කොස්ගම කෑම්ප් එක පුපුරනවා..

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපිට අද උදේ තමයි current එක ආවේ, අපි ඉන්නෙ camp එකට පාරෙන් යනවනං 10KM ක, කෙලින් ගත්තොත් 6KM ක විතර දුරකින්. අපේ ගේ ඉස්සරහ ලොකු කන්දක් තියෙන නිසා මේ පැත්තට බෝම්බ කෑලි වැටුන්නෑ, කොහොම හරි එලි වෙනකං බෝම්බ පිපිරෙන සද්දෙ ඇහුන. අහස ඒ හරියෙ රතුම රතු පාටයි, සැරෙන් සැරේ පුපුරුව නිකන් හෙන ගහන්න වගේ. ඕක තවත් අවුල් ජාලයක් වෙන්න ඇත්තෙ camp එකට 500m ක් විතර ලගින් ලගදි petrol shad එහෙකුත් හැදුව, ඒකටත් ගිහිල්ල ඒකත් පිපිරිල කියල තමයි ආරංචි. අද වැඩට ගියෙත් නැහැ සින්හලු. අපේ පැත්තට මාර අපලයි වගේ,:sorry:සති දෙකකට ඉස්සෙල්ල හෙන වතුරක් ආව දැං මේක, උදේ කඩේට ගියා පාන් ගෙන්න, අද පාන් බනිස් මුකුත් ඇවිල්ල නැහැ, මගදි අවතැන් වෙච්ච අය අරගෙන, දැංනං කිසි සද්දයක් නැහැ.

    :shocked: :sorry: :sorry:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    This was never happen If MY3 put fucking Mahinda & Gota Assholes into prison in the first place when he got Presidency.MY3 is too soft to handle those fuckers.Now its like pain in the ass. :angry::angry::angry:

    English Bitches!!

    තෝත් කතාකරන්නෙ තොගෙ මහ එකා ඉංගිරිස් කතා කරන විදිහට:rofl:
     
    chootyputha1

    Well-known member
  • දුම සෙට්ල් උනාද බන් ?
    අපේ පැත්තට දුම set උනේ නැහැ මචං, තාම ඒකිට්ටුවට කාටවත් යන්න දෙන්නෑ, 1KM ක වපසරියෙන් ඉන්න අයට තාම ගෙවල් වලට යන්න දෙන්නෑ, අනිත් අයට නම් ගෙවල් වලට යන්න දීල, මගෙ යාලුවො set එකක් ඉන්නව ඔය කිට්ටුව, පවුල් පිටිං කට්ටියක් දොම්පෙ දිහාවට ගිහිං, තව අය ලබුගම පැත්තෙලු, මේ දැං එකෙක් ගෙදර ගිහිං, උන්ගෙ ගෙදර වැටට එහායින් මල්ටි බැරල් උන්ඩෙක photos වගයක් FB එකේ දාල තිබ්බ, තව චුට්ටක් එහා මෙහා උනානං ගෙදර කෑලි තමයි හොයන්න වෙන්නෙ.:sorry:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
    :yes::yes::yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අපේ පැත්තට දුම set උනේ නැහැ මචං, තාම ඒකිට්ටුවට කාටවත් යන්න දෙන්නෑ, 1KM ක වපසරියෙන් ඉන්න අයට තාම ගෙවල් වලට යන්න දෙන්නෑ, අනිත් අයට නම් ගෙවල් වලට යන්න දීල, මගෙ යාලුවො set එකක් ඉන්නව ඔය කිට්ටුව, පවුල් පිටිං කට්ටියක් දොම්පෙ දිහාවට ගිහිං, තව අය ලබුගම පැත්තෙලු, මේ දැං එකෙක් ගෙදර ගිහිං, උන්ගෙ ගෙදර වැටට එහායින් මල්ටි බැරල් උන්ඩෙක photos වගයක් FB එකේ දාල තිබ්බ, තව චුට්ටක් එහා මෙහා උනානං ගෙදර කෑලි තමයි හොයන්න වෙන්නෙ.:sorry:

    :shocked::shocked: nadda photos tika
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අපිට අද උදේ තමයි current එක ආවේ, අපි ඉන්නෙ camp එකට පාරෙන් යනවනං 10KM ක, කෙලින් ගත්තොත් 6KM ක විතර දුරකින්. අපේ ගේ ඉස්සරහ ලොකු කන්දක් තියෙන නිසා මේ පැත්තට බෝම්බ කෑලි වැටුන්නෑ, කොහොම හරි එලි වෙනකං බෝම්බ පිපිරෙන සද්දෙ ඇහුන. අහස ඒ හරියෙ රතුම රතු පාටයි, සැරෙන් සැරේ පුපුරුව නිකන් හෙන ගහන්න වගේ. ඕක තවත් අවුල් ජාලයක් වෙන්න ඇත්තෙ camp එකට 500m ක් විතර ලගින් ලගදි petrol shad එහෙකුත් හැදුව, ඒකටත් ගිහිල්ල ඒකත් පිපිරිල කියල තමයි ආරංචි. අද වැඩට ගියෙත් නැහැ සින්හලු. අපේ පැත්තට මාර අපලයි වගේ,:sorry:සති දෙකකට ඉස්සෙල්ල හෙන වතුරක් ආව දැං මේක, උදේ කඩේට ගියා පාන් ගෙන්න, අද පාන් බනිස් මුකුත් ඇවිල්ල නැහැ, මගදි අවතැන් වෙච්ච අය අරගෙන, දැංනං කිසි සද්දයක් නැහැ.

    piliyandalin geyak ganin my nigga. no tsunami no floods no wildfires no blasts only topclass professional pathala fellows are there so no podi horu as well :rofl:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    අපේ පැත්තට දුම set උනේ නැහැ මචං, තාම ඒකිට්ටුවට කාටවත් යන්න දෙන්නෑ, 1KM ක වපසරියෙන් ඉන්න අයට තාම ගෙවල් වලට යන්න දෙන්නෑ, අනිත් අයට නම් ගෙවල් වලට යන්න දීල, මගෙ යාලුවො set එකක් ඉන්නව ඔය කිට්ටුව, පවුල් පිටිං කට්ටියක් දොම්පෙ දිහාවට ගිහිං, තව අය ලබුගම පැත්තෙලු, මේ දැං එකෙක් ගෙදර ගිහිං, උන්ගෙ ගෙදර වැටට එහායින් මල්ටි බැරල් උන්ඩෙක photos වගයක් FB එකේ දාල තිබ්බ, තව චුට්ටක් එහා මෙහා උනානං ගෙදර කෑලි තමයි හොයන්න වෙන්නෙ.:sorry:

    අෆ්ෆා බන් එපා වෙනවනේ. මෙහෙ ඉදපු මිනිස්සු නම් උදේම ආපහු ගෙවල් වලට ගිහින් තිබ්බා. මිනිස්සුන්ගේ ගෙවල් වල බඩුත් හොරකම් කරලලුනේද බන්. මහ සක්කිලි ඉන්නේ. උබල පරිස්සමින් ටච් එකේ ඉදපල්ලා.
     
    chootyputha1

    Well-known member
  • :shocked::shocked: nadda photos tika
    w430j.jpg

    menna meka thamai u dala thibbe:sorry:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    This was never happen If MY3 put fucking Mahinda & Gota Assholes into prison in the first place when he got Presidency.MY3 is too soft to handle those fuckers.Now its like pain in the ass. :angry::angry::angry:
    MR & Gota and all other Rajupukshash already in Jail, Didn't you see Sadun_Buwa's posts.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මේකේ රිපෝට් එක තාම අවේ නැද්ද බන් ??

    ජිනීවා කොමිසමට බයවෙලා අවි ගබඩා විනාස කරා වගේ
    හමුදාවත් අඩු කරන්න කිව්වට එක කරොත් මුන් අතේ මාට්ටු
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මේකේ රිපෝට් එක තාම අවේ නැද්ද බන් ??

    ජිනීවා කොමිසමට බයවෙලා අවි ගබඩා විනාස කරා වගේ
    හමුදාවත් අඩු කරන්න කිව්වට එක කරොත් මුන් අතේ මාට්ටු

    report newi yako thama e patte minissunata hariyata wandiwath labila na..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේකේ රිපෝට් එක තාම අවේ නැද්ද බන් ??

    ජිනීවා කොමිසමට බයවෙලා අවි ගබඩා විනාස කරා වගේ
    හමුදාවත් අඩු කරන්න කිව්වට එක කරොත් මුන් අතේ මාට්ටු

    report newi yako thama e patte minissunata hariyata wandiwath labila na..

    :confused::confused::confused:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මේකේ රිපෝට් එක තාම අවේ නැද්ද බන් ??

    ජිනීවා කොමිසමට බයවෙලා අවි ගබඩා විනාස කරා වගේ
    හමුදාවත් අඩු කරන්න කිව්වට එක කරොත් මුන් අතේ මාට්ටු
    :yes::yes::yes:
    Mahindaya mepara Geneva yana ayata kiwwa, geneva walin dapu eka condition ekaklu lankawe avi ayuda adu karanna kiyala, mun ekatai oka pipiruwe kiyala. :sorry::sorry: