කාර් මගඩි

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113

    මම බස් එකෙ යද්දි එහා පැත්තෙ සීට් එකෙ ගිය ඩයල් දෙක කත වෙවී ගියා කාර් මගඩියක් ගැන
    ඌ කිවෙ වාහනේ විකුණලා අයිතිය ට්‍රාන්ස්වර් වෙන්න කලින් ආපහු වාහනේ උස්සලා විකුණන සීන් එකක් ගැන. (මට තේරුන විදියට )
    එහෙම කරන්න පුලුවන්ද?
    එහෙම වෙන එක වලක්වා ගන්න කරන්න පුළුවන් දේවල් මොනවද?
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    කාර් වාහන විකුනනකොට මුදල් දෙන්න එපා. ගනුදෙනුව බෑන්ක් ට්‍රාන්ස්ෆර් එකකින් හෝ චෙක් එකකින් දෙන්න.. එතකොට ඔයාට ඔප්පු කරන්න පුළුවන් ඔයා වාහනේ ගත්තා කියලා මිලදී ගැනීමක් කරලා.. අනිවාර්යෙන් වාහනේ අරගෙන DMV දාලා ට්‍රාන්සර් කරන්න පහුවෙනිදා..
     
    • Like
    Reactions: Nethmina459

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0

    මම බස් එකෙ යද්දි එහා පැත්තෙ සීට් එකෙ ගිය ඩයල් දෙක කත වෙවී ගියා කාර් මගඩියක් ගැන
    ඌ කිවෙ වාහනේ විකුණලා අයිතිය ට්‍රාන්ස්වර් වෙන්න කලින් ආපහු වාහනේ උස්සලා විකුණන සීන් එකක් ගැන. (මට තේරුන විදියට )
    එහෙම කරන්න පුලුවන්ද?
    එහෙම වෙන එක වලක්වා ගන්න කරන්න පුළුවන් දේවල් මොනවද?

    Can be done...
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    මම බස් එකෙ යද්දි එහා පැත්තෙ සීට් එකෙ ගිය ඩයල් දෙක කත වෙවී ගියා කාර් මගඩියක් ගැන
    ඌ කිවෙ වාහනේ විකුණලා අයිතිය ට්‍රාන්ස්වර් වෙන්න කලින් ආපහු වාහනේ උස්සලා විකුණන සීන් එකක් ගැන. (මට තේරුන විදියට )
    එහෙම කරන්න පුලුවන්ද?
    එහෙම වෙන එක වලක්වා ගන්න කරන්න පුළුවන් දේවල් මොනවද?

    Me rata koi paththata yanwada kyl htgnna ba bn :angry::angry::angry:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලංකාවේ ඉන්නේ අම්*&%ට *&කන කැරි පොන්නයෝ යකෝ...

    මට නම් තිත්ත වෙලා ඉන්නේ.... මුන් කරන කැරි වැඩ වලට එන තරහට මරාගෙන මැරෙන්න හිතෙන්නේ...
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    ලංකාවේ ඉන්නේ අම්*&%ට *&කන කැරි පොන්නයෝ යකෝ...

    මට නම් තිත්ත වෙලා ඉන්නේ.... මුන් කරන කැරි වැඩ වලට එන තරහට මරාගෙන මැරෙන්න හිතෙන්නේ...

    උන්ගෙ හැකියාව බං. වංචාව කියන එක අපේ උන්ගෙ ලේ වලම තියෙනවා. ඕවා සාමාන්‍ය දේවල්.
    අනික මිනිස්සුන්ට සල්ලිත් නැතුව ඉන්න මේ කාලේ.
    හොඳම දේඕවයින් පරිස්සම් වෙලා ඉන්න එක. ගොන් කමට දැක්ක ගමන් උස්සන් ඇවිල්ලා පස්සෙ පසුතැවිලි වෙන එක නෙමේ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy

    මම බස් එකෙ යද්දි එහා පැත්තෙ සීට් එකෙ ගිය ඩයල් දෙක කත වෙවී ගියා කාර් මගඩියක් ගැන
    ඌ කිවෙ වාහනේ විකුණලා අයිතිය ට්‍රාන්ස්වර් වෙන්න කලින් ආපහු වාහනේ උස්සලා විකුණන සීන් එකක් ගැන. (මට තේරුන විදියට )
    එහෙම කරන්න පුලුවන්ද?
    එහෙම වෙන එක වලක්වා ගන්න කරන්න පුළුවන් දේවල් මොනවද?

    සතියෙ දවසක ඩීල් එක කරල පහුවදාම ට්‍රාන්සර් එක කරගන්න,
    ඒක වෙනකල් වාහනේ ගෙදර හරි වෙන ආරක්ශිත තැනක තියන්න.
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Transfer book 1k first 2 copies Laga thiyaganna... uparima ikmanata 2nd copy 1k DMV 1kta Register post karanna.

    Deal 1k Bank 1k dima karaganna...

    Transfer date 1k Apima (Original Deal date) eka dala denna...
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    මම පත්තරේ දැක්කා ලිපියක් තියෙනවා ලංකාවේ මේ මොහොතේ විකුනන්න දාලා තියෙන වාහන වලින් අවම 5 % ක් වත් හොර පොත්, බට් කරපු වාහන කියලා.
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    ලංකාවේ මහා ජරා එවුන් ඉන්නේ එකපාරක් වාහනේ ගන්න ආපු එකා බැංකුවටම ගිහින් කියපි 15ක් අඩුයි කියල මු 15කට ගේම දෙන්න හැදුවේ මම හරි අවුලක් නෑ කියල එතකොට ඌට යතුර දීල තිබ්බේ නෑ එනගමන් ඉන්සුරන්ස් එකට ගිහින් 3rd පාටියක් දාල ආව මට එකෙන් ආව 20 විතර අරු වාහනේ අරන් සතියෙන් වින්ස්ක්රින් එක ගිහින් කරපු කැරි වැඩේටම ඉන්සුරන්ස් ගන්න ගිහින් එක 3rd පාටි කියල කෝල් කරලා හෙන ලෙඩේ :lol::lol::lol:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    ඕක කරන්න ටිකක් අමාරු වැඩක් බං ඕකට වාහනෙයි පොතයි දෙකම ඕන. වාහනේට වාහනයක් උස්සල හරි තියන්න පුලුවන් ඒත් පොත ක් තියන්න බෑනේ.
    හොදම දේ තමයි ගෙදරක විකුණන්න තියෙන එකක් ගන්න එක. මහපාරේ , කාර්පාක් වලට අරන් ඇවිත් පෙන්නන ඒවට යන්න එපා. සල්ලි උනත් බෑන්ක් ට්‍රාන්න්ෆර් එකක් කරන්න. සල්ලි අරන් යනවනම් දෙතුන් දෙනෙක් යන්න. තව වාහනේක යනවනම් හොදයි. බඩු ගත්ත ගමන් මග නතර නොවී යන්න. පුලුවන්නම් පොතයි අනික් ලියවිලි එහෙම එක්ක ආපු කෙනෙක් අතේ වෙනම දීලා බස් එකක නැගල එන්න කියන්න. ඔය වැඩේදි පොතයි වාහනෙයි දෙක මාට්ටු උනොත් බඩුම තමා පුතා.
     
    අනුන්ගේ වාහන වලටත් ලීසිං ගන්න රටක් බං මේක. උබ ඒක දන්නේ නැද්ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    ලංකාවේ ඉන්නේ අම්*&%ට *&කන කැරි පොන්නයෝ යකෝ...

    මට නම් තිත්ත වෙලා ඉන්නේ.... මුන් කරන කැරි වැඩ වලට එන තරහට මරාගෙන මැරෙන්න හිතෙන්නේ...

    ලංකාවේ වගේ කැරිවැඩ කරන පක්කු ලොවෙත් නෑ බං මේවා ගැන කිව්වම මේකෙත් ඉන්න පකයල අපිට සුද්දෝ කියල බැනගෙන එනවා.

    සිංහලයෙක් වීම ගැන පට්ටම ලැජ්ජයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    Can be done...

    අපි වාහනේ ගත්තම ට්‍රාන්ස්ෆර් දාද්දි පොත බාර දෙනවනේ

    ඒ අතරේ වාහනේ ඉස්සුවා කියන්නේ උන්ට පොත නෑ නේ

    උන් අපහු විකුනන්නේ කෝමද පොත නැතුව ? පොත එන්නේ අපේ ඇඩ්රස් එකට & පොත භාර දුන්නය කියල රිසිට් එකක් ලැබෙනවනේ dmv එකෙන්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,404
    25,612
    113
    සීදූවේ පොරක් ඉන්නවා, මූ බෑන්ක් ඩිපොසිට් දාන්න දෙන්නේම නෑ . හැබැයි ගණුදෙනුව කලේ බැන්කුව ඇතුලේ.

    ආයේ ලොරි ටෝක් තමයි, ෆුල් ඉන්සුවරන්ස් - කාර්ඩ් එක ඉල්ලපන්.

    සර්විස් රෙකෝර්ඩ් දෙන්නම් කියයි- පස්සේ මගහරිනවා.

    ඇඩ්වාන්ස් කලාට පස්සේ mileage එක බලාගනින්.

    ටයර් වල තියෙන නො . ලියාගනින්.
    බැටරියේ පොත ඉල්ලපන්. SN
    ලියාගනින්.

    සීදූවේ පොරක් ඉන්නවා, මූ බෑන්ක් ඩිපොසිට් දාන්න දෙන්නේම නෑ . හැබැයි ගණුදෙනුව කලේ බැන්කුව ඇතුලේ.

    ආයේ ලොරි ටෝක් තමයි, ෆුල් ඉන්සුවරන්ස් - කාර්ඩ් එක ඉල්ලපන්.

    සර්විස් රෙකෝර්ඩ් දෙන්නම් කියයි- පස්සේ මගහරිනවා.

    ඇඩ්වාන්ස් කලාට පස්සේ එක බලාගනින්.

    ටයර් වල තියෙන නො . ලියාගනින්.
    බැටරියේ පොත ඉල්ලපන්.
    ලියාගනින්.
    http://carchecksonline.com/sinhala/
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland

    මම බස් එකෙ යද්දි එහා පැත්තෙ සීට් එකෙ ගිය ඩයල් දෙක කත වෙවී ගියා කාර් මගඩියක් ගැන
    ඌ කිවෙ වාහනේ විකුණලා අයිතිය ට්‍රාන්ස්වර් වෙන්න කලින් ආපහු වාහනේ උස්සලා විකුණන සීන් එකක් ගැන. (මට තේරුන විදියට )
    එහෙම කරන්න පුලුවන්ද?
    එහෙම වෙන එක වලක්වා ගන්න කරන්න පුළුවන් දේවල් මොනවද?

    මෙහෙම දෙයක් වෙන්න බැරිද

    විකුණන උන්මයි ගේම දෙන්නේ

    උන් වාහනේ විකුණලා dmv එකට ලෙටර් එකක් දෙනවා ට්‍රාන්ස්ෆර් ලොක් කරන්න

    ගට්ට එකා ට්‍රාන්ස්ෆර් දානවා ට්‍රාන්ස්ෆර් වෙන්නේ නෑ ඊට පස්සේ වික්ක එකා පොත ඉල්ලගන්නවා ට්‍රාන්ස්ෆර් කරලා දෙන්න

    ඒ අස්සේ වාහනේ උස්සනවා

    :baffled:

    සිම්පල් ම ගේම වික්ක එකා ට්‍රාන්ස්ෆර් කරලා දෙන්නං කියල අපහු පොත ඉල්ලගන්න එක :rofl:
     
    Last edited: