න නොදී තියාගන්නයි ඕන
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    තුවාලයක්නෙ තියෙන්නෙ ඒක මම කලින් කීව ට්‍රීට්මන්ට් වලින් හොඳ කරන්න පුලුවන් .ඊට පස්සෙ ආයෙ එන්න නොදී තියාගන්නයි ඕන

    නැහැ තුවාලයක් විතරක් නෙමෙයි. මස් දල්ලක් වගේ එකක්. ඔපරේෂන් එකක් නොකර ඒක අයින් කරන්න විදියක් නැද්ද?
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    නැහැ තුවාලයක් විතරක් නෙමෙයි. මස් දල්ලක් වගේ එකක්. ඔපරේෂන් එකක් නොකර ඒක අයින් කරන්න විදියක් නැද්ද?

    Pm එකක් එවපන් විස්තර කියල
     
    Last edited: