UPS Battery Needed

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    This is the model

    mystore-lk-prolink-650va-img-1-460x460-0-0.jpg

    Please tell me a good place around colombo to buy a battery
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    ඕක ගලවල ඇතුලේ තියෙන බැටරිය බලපන්. එකේ වොට් ගාන,සයිස් එක එහෙම බලලා ඒ බැටරිය ගනින්. ඔහොම පිටින් බලලා කියන්න අමාරුයි.
    හොදම දේ තමයි UPS එක ගලවල ඒ බැටරියත් ඇන්න ගිහිං ඒ වගේ එකක් ගන්න එක.

    රුපියල් 2000 ට අඩුයි. ඉලෙක්ට්‍රොනික් අයිටම්ස් විකුණන කඩ වල තියෙනවා. නැත්තං කම්පුට්ර් කඩවලත් තියෙනවා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඕක ගලවල ඇතුලේ තියෙන බැටරිය බලපන්. එකේ වොට් ගාන,සයිස් එක එහෙම බලලා ඒ බැටරිය ගනින්. ඔහොම පිටින් බලලා කියන්න අමාරුයි.
    හොදම දේ තමයි UPS එක ගලවල ඒ බැටරියත් ඇන්න ගිහිං ඒ වගේ එකක් ගන්න එක.

    රුපියල් 2000 ට අඩුයි. ඉලෙක්ට්‍රොනික් අයිටම්ස් විකුණන කඩ වල තියෙනවා. නැත්තං කම්පුට්ර් කඩවලත් තියෙනවා.
    :yes:
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    මගෙත් තියෙන්නේ මේ UPS එක. battery මාරු කරන්න ඕනේ මගේ ups එකෙත්. Prolink battery එකක්ම වෙන්න ඕනෙද? volt,A එක same නම් වෙන ජාතියක battery එකක් උනත් අවුලක් නෑ නේ? අපිටම සෙට් කරගන්න පුලුවන්ද battery එක? :confused:
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මගෙත් තියෙන්නේ මේ UPS එක. battery මාරු කරන්න ඕනේ මගේ ups එකෙත්. Prolink battery එකක්ම වෙන්න ඕනෙද? volt,A එක same නම් වෙන ජාතියක battery එකක් උනත් අවුලක් නෑ නේ? අපිටම සෙට් කරගන්න පුලුවන්ද battery එක? :confused:

    battery එක අපිටම සෙට් කර ගන්න පුළුවන්
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,535
    1,501
    113
    දක්ශින දේශය

    ඕක ගලවල බැට්රිය එලියට අරගෙන ඒකෙ සියිස් එකට හරියන එකක් දාන්න
    12v තියෙන්නෙ..
    ඇම්පියර්ගාන වැඩි උනාට අවුලක් නැහැ..
    1700 Rs වෙයි..
    කොටුවෙ පළවෙනි හරස්වීදයෙ යුනිටෙච් එකේ තියෙනවා..
    ඒ ලග තියෙන අනිත් කඩවලත් තියෙනවා

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    Lankawe Prolink karanne Sala Enterprises (Pvt) Ltd rajagiriya 0112 693 355 etanin ganna.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    barclays එකේ ඇහුවා 1000 ක් කිව්වා.. හැබැයි ටික කාලෙකට කලින්. උන්ගේ නම්බර් එකට කෝල් එකක් දීලා ගණන් අහපන් කියයි
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඕකට battery acid දාලා හදාගන්න බැරි ද?
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    barclays එකේ ඇහුවා 1000 ක් කිව්වා.. හැබැයි ටික කාලෙකට කලින්. උන්ගේ නම්බර් එකට කෝල් එකක් දීලා ගණන් අහපන් කියයි

    mkkda bn brand eka
    battery ekath prolink da