chanaka

Well-known member
  • May 4, 2006
    3,196
    754
    113
    මචන් උබලා කව්රුහරි එහෙම aliexpress , ebay වලින් blazer order කරලා තියනවද බන් size එහෙම ගානට එනවද මම දැක්ක aliexpress ebay වල අඩුවට blazer තියනවා එකක් order කරන්න කියලා බැලුවේ size තම case එක​

    166n213.jpg


    51ycfa.jpg
     
    • Like
    Reactions: Darkline

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    mehemai mn blazer 4 gennuwa anthima 2ta thamai hari size eka order kale.ube usa bara dala ahapan match wena eka ube usa bara dapanko mn puluwannm help ekk dennam
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,196
    754
    113
    mamath baluwa machan oya blazer ekak ganna.eth oka tikak cheap wage quality eka.anika one button.ekai awula

    casual blazer එකක් විදිහට නම් shape ඩේනිමකට වගේ නම් හොදයි​
     

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    මැටිරියල් චාටර් වගේ බන්. චාටර් උනොත් පාපිස්සකට ගන්න හරි පුළුවන් කියල හිත හදාගන්න පුළුවන් නම් ගනින්.
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,196
    754
    113
    mehemai mn blazer 4 gennuwa anthima 2ta thamai hari size eka order kale.ube usa bara dala ahapan match wena eka ube usa bara dapanko mn puluwannm help ekk dennam

    උබ ගත්තේ කියලද ෆොටෝ එකක් දාපන් බලන්න