YouTube Copy Protected Issue

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් දැන් Youtube Videos සමහර එවා Download කරගන්න බැහැ Copy Protected මම හිතන්නේ මොකක් හරි ක්‍රමයක් තියෙනවාද බාගන්න.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    මනුස්සයෙක් යුටියුබ් කන්ටෙන්ට් එකක් කරන්නේ අමාරුවෙන්.. එකට කැප වෙලා වීඩියෝ ඉක්යුප්මන්ට් හොයාගෙන සල්ලි වියදම් කරලා.. නිකන් ලින්ක් දෙක තුනක් ක්ලික් කරලා mp4 එකක් බාගන්න එපා බන්. ඕනා දෙයක් තියනවනම් චැනල් එකට කතා කරලා ඉල්ලගනින්..
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මනුස්සයෙක් යුටියුබ් කන්ටෙන්ට් එකක් කරන්නේ අමාරුවෙන්.. එකට කැප වෙලා වීඩියෝ ඉක්යුප්මන්ට් හොයාගෙන සල්ලි වියදම් කරලා.. නිකන් ලින්ක් දෙක තුනක් ක්ලික් කරලා mp4 එකක් බාගන්න එපා බන්. ඕනා දෙයක් තියනවනම් චැනල් එකට කතා කරලා ඉල්ලගනින්..

    Commercially use or reuse කරන්න නෙමෙයි බං Car එකේ යනකොට අහන්න නමුත් උබ කියන කතාවත් ඇත්ත .
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Commercially use or reuse කරන්න නෙමෙයි බං Car එකේ යනකොට අහන්න නමුත් උබ කියන කතාවත් ඇත්ත .
    https://www.converto.io/en මේක ට්‍රයි කරලා බලන්න..