Sadani Fernando...

madushan08

Active member
  • Jul 14, 2017
    449
    73
    28
    මචං උඹල අපි හැමෝම කොල්ලෝ, ඇහැට කනට පේන කෙල්ලෙක් දැක්කම එයා ගැන මේ වගේ දේවල් කතා කරන්න හිතෙනවා. ඒක ස්වාභාවිකයි.
    එත් කිසිම කෙනෙක්ව ඕනෙවට වඩා පුම්බන්න යන්න එපා. ඔය ශාරීරිකව ඕනෙවට වඩා පුම්බගෙන හිටියත්, ඕව නිකන්ම නිකන් මස් ගොබ විතරයි කියල එක පාර තේරෙන්නේ නැහැ. ඒත් ඒක එහෙම තමයි. පුද්ගලයෝ හැටියට කිසි value එකක් නැහැ, නිකන්ම නිකං ප්‍රෝඩාවක් විතරයි.

    මං අහම්බෙන් මොකක් හරි Sri Lankan English TV Channel එකකින් කරන Fashion Event එකක මෙයාව දැක්කා, මෙයා කට්ටියක් එක්ක ඉන්නවා, එතනට එන අර channel එකේ කෙල්ල mic එක හැමෝටම දීලා එයාලගේ ideas අහනවා, හරියට නිවැරිදි English වලින් කතා කලේ එක කෙල්ලයි, මෙයාගෙන් English වලින් එම ප්‍රශ්න ටිකම ඇහුවම මෙයා ගොත ගගහ උත්තර දුන්නා, ඒ මදිවට ඒ කියාපු English ඔක්කොම හද්දා බොරු. English වල basics වත් දන්නේ නැති පාටයි. එතන හිටපු අනික් උනුත් එච්චරයි. උන් කියන්නේ නිකං Beauty Contest වලින් උන් තමයි number 1 වගේ, ඒත් කට ඇරියම ඔක්කොම ඉවරයි.

    අර කෝටිපතියෝ කියන Tele -Drama එකේ ඉන්න උන් මේකිගේ ඇඟම විකුණනවා. හැමදාම එක කොටසක් හරි තියෙනවා මෙයාගේ පස්ස focus කරලා පෙන්නන. ඒ Tele -Drama එක මම දවස් දෙකක් බලල නැවැත්තුවා බලන එක, මොකද ඒකෙ කථාවට වැඩිය පෙන්නන්නේ මේ කෙල්ලගේ පස්ස. එයාත් එක හොඳටම දන්නවා ඇති shoot කරනකොට , market එක වැඩි කර ගන්න ඕනෙ නිසා, එයත් නොදන්නවා වගේ ඉන්නවා. .

    ඉස්සරහ, පස්ස පුම්බගෙන හිටියට, කට ඇරියම තේරෙනවා කොච්චර ගොබ්බ ද කියලා. මුන් ඔක්කොම ඇහුවොත් කියන්නේ අහම්බෙන් මේ field වලට ආවේ නැතිනම් studies කලානම් Doctors වෙලා නතර වෙන්නේ වගේ කථා, ඒත් ඇත්තටම නම්, කරන්න දෙයක් නැති කමට, ඉක්මනට මොනා හරි පෙන්නලා ජනප්‍රිය වෙන්න ඕනේ කමට මේවට එනවා.

    පහුගිය කාලේ අපිට ඕනේ තරම් examples තියෙනවනේ. පියුමි, කෞෂී , හසිනි වගේ කෙල්ලෝ ඇත්තටම පව්. කළු ගැහිච්ච පුකවලුයි, එල්ලිලා වැටෙන පපුවයි, උස්සලා හදලා, කුස්සි අම්මලගේ වගේ තියෙන මුහුණත් තහඩුව පුළුවන් තරම් සුදු පාට කරගෙන, market වල එළවළු විකිණෙන ගානට, මිනිස්සු අතින් අත යනවා. ලංකාවට වෙලා තියෙන දේ දැක්කම ඇත්තටම දුකයි.

    එක නිසා FIT එකට කියන්නේ. මට බණින්න ඕනේ උන් බැනපන්. තේරුම් ගන්න එකෙක් හරි ඉන්නවා නම්, තේරුම් ගනී. සඳනි වගේ කෙනෙක් නෙමෙයි, වැදගත් කෙල්ලෙක් හොයා ගනින් ජීවිතේට. හරියට තමන්ට සලකන, තේරුම් ගන්න. මුන් කවදාවත්, මිනිහෙක්ට අතින් උයලා කන්න දෙන, තේ එක හදලා දෙන, මනුස්සයාගේ පඩියෙන් අර පිරිමැස්මෙන් ජීවත් වෙන ජාතියේ අය නෙමෙයි. ඔක්කොම ක්ෂණික සල්ලි, ක්ෂණික ජනප්‍රිය කම පස්සේ යන අය. මෙයා විතරක් නෙමෙයි, හැමෝම ඇතුලත් ව.

    දැන් අපි ඊයේ පෙරේදත් දැක්කනේ, කහ පාට underwear ඇඳගෙන stage උඩට ඇවිත් ගෑණු වගේ dance කරලා යන විහින් පොන්නයෝ වෙන්න හදන කොල්ලොයි , හොඳටම out of shape උනත්, තමන් ලස්සනයි කියල හිතාගෙන කහපාට panties ඇඳගෙන ඇවිත් , කිලෝ ගණන් තියෙන මස්ගොබ ටික හොල්ලලා යන උන් ටිකයි, උන්ට slim කියල හිතුනට අපිට නම් මන්දපෝෂණය හැදිච්ච උන් කියල පේන, මග යන්න පන නැති size එකේ කුස්සි අම්මල වගේ උන් ටිකකුයි ගෙනල්ල කරපු ඒ show එක international යන එක කෙසේවෙතත්, පිළිකුල් භාවනා කරන්න හොඳයි.

    ඔය වගේ කෙල්ලෝ මොකාව marry කලත් වැඩි කාලයක් ඉන්නෙත් නැහැ, marry කරපු එකාටත් බයෙන් ඉන්න වෙන්නේ, තමන්ට වඩා පෙනුම තියෙන, සල්ලි තියෙන කෙනෙක් හරි සෙට් උනොත් මේකි යයිද කියල. හොඳ සල්ලි කාරයෙක්ට හේත්තුව දැම්මොත් මිසක්, මේ නිකං මාසේ පඩියක් ගන්න කොල්ලෙක්ව නම් marry කරයි කියල හිතන්න අමාරුයි. එහෙම marry කලත්, තව side එකෙන් කීපදෙනෙකුත් තියාගෙන ඉඳියි. ඒවා අපිට වැඩක් නැහැ.

    මම උඹලට කියන්නේ, මේ තරම් කවි ලිය ලියා, photos එකතු කර කර නහින්න එපා බන් ජීවිතේට ගෑණු දැකලා නැහැ වගේ. ලියපන් කවියක් තමන්ගේ අම්මා තාත්තා ගැන. තමන්ගේ ගුරුවරයෙක් ගැන. අඩුම ගානේ තමන්ට ප්‍රථම ප්‍රේමයක් තිබුණ නම්, අන්න ඒ අත්දැකීම ගැන ලියපන්.. විරහවක් ගැන ලියපන්.. තමන්ට මුලින්ම gift එකක් දුන්න class එකක, school van එකක, කෝච්චියේ ගිය කෙල්ල ගැන කියපන්, married කෙනෙක් නම්, තමන් එක්ක දුක සැප බෙදා ගෙන ජීවත් වෙන, තමන්ට උදේට වැඩට යනකොට බත් එක බැඳල දෙන තමන්ගේ wife ගැන ලියපන්.

    ඕනේ වෙලාවක අතින් අත මාරු වෙන්න ඉඩක් තියෙන, ඉලිප්පිලා පේන ශරීරය ඇරෙන්න වෙනයම් වැදගත් දෙයක් නැති, අද කාලේ ලංකාවේ ඉන්න බොල් චරිත පස්සේ දුවන්න එපා මචංලා.
    Well said saho :love::love:
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL

    :yes: :love: :yes:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,402
    6,052
    113
    මගේ ලිපිය ඔබ හෝ වෙන කිසියම් කෙනෙකු වෙත කරන ලද ඇතුල් පහරක් නොවේ. වෙනස් කෝණයකින් බැලීමට කරනා ලද උත්සාහයක ප්‍රතිපලයක් පමණි. ඒ, එසේ බැලිය හැකි වන්නේ මට පමණක් යැයි සිතාගෙන නොව, අපි දැකිය යුතු වන්නේ එලෙසින් නොවේද යන අදහස ඇතුවම පමණි. ඔබ කියනා දෙයට මමද එකඟ වෙමි. මෙය කිසිඳු විටක මමය නිවැරිදි යන මානසිකත්වයෙන් ලියනා ලද ලිපියක් නොවේ.

    අද ලංකාවේ වසංගතයක් බඳු, හතු පිපෙන්නා සේ බිහිවෙන හරසුන් ටෙලිනාට්‍ය මගින් ඉතාම ප්‍රාථමික පන්තියේ, කිසිඳු යථාර්තවාදී රංගන හැකියාවක් හෝ හැදෑරීමක් හෝ නොමැතිව, එහෙත් ඕලාරික රංගනයන්හි නිරත වෙමින්, සමාජයේ මහා තරු බවට පත්වෙන හෝ එසේ වීමට දඟලන පිරිස ගැන අපි විමසිල්ලෙන් බැලිය යුතුමය.

    දීර්ඝ කාලයක් මුළුල්ලේ යම්කිසි වෙහෙසක් මහන්සියක් දරමින්, ඔප මට්ටම් වී වටිනාකමක් ලබා ගන්නවා වෙනුවට, ක්ෂණිකව, එක් රැයකින් ජනප්‍රිය වන්නට උත්සාහ කරන, තරු පන්තියට අයිති වීමට පොරකන, ඒ වෙනුවෙන් ඕනෙම ජුගුප්සාජනක ක්‍රියාවක් සිනහමුසු මුහුණින් කරන, කල යුත්තේ එයම නොවේදැයි අනෙකාටද පාරම් බාමින් වැජබෙන්නට උත්සාහ දරන, කිසිඳු කෙනෙකුට ඒ සඳහා රුකුල් නොදිය යුතුමය. වැරදි දේ පෙන්වා දිය යුතුමය.

    එළකිරියේ සියලුදෙනාම ඒ සමාජ කර්තව්‍යය වෙනුවෙන් සිටගත යුතුමය.
    හිස්, පුහු, බොල් චරිත සමාජයේ ඉහළ තලවලට ගෙන ඒම වළක්වා, සැබෑ නුවණින් විමසන සත්පුරුෂ සමාජයක් අපි හැමෝම එකතු වෙලා ගොඩ නැගිය යුතුමය

    ඔබ කියූ දෙය සත්‍යය.අපි හැමෝටම ඇත්තේ මහා පීඩාකාරී සමාජ වටපිටාවක්ය.එයින් මිදීමට කුමක් හෝ අමතර දෙයකුත් තිබිය යුතුමය.
    එහෙත් සඳනි ලාගෙන්, කෞෂි ලාගෙන් , පියුමි ලාගෙන්, හසිනි ලාගෙන්, (තවත් නම් නොකියූ අය බොහෝ ඇත)ඒ සඳහා කිසිඳු පිළිතුරක් නොලැබෙනු ඇත.
    ඔවුන් තව තවත් මේ පීඩනය වැඩි කරනු ඇත. අප සොයා ගත යුත්තේ, සුගත් ලා වෙනුවෙන් සිටි ධම්මිලාය. එවිට තත්වය යහපත් වෙනු ඇතැයි සිතේ.

    Your writing style is very good, are you a professional writer, or someone in the field of writing article or books? but anyway what you said is true and to the point ..:yes::yes:
     
    TUX_VIM

    Active member
  • Aug 26, 2018
    286
    57
    28
    Colombo
    මචං උඹල අපි හැමෝම කොල්ලෝ, ඇහැට කනට පේන කෙල්ලෙක් දැක්කම එයා ගැන මේ වගේ දේවල් කතා කරන්න හිතෙනවා. ඒක ස්වාභාවිකයි.
    එත් කිසිම කෙනෙක්ව ඕනෙවට වඩා පුම්බන්න යන්න එපා. ඔය ශාරීරිකව ඕනෙවට වඩා පුම්බගෙන හිටියත්, ඕව නිකන්ම නිකන් මස් ගොබ විතරයි කියල එක පාර තේරෙන්නේ නැහැ. ඒත් ඒක එහෙම තමයි. පුද්ගලයෝ හැටියට කිසි value එකක් නැහැ, නිකන්ම නිකං ප්‍රෝඩාවක් විතරයි.

    මං අහම්බෙන් මොකක් හරි Sri Lankan English TV Channel එකකින් කරන Fashion Event එකක මෙයාව දැක්කා, මෙයා කට්ටියක් එක්ක ඉන්නවා, එතනට එන අර channel එකේ කෙල්ල mic එක හැමෝටම දීලා එයාලගේ ideas අහනවා, හරියට නිවැරිදි English වලින් කතා කලේ එක කෙල්ලයි, මෙයාගෙන් English වලින් එම ප්‍රශ්න ටිකම ඇහුවම මෙයා ගොත ගගහ උත්තර දුන්නා, ඒ මදිවට ඒ කියාපු English ඔක්කොම හද්දා බොරු. English වල basics වත් දන්නේ නැති පාටයි. එතන හිටපු අනික් උනුත් එච්චරයි. උන් කියන්නේ නිකං Beauty Contest වලින් උන් තමයි number 1 වගේ, ඒත් කට ඇරියම ඔක්කොම ඉවරයි.

    අර කෝටිපතියෝ කියන Tele -Drama එකේ ඉන්න උන් මේකිගේ ඇඟම විකුණනවා. හැමදාම එක කොටසක් හරි තියෙනවා මෙයාගේ පස්ස focus කරලා පෙන්නන. ඒ Tele -Drama එක මම දවස් දෙකක් බලල නැවැත්තුවා බලන එක, මොකද ඒකෙ කථාවට වැඩිය පෙන්නන්නේ මේ කෙල්ලගේ පස්ස. එයාත් එක හොඳටම දන්නවා ඇති shoot කරනකොට , market එක වැඩි කර ගන්න ඕනෙ නිසා, එයත් නොදන්නවා වගේ ඉන්නවා. .

    ඉස්සරහ, පස්ස පුම්බගෙන හිටියට, කට ඇරියම තේරෙනවා කොච්චර ගොබ්බ ද කියලා. මුන් ඔක්කොම ඇහුවොත් කියන්නේ අහම්බෙන් මේ field වලට ආවේ නැතිනම් studies කලානම් Doctors වෙලා නතර වෙන්නේ වගේ කථා, ඒත් ඇත්තටම නම්, කරන්න දෙයක් නැති කමට, ඉක්මනට මොනා හරි පෙන්නලා ජනප්‍රිය වෙන්න ඕනේ කමට මේවට එනවා.

    පහුගිය කාලේ අපිට ඕනේ තරම් examples තියෙනවනේ. පියුමි, කෞෂී , හසිනි වගේ කෙල්ලෝ ඇත්තටම පව්. කළු ගැහිච්ච පුකවලුයි, එල්ලිලා වැටෙන පපුවයි, උස්සලා හදලා, කුස්සි අම්මලගේ වගේ තියෙන මුහුණත් තහඩුව පුළුවන් තරම් සුදු පාට කරගෙන, market වල එළවළු විකිණෙන ගානට, මිනිස්සු අතින් අත යනවා. ලංකාවට වෙලා තියෙන දේ දැක්කම ඇත්තටම දුකයි.

    එක නිසා FIT එකට කියන්නේ. මට බණින්න ඕනේ උන් බැනපන්. තේරුම් ගන්න එකෙක් හරි ඉන්නවා නම්, තේරුම් ගනී. සඳනි වගේ කෙනෙක් නෙමෙයි, වැදගත් කෙල්ලෙක් හොයා ගනින් ජීවිතේට. හරියට තමන්ට සලකන, තේරුම් ගන්න. මුන් කවදාවත්, මිනිහෙක්ට අතින් උයලා කන්න දෙන, තේ එක හදලා දෙන, මනුස්සයාගේ පඩියෙන් අර පිරිමැස්මෙන් ජීවත් වෙන ජාතියේ අය නෙමෙයි. ඔක්කොම ක්ෂණික සල්ලි, ක්ෂණික ජනප්‍රිය කම පස්සේ යන අය. මෙයා විතරක් නෙමෙයි, හැමෝම ඇතුලත් ව.

    දැන් අපි ඊයේ පෙරේදත් දැක්කනේ, කහ පාට underwear ඇඳගෙන stage උඩට ඇවිත් ගෑණු වගේ dance කරලා යන විහින් පොන්නයෝ වෙන්න හදන කොල්ලොයි , හොඳටම out of shape උනත්, තමන් ලස්සනයි කියල හිතාගෙන කහපාට panties ඇඳගෙන ඇවිත් , කිලෝ ගණන් තියෙන මස්ගොබ ටික හොල්ලලා යන උන් ටිකයි, උන්ට slim කියල හිතුනට අපිට නම් මන්දපෝෂණය හැදිච්ච උන් කියල පේන, මග යන්න පන නැති size එකේ කුස්සි අම්මල වගේ උන් ටිකකුයි ගෙනල්ල කරපු ඒ show එක international යන එක කෙසේවෙතත්, පිළිකුල් භාවනා කරන්න හොඳයි.

    ඔය වගේ කෙල්ලෝ මොකාව marry කලත් වැඩි කාලයක් ඉන්නෙත් නැහැ, marry කරපු එකාටත් බයෙන් ඉන්න වෙන්නේ, තමන්ට වඩා පෙනුම තියෙන, සල්ලි තියෙන කෙනෙක් හරි සෙට් උනොත් මේකි යයිද කියල. හොඳ සල්ලි කාරයෙක්ට හේත්තුව දැම්මොත් මිසක්, මේ නිකං මාසේ පඩියක් ගන්න කොල්ලෙක්ව නම් marry කරයි කියල හිතන්න අමාරුයි. එහෙම marry කලත්, තව side එකෙන් කීපදෙනෙකුත් තියාගෙන ඉඳියි. ඒවා අපිට වැඩක් නැහැ.

    මම උඹලට කියන්නේ, මේ තරම් කවි ලිය ලියා, photos එකතු කර කර නහින්න එපා බන් ජීවිතේට ගෑණු දැකලා නැහැ වගේ. ලියපන් කවියක් තමන්ගේ අම්මා තාත්තා ගැන. තමන්ගේ ගුරුවරයෙක් ගැන. අඩුම ගානේ තමන්ට ප්‍රථම ප්‍රේමයක් තිබුණ නම්, අන්න ඒ අත්දැකීම ගැන ලියපන්.. විරහවක් ගැන ලියපන්.. තමන්ට මුලින්ම gift එකක් දුන්න class එකක, school van එකක, කෝච්චියේ ගිය කෙල්ල ගැන කියපන්, married කෙනෙක් නම්, තමන් එක්ක දුක සැප බෙදා ගෙන ජීවත් වෙන, තමන්ට උදේට වැඩට යනකොට බත් එක බැඳල දෙන තමන්ගේ wife ගැන ලියපන්.

    ඕනේ වෙලාවක අතින් අත මාරු වෙන්න ඉඩක් තියෙන, ඉලිප්පිලා පේන ශරීරය ඇරෙන්න වෙනයම් වැදගත් දෙයක් නැති, අද කාලේ ලංකාවේ ඉන්න බොල් චරිත පස්සේ දුවන්න එපා මචංලා.

    :yes::yes::yes:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77

    ලෝකේ තියනවා entertainment කියල දෙයක් ...අතීතයේත් තිබුණ වර්තමානයේත් තියනව අනාගතයේත් තියේවි ......ඒකට audience එකක් වගේම entertainer ලත් දෙගොල්ලම ඉන්නව ...ඔය දෙගොල්ලම කසාද බැදලා ළමයිනුත් හදල වටෙත් යනවා ඇති වගේම සිල් අරගෙනත් ඇති .....ඉතින් entertainer එහෙමත් නැත්නම් star කෙනක් වෙන්න හිතින් හරි ඔය හැමෝම කැමතියි ...හැබැයි ඒකට ලස්සන මුහුණක් ලස්සන ඇගක් තියෙන්න ඕනි ...එහෙම වෙන්න ඕනිම නැති වුනත් මේ කතාවෙන topic එකට ඒක අවශ්‍යමයි ....ඉතින් ලංකාවේ ලස්සන ඇගක් ලස්සන මුහුණක් හිමිවෙන්නේ සියයට එක්කෙනෙක්ට වගේ ....අනිත් අනු නවයම මේ උබ අපි උබේ නෝනා වගේ කැත අය තමා ....ස්ත්‍රී ලාලිත්වයේ ප්‍රකටම අංගයක් තමයි නිතඹ ...ඒකත් පුළුල් වූ වටකොරු නිතඹ .....සදනිට එහෙම පුකක් ලැබිල තියනව එක්කෝ හදාගෙන තියනව ....ඒ වගේම සදනිට ඒ පුක පෙන්නන්න තරම් confidence එකක් තියනව උබේ නෝනට අඩුම ගානේ කන්නාඩියකින් තමන්ගේ නග්න සිරුර බලන්නවත් confidence එකක් නැති වුනාට ....අල්මාරි වගේ කළු කොට කැත මහත තමන්ගේ ගෑනිව දැක්කම අවදි නොවන ශ්රුන්ගාර රසය සදනිව දැක්කම අවදිවෙන audience එකකුත් ඉන්නව ....ඒකට තමයි entertainment field එක කියන්නේ movies /music /porn ඔය වගේ ගොඩක් විහිදිලා යන field එකක් තමයි .....කෝටිපතියෝ කියන්නේ mega drama එකක් ,,,, ඉහල මට්ටමේ රසවින්දනයක් කව්රුවත් බලාපොරොත්තු වෙන්නේ නෑ ,,සදනිගේ පුකෙන් ලැබෙන රසය ඇති ...උබට ඉහල රසවින්දනයක් ලබන්න ඕනි නම් අර දෙවෙනි ඉනිම audience එක වගේ ලින් මැඩියෙක් නොවී ලංකාවෙන් එපිටට පොඩ්ඩක් අඩිය තියපන් .....වැදගත් කෙල්ලෙක් කොහොමද හොයන්නේ ...සදනී වගේ පුක තියා කකුලේ ඇගිලිත් වහගෙන හිටපු පතිනියන් පවා දික්කසාද වූ ලෝකෙක.....බොහොම වැදගත් ලෙස සාරි ඔසරි හැඳ උදෑසනම තම සැමියන්ට බත් එක ඔතා දී තව හාදුවකුත් දී කාර්යාලයේ මිනිසෙකු සමග කාමරයක රති සැප විද කිසිත් නොදන්නා මෙන් නිවසට පැමිණෙන කුල අගනුන් හිදිනා ලෝකෙක වැදගත් කෙල්ලෙක් හොයන විදිය කියල දියන් .....ලිංගික ඉරිසියාව කියන දේ පොඩ්ඩක් අඩු කර ගනින් ......එතකොට කම්පා වෙන්න දෙයක් නෑ සතුටු සිතින් විදපන් .....බොහොම කෙටියෙන් කිව්වේ type කරන්න කම්මැලි නිසා ...
     
    matrixsudu

    Active member
  • Jul 4, 2008
    313
    39
    28
    Everywhere
    Your writing style is very good, are you a professional writer, or someone in the field of writing article or books? but anyway what you said is true and to the point ..:yes::yes:

    I am not a professional writer or someone practising writing. I have got skills in writing since childhood, may be as a result of reading & surfing through a lot of edges & corners. I engage in a lot of writing sessions every now and then

    But I am an Engineer by profession

    Thanks for your appreciation.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,046
    1,523
    113
    ඇතුගල පාමුල
    මම උඹලට කියන්නේ, මේ තරම් කවි ලිය ලියා, photos එකතු කර කර නහින්න එපා බන් ජීවිතේට ගෑණු දැකලා නැහැ වගේ. ලියපන් කවියක් තමන්ගේ අම්මා තාත්තා ගැන. තමන්ගේ ගුරුවරයෙක් ගැන. අඩුම ගානේ තමන්ට ප්‍රථම ප්‍රේමයක් තිබුණ නම්, අන්න ඒ අත්දැකීම ගැන ලියපන්.. විරහවක් ගැන ලියපන්.. තමන්ට මුලින්ම gift එකක් දුන්න class එකක, school van එකක, කෝච්චියේ ගිය කෙල්ල ගැන කියපන්, married කෙනෙක් නම්, තමන් එක්ක දුක සැප බෙදා ගෙන ජීවත් වෙන, තමන්ට උදේට වැඩට යනකොට බත් එක බැඳල දෙන තමන්ගේ wife ගැන ලියපන්.

    :yes::yes::love:
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN

    ඔබගේ මේ ලිපිය දුටුවිට මට කාරණා කීපයක් කියන්නට සිතුනි.. ඔබ වැන්නන්ට එවැනි පිළිතුරක් දිය යුතුමය. ඔබ කියූ පරිදිම අනේක වූ ප්‍රශ්න,රැවටිලි, හැරයාම්, කපටිකම්, තාඩන, පීඩන,සමාජයේ කොතෙකුත් තිබේ. නරක දේ වැඩි බව පෙනෙනවා උනත්, හොඳ එක දෙයක් හෝ කල හැකිනම් අගනේය.

    ඔබ මාත් සමග යම් කිසි වෛරයක් පිරිමහනවදෝ සිතේ. සෑම උදාහරණයකටම "උඹේ නෝනා" යනුවෙන්ද යොදා ඇත්තේ එම නිසා විය යුතුය. මා දන්නා තරමින් මම ඔබව දන්නේද නැත, ඔබ මාව දන්නේද නැත. එහෙත් ඔබගේ තරහවේ ප්‍රමාණය මට දැනේ. මම කලින් ලියු ලිපි ලීවේ, උදාර පරමාර්ථයක් ඇතිවය. කාන්තාවකගේ ලක්ෂණ බව ගැන කතා කිරීමේ කිසිඳු වරදක් නැත. එහෙත් උවමනාවටත් වඩා, ශාරීරික කොටසක් හෝ කොටස් හුවා දක්වමින්, තලු මරමින් කාන්තාවක් රස විඳීම, තරුණ පිරිමි පරපුරක පසුගාමිත්වය කියවෙන දෙයකි. පිටු 67 පුරාවට කාන්තාවකගේ පශ්චාත් බාගයක් ගැන කරන මේ අදහස් හුවමාරුව ඉතා රසවත් කියා ඔබට සිතෙන්නේද.? මාගේ ලිපියෙන් අදහස් කල එකම දේ නම්, සාමාන්‍ය පුද්ගලයෝ අනවශ්‍ය ලෙස මහා චරිත බවට පත් නොකළ යුතුය. කල යුත්තේ සාධනීය ලක්ෂණ මතය නැතුව ශරීරාංග සලකා නොවේ.

    පිරිමියෙකුට ලස්සන යනු ප්‍රසන්න,කඩවසම් බවයි.ගැහැණියෙකුට නම් එය කාන්තා ලාලිත්‍යයයි නොඑසේ නම් පැහැපත් බවයි. සාමාන්‍ය ව්‍යාවහාරය අඩු වැඩි වශයෙන් එයයි.
    කළු අකුරෙන්ම highlight කර ඇත්තේ ඔබගේම වදන්ය.

    ඉතින් ලංකාවේ ලස්සන ඇගක් ලස්සන මුහුණක් හිමිවෙන්නේ සියයට එක්කෙනෙක්ට වගේ ....අනිත් අනු නවයම මේ උබ අපි උබේ නෝනා වගේ කැත අය තමා

    ඉහත ප්‍රකාශය ගැන මම ඔබට අදහස් නොදක්වමි. මාගේ බිරිඳ කව්ද, කෙතරම් ලස්සනද යන්න, මට කිසිවෙකුටවත් ඔප්පු කිරීමට අවශ්‍ය නොවේ.එය වැදගත් වන්නේ මට පමණි. ඔබ ආත්ම අභිමානයක් නැති කෙනෙකි.ඔබට ඔබ ගැනත්, අන් අය ගැනත් ඇත්තේ පුදුම අවතක්සේරුවකි. ඔබම, ඔබත් අවලස්සන කෙනෙක් ලෙසද, මම ද , මෙම ලිපියට කොහෙත්ම අදාළ නැති, එහෙත් අතුල් පහරක් ලෙස මගේ බිරිඳ ගැන සඳහන් කරමින්ද, අනෙකුත් සියල්ලෝම එක කුලකයකට දමා, ඔවුන් ඔබ කියූ "කැත" යැයි කියන 90% දෙනා අතරට එකතු කර ඇත. තමන්ව පහත් කොට සලකා, අනික් අය ලස්සන යැයි සිතීමම, ඔබගේ පෞර්ෂත්වයේ අඩු කම හොඳින් පෙන්වයි. ඔබ එක් කාන්තාවක් මතු කරමින්, බහුතරයක් වූ කාන්තාවන්ට කර ඇත්තේ ලොකු අපහාසයක්ය.

    ඒ වගේම සදනිට ඒ පුක පෙන්නන්න තරම් confidence එකක් තියනව උබේ නෝනට අඩුම ගානේ කන්නාඩියකින් තමන්ගේ නග්න සිරුර බලන්නවත් confidence එකක් නැති වුනාට

    පශ්චාත් බාගයක් අනෙකුට පෙන්වන්නට confidence ඕනෙ වන්නේ නැතිය. විළිබිය අළෙවි කරනා දහසක් අතරේ, එවැන්නක් නොපෙන්වා සිටීමට අදිටන් කර ගැනීමට නම් confidence ඕනේය.සැබෑ කාන්තාවන් තම නග්න සිරුරේ අසිරිය කන්නාඩියෙන් බලනවා වෙනුවට, ඒ නග්න සිරුරෙන් උපත දුන් තම දරු පැටවුන් හැදෙනා වැඩෙනා අයුරු බලා සැනහෙන්නේය.

    උබට ඉහල රසවින්දනයක් ලබන්න ඕනි නම් අර දෙවෙනි ඉනිම audience එක වගේ ලින් මැඩියෙක් නොවී ලංකාවෙන් එපිටට පොඩ්ඩක් අඩිය තියපන් ....

    මා පසුගිය අවුරුදු 5 ටම ටෙලිනාට්‍ය නරඹා ඇත්තේ 3කි. එනම් බැද්දේ කුලවමිය, කුහුඹියෝ සහ සහෝදරයා යන ටෙලිනාට්‍ය 3යි. වෙනත් කිසිඳු අවර ගණයේ යැයි හැඟෙන කිසිඳු දෙයකට කාලය වැය කර නොමැත. ඔබ මා හට ළිං මැඩියෙක් නොවී එලියට අඩියක් තියලා බලපන් යැයි කීවේ, මා දැන් අවුරුදු 8 පමණ කාලයක් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන කෙනෙකු බව නොදන්නා නිසාවෙනි.

    එවැනි රටක හොඳ මනසකින් ජීවත් වෙන මා හට, ඔබ අවසානයට සඳහන් කර ඇති ආකාරයේ ලිංගික ඉරිසියාවක් කොහෙත්ම නැත. එවැන්නක් ඇති වන්නේ ද නැත. කාන්තාවක් අවර ගණයේ රසවින්දනයකට ලක් නොකළ යුතුය.ඔබේ භාෂාවෙන්ම කිව්වොත්, කාගේ පස්ස කව්රු කොහොම හදා ගත්තත් අපිට ඇති රුදාවක් නැත. ගැටළුවක් ද නැත. එහෙත්, එහෙව් පස්සක් මේ තුන් ලෝකෙම නැහැ, එක නිසා අපි එයට වන්දනා මාන කර, රැක බලාගමු යයි කෙනෙක් කීවොත්, එය පිළිගන්නට අප කොහෙත්ම සුදානම් ද නැත.

    රටක තරුණ පිරිමි පරපුරක් එවැනි තත්වයකට ඇද වැටෙනවා දැකීමම සෝචනීයය.

    ස්තුතියි.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලෝකේ තියනවා entertainment කියල දෙයක් ...අතීතයේත් තිබුණ වර්තමානයේත් තියනව අනාගතයේත් තියේවි ......ඒකට audience එකක් වගේම entertainer ලත් දෙගොල්ලම ඉන්නව ...ඔය දෙගොල්ලම කසාද බැදලා ළමයිනුත් හදල වටෙත් යනවා ඇති වගේම සිල් අරගෙනත් ඇති .....ඉතින් entertainer එහෙමත් නැත්නම් star කෙනක් වෙන්න හිතින් හරි ඔය හැමෝම කැමතියි ...හැබැයි ඒකට ලස්සන මුහුණක් ලස්සන ඇගක් තියෙන්න ඕනි ...එහෙම වෙන්න ඕනිම නැති වුනත් මේ කතාවෙන topic එකට ඒක අවශ්‍යමයි ....ඉතින් ලංකාවේ ලස්සන ඇගක් ලස්සන මුහුණක් හිමිවෙන්නේ සියයට එක්කෙනෙක්ට වගේ ....අනිත් අනු නවයම මේ උබ අපි උබේ නෝනා වගේ කැත අය තමා ....ස්ත්‍රී ලාලිත්වයේ ප්‍රකටම අංගයක් තමයි නිතඹ ...ඒකත් පුළුල් වූ වටකොරු නිතඹ .....සදනිට එහෙම පුකක් ලැබිල තියනව එක්කෝ හදාගෙන තියනව ....ඒ වගේම සදනිට ඒ පුක පෙන්නන්න තරම් confidence එකක් තියනව උබේ නෝනට අඩුම ගානේ කන්නාඩියකින් තමන්ගේ නග්න සිරුර බලන්නවත් confidence එකක් නැති වුනාට ....අල්මාරි වගේ කළු කොට කැත මහත තමන්ගේ ගෑනිව දැක්කම අවදි නොවන ශ්රුන්ගාර රසය සදනිව දැක්කම අවදිවෙන audience එකකුත් ඉන්නව ....ඒකට තමයි entertainment field එක කියන්නේ movies /music /porn ඔය වගේ ගොඩක් විහිදිලා යන field එකක් තමයි .....කෝටිපතියෝ කියන්නේ mega drama එකක් ,,,, ඉහල මට්ටමේ රසවින්දනයක් කව්රුවත් බලාපොරොත්තු වෙන්නේ නෑ ,,සදනිගේ පුකෙන් ලැබෙන රසය ඇති ...උබට ඉහල රසවින්දනයක් ලබන්න ඕනි නම් අර දෙවෙනි ඉනිම audience එක වගේ ලින් මැඩියෙක් නොවී ලංකාවෙන් එපිටට පොඩ්ඩක් අඩිය තියපන් .....වැදගත් කෙල්ලෙක් කොහොමද හොයන්නේ ...සදනී වගේ පුක තියා කකුලේ ඇගිලිත් වහගෙන හිටපු පතිනියන් පවා දික්කසාද වූ ලෝකෙක.....බොහොම වැදගත් ලෙස සාරි ඔසරි හැඳ උදෑසනම තම සැමියන්ට බත් එක ඔතා දී තව හාදුවකුත් දී කාර්යාලයේ මිනිසෙකු සමග කාමරයක රති සැප විද කිසිත් නොදන්නා මෙන් නිවසට පැමිණෙන කුල අගනුන් හිදිනා ලෝකෙක වැදගත් කෙල්ලෙක් හොයන විදිය කියල දියන් .....ලිංගික ඉරිසියාව කියන දේ පොඩ්ඩක් අඩු කර ගනින් ......එතකොට කම්පා වෙන්න