මනුස්සයෙක් යුටියුබ් කන්ටෙන්ට් එකක් කරන්නේ අමාරුවෙන්.. එකට කැප වෙලා වීඩියෝ ඉක්යුප්මන්ට් හොයාගෙන සල්ලි වියදම් කරලා.. නිකන් ලින්ක් දෙක තුනක් ක්ලික් කරලා mp4 එකක් බාගන්න එපා බන්. ඕනා දෙයක් තියනවනම් චැනල් එකට කතා කරලා ඉල්ලගනින්..
https://www.converto.io/en මේක ට්රයි කරලා බලන්න..Commercially use or reuse කරන්න නෙමෙයි බං Car එකේ යනකොට අහන්න නමුත් උබ කියන කතාවත් ඇත්ත .
360 hari kamak na bun
Commercially use or reuse කරන්න නෙමෙයි බං Car එකේ යනකොට අහන්න නමුත් උබ කියන කතාවත් ඇත්ත .
Wondershare Video Converter Ultimate
meken tama mama DL karanne.... onama vidiyakata ganna puluwan