Math ganna ona ban, matrix eka nam ganna epa
ඕක ගලවල ඇතුලේ තියෙන බැටරිය බලපන්. එකේ වොට් ගාන,සයිස් එක එහෙම බලලා ඒ බැටරිය ගනින්. ඔහොම පිටින් බලලා කියන්න අමාරුයි.
හොදම දේ තමයි UPS එක ගලවල ඒ බැටරියත් ඇන්න ගිහිං ඒ වගේ එකක් ගන්න එක.
රුපියල් 2000 ට අඩුයි. ඉලෙක්ට්‍රොනික් අයිටම්ස් විකුණන කඩ වල තියෙනවා. නැත්තං කම්පුට්ර් කඩවලත් තියෙනවා.


මගෙත් තියෙන්නේ මේ UPS එක. battery මාරු කරන්න ඕනේ මගේ ups එකෙත්. Prolink battery එකක්ම වෙන්න ඕනෙද? volt,A එක same නම් වෙන ජාතියක battery එකක් උනත් අවුලක් නෑ නේ? අපිටම සෙට් කරගන්න පුලුවන්ද battery එක?![]()
battery එක අපිටම සෙට් කර ගන්න පුළුවන්
Ba bn.ඕකට battery acid දාලා හදාගන්න බැරි ද?
barclays එකේ ඇහුවා 1000 ක් කිව්වා.. හැබැයි ටික කාලෙකට කලින්. උන්ගේ නම්බර් එකට කෝල් එකක් දීලා ගණන් අහපන් කියයි
unitiy eke thiyanawa. ups battery kiwwahama gannapuluwan. ekama size ekak enne