ලකෂ 20-25 අතර හොඳම වාහන
හිතේ තියන එව්වා දැනට
මට ලක්ස 20-25 අතර පාවිච්චි කරපු හොද තත්වේ වාහනයක් ඕන. මේක මගෙ පලවෙනි වාහනේ , මීට කලින් ප්ලෑන් කරලා තිබ්බේ 2019 ජනවාරි වල් ගන්න ඒත් බැරි උනා. සිංහල අවුරුද්දට කලින් ගන්න තමයි හිතුවේ අතේ ලක්ශ 10ක් තියනවා අනිත් ටික හෙමීට finance කරලා ගෙවන් යන්න තමයි හිතන් ඉන්නේ. අදහසක් දෙන්න පුලුවන් නම් වටිනවා. අවුරුද්ද 2010 උඩ එකක් තමයි හිතුවේ.
- ලක්ස 20-25 අතර
- අවුරුද්ද 2010 උඩ
- Automatic Gear වෙන්න ඕන
හිතේ තියන එව්වා දැනට
- Perodua viva elite premium
- Perodua Axia
- Kia Picanto
- Micro Panda/Cross
- Suzuki Every

අනික්වා නම් දැනටත් ගහන් වාහනනේ. අරක ගනන් අඩු නිසයි ඇහුවේ. 18-21 අතර මිල ගනන් වලට යන්නෙ.
axia එක elite එක තරම් ජනප්රිය නෑ නේද? වාහනේ අවුලක්ද නැත්නම් ඒකෙ බ්රෑන්ඩ් නිව් මිලටව japan වාහන (wagon r, japan alto) තියන නිසාද? 
මේකෙ තෙල් කෙරුවාව කොහොමද දන් නැහැ. මට හරි විස්තර තියන ත්රෙඩ් එකක් ලැබුනේ නැහැ හරියටම 

තෑන්ස්ක් ලොක්ක විස්තර වලට 

daihatsu mira full option එහෙම කොහොමද? 
