Fuel surcharge BOC Debit Card

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මචන් උබලා Debit Card වලින් තෙල් ගහනකොට 1% කැපෙනවද මම use කරන්නේ BOC Debit Card හැබැයි එහෙම එකක් මට කවදාවත් වෙලා නැහැ අනිත් බැංකු වල මොකෝ ,
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,500
    1
    15,175
    113
    මචන් උබලා Debit Card වලින් තෙල් ගහනකොට 1% කැපෙනවද මම use කරන්නේ BOC Debit Card හැබැයි එහෙම එකක් මට කවදාවත් වෙලා නැහැ අනිත් බැංකු වල මොකෝ ,
    Debit card වල නෑ. Credit card වලට විතරයි
     
    • Haha
    Reactions: Lithobius and Gingy

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,500
    1
    15,175
    113
    Credit card වලින් Fuel වලට ගෙව්වත් කැපෙනවා, ATM එකකින් සල්ලි ගත්තත් Extra කැපෙනවා. Debit card වලින් මොන ප්‍රශ්නයක්වත් නෑ. Atm එකෙන් යන්නෙත් 5 හෝ 10 විතරයි.