ලකෂ 20-25 අතර හොඳම වාහන

Ross Maxwell

Member
Dec 16, 2017
59
2
0
ලකෂ 20-25 අතර හොඳම වාහන

මට ලක්ස 20-25 අතර පාවිච්චි කරපු හොද තත්වේ වාහනයක් ඕන. මේක මගෙ පලවෙනි වාහනේ , මීට කලින් ප්ලෑන් කරලා තිබ්බේ 2019 ජනවාරි වල් ගන්න ඒත් බැරි උනා. සිංහල අවුරුද්දට කලින් ගන්න තමයි හිතුවේ අතේ ලක්ශ 10ක් තියනවා අනිත් ටික හෙමීට finance කරලා ගෙවන් යන්න තමයි හිතන් ඉන්නේ. අදහසක් දෙන්න පුලුවන් නම් වටිනවා. අවුරුද්ද 2010 උඩ එකක් තමයි හිතුවේ. :)

  • ලක්ස 20-25 අතර
  • අවුරුද්ද 2010 උඩ
  • Automatic Gear වෙන්න ඕන

හිතේ තියන එව්වා දැනට

  • Perodua viva elite premium
  • Perodua Axia
  • Kia Picanto
  • Micro Panda/Cross
  • Suzuki Every
 
Ross Maxwell

Member
Dec 16, 2017
59
2
0
පළවෙනි තුනෙන් එකක් ගන්න.

හේතුවත් ජුන්ඩක් කියන්නකෝ අයියේ :) මගෙ පලවෙනි වාහනේ කාලයක් පවිච්චි කරන්න බලන් ගන්නෙ. ෆැමිලි වෙහිකල් එකක් විදියට. මට ඔය බ්‍රෑන්ඩ් ගැන අවුලක් නෑ. කරදර අඩු වාහනයක් උනා නම් ඇති. ලයිසන් ගත්තෙත් ගිය මාසෙ තවම ඩ්‍රයිවින් ප්ලෙශර් ඕව මේව වචන විතරයි :baffled:
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113

    කරදර අඩු නිසා තමයි. අවුලක් යන්න තියෙන ඉඩ අඩුයි කාලයක් තිස්සේ ලංකාවේ කන්ඩිෂන්ස් යටතේ Tried and tested තාක්ෂණය තියෙන වාහන, පාට්ස් අවුලක් නැහැ තාම බ්‍රෑන්ඩ් නිව් පාට්ස් වුණත් තියෙනවා, ඒජන්ට් සපෝට් එක තියෙනවා.
     
    Ross Maxwell

    Member
    Dec 16, 2017
    59
    2
    0
    කරදර අඩු නිසා තමයි. අවුලක් යන්න තියෙන ඉඩ අඩුයි කාලයක් තිස්සේ ලංකාවේ කන්ඩිෂන්ස් යටතේ Tried and tested තාක්ෂණය තියෙන වාහන, පාට්ස් අවුලක් නැහැ තාම බ්‍රෑන්ඩ් නිව් පාට්ස් වුණත් තියෙනවා, ඒජන්ට් සපෝට් එක තියෙනවා.

    viva elite එකට උනත් එහෙමද? :eek: අනික්වා නම් දැනටත් ගහන් වාහනනේ. අරක ගනන් අඩු නිසයි ඇහුවේ. 18-21 අතර මිල ගනන් වලට යන්නෙ. :nerd: axia එක elite එක තරම් ජනප්‍රිය නෑ නේද? වාහනේ අවුලක්ද නැත්නම් ඒකෙ බ්‍රෑන්ඩ් නිව් මිලටව japan වාහන (wagon r, japan alto) තියන නිසාද? :baffled::oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    viva elite එකට උනත් එහෙමද? :eek: අනික්වා නම් දැනටත් ගහන් වාහනනේ. අරක ගනන් අඩු නිසයි ඇහුවේ. 18-21 අතර මිල ගනන් වලට යන්නෙ. :nerd: axia එක elite එක තරම් ජනප්‍රිය නෑ නේද? වාහනේ අවුලක්ද නැත්නම් ඒකෙ බ්‍රෑන්ඩ් නිව් මිලටව japan වාහන (wagon r, japan alto) තියන නිසාද? :baffled::oo:

    Viva elite එකටත් එහෙමයි

    Axia එක 2015 හරි 2016 හරි නෙ ආවේ. ඒකයි තාම වැඩිය පේන්න නැත්තෙ, එලයිට් එක 2008 වගේ ඉඳන් තිබ්බනෙ
     
    Ross Maxwell

    Member
    Dec 16, 2017
    59
    2
    0
    Viva elite එකටත් එහෙමයි

    Axia එක 2015 හරි 2016 හරි නෙ ආවේ. ඒකයි තාම වැඩිය පේන්න නැත්තෙ, එලයිට් එක 2008 වගේ ඉඳන් තිබ්බනෙ

    එහෙනම් මගේ අවශ්‍යතා වලට axia එක් ගොඩක් ගැලපෙනවා නේද? මන් දැක්කා පිකැන්ටෝ එකට වඩා ඉඩත් වැඩී කියලා තිබුනා. :) ඉක්මන් එකේ තියන මිලට වඩා ඇත්ත මිල අඩුද :baffled: දැන ගන්න ඇහුවේ සමහර මිලවල් හිතා ගන්න බැරි විදියට වැඩියි ඒකයි :shocked: මේකෙ තෙල් කෙරුවාව කොහොමද දන් නැහැ. මට හරි විස්තර තියන ත්‍රෙඩ් එකක් ලැබුනේ නැහැ හරියටම :no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113

    එහෙනම් මගේ අවශ්‍යතා වලට axia එක් ගොඩක් ගැලපෙනවා නේද? මන් දැක්කා පිකැන්ටෝ එකට වඩා ඉඩත් වැඩී කියලා තිබුනා. :) ඉක්මන් එකේ තියන මිලට වඩා ඇත්ත මිල අඩුද :baffled: දැන ගන්න ඇහුවේ සමහර මිලවල් හිතා ගන්න බැරි විදියට වැඩියි ඒකයි :shocked: මේකෙ තෙල් කෙරුවාව කොහොමද දන් නැහැ. මට හරි විස්තර තියන ත්‍රෙඩ් එකක් ලැබුනේ නැහැ හරියටම :no:

    Negotiable කියලනේ තියෙන්නේ ගිහිං බලන්න Advertise කරලා තියෙන ගානට වඩා අඩුවට දෙයි :D

    තෙල් නම් ඔය තුනේම ලොකු වෙනසක් නැතුවැති
     
    Ross Maxwell

    Member
    Dec 16, 2017
    59
    2
    0
    Negotiable කියලනේ තියෙන්නේ ගිහිං බලන්න Advertise කරලා තියෙන ගානට වඩා අඩුවට දෙයි :D

    තෙල් නම් ඔය තුනේම ලොකු වෙනසක් නැතුවැති

    :lol: තෑන්ස්ක් ලොක්ක විස්තර වලට

    තව සති 2ක් වගේ තියනවා අතට සල්ලි ටික ලැබෙන්න. එතකම් තමයි මේ හොයන්නේ විස්තර :) කෝල් කරල බලන්න ඕන එකකට දෙකකට :)
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    ela machan....මං දැක්කා අපේ උන් මේකේ කියලා තිබ්බා panda නම් ගන්නම එපා කියලා... vitz එකකට ට්රයි එකක් දුන්නොත් නරකද... මගෙ අදහස මචං...
     
    Ross Maxwell

    Member
    Dec 16, 2017
    59
    2
    0
    ela machan....මං දැක්කා අපේ උන් මේකේ කියලා තිබ්බා panda නම් ගන්නම එපා කියලා... vitz එකකට ට්රයි එකක් දුන්නොත් නරකද... මගෙ අදහස මචං...

    විට්ස් නම් ඉතින් හොදයි බන් ඒත් 30 පනිනවනේ 2010 උඩ එව්වා. අඩුම පැසෝ ඒවත් නෑ නේද 2010 උඩ එව්වා මගේ ගානට. මන් ඊට වඩ වියද කලොත් හිර වෙනවා බන්. ගේ හදන්නත් ඕන ඒකයි :(
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    විට්ස් නම් ඉතින් හොදයි බන් ඒත් 30 පනිනවනේ 2010 උඩ එව්වා. අඩුම පැසෝ ඒවත් නෑ නේද 2010 උඩ එව්වා මගේ ගානට. මන් ඊට වඩ වියද කලොත් හිර වෙනවා බන්. ගේ හදන්නත් ඕන ඒකයි :(
    එහෙමද බං... බලපංකො එහෙනම්... ගුඩ් ලක් මචං... උඹ වාහනේ ගෙනාවාම මේකෙ දාපං.... ජය..;)
     
    Ross Maxwell

    Member
    Dec 16, 2017
    59
    2
    0
    Micro Panda/Cross ගන්න එපා

    :shocked: අයියේ එකක් රෙකමන්ඩ් කරන්නකෝ. නැත්නම් 25 හරි චුට්ටක් එහෙ මෙහ කරලා හරි ගෙනත් දෙන්නකෝ බ්‍රෑන්ඩ් නිව් එකක් :cool: daihatsu mira full option එහෙම කොහොමද? :baffled:
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    yahapalane eddi eekta chnde dunna un hithuwe unge threewl wiunala aqua ganna
    eema sinnalu htiya ratak neda meh:dull:
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    මන් ගත්තා Suzuki Celerio Auto එකක් 23 කට සෙට් උනේ 2015 ගෙදර use කරපු තාම 44 ගානයි දුවල තියෙන්නෙත්. උපරිම හොඳට use කරපු වාහනේ. තාම ඉටිකොළ පවා ගලවලා නෑ බන් ඇතුලේ sunshades වල. අයිතිකාරයෝ හදිස්සියේ රට ගිය නිසා විකුණලා ගියේ. ;)
     
    Ross Maxwell

    Member
    Dec 16, 2017
    59
    2
    0
    මන් ගත්තා Suzuki Celerio Auto එකක් 23 කට සෙට් උනේ 2015 ගෙදර use කරපු තාම 44 ගානයි දුවල තියෙන්නෙත්. උපරිම හොඳට use කරපු වාහනේ. තාම ඉටිකොළ පවා ගලවලා නෑ බන් ඇතුලේ sunshades වල. අයිතිකාරයෝ හදිස්සියේ රට ගිය නිසා විකුණලා ගියේ. ;)

    celario eka hodaida ban axia ekata wada :rolleyes: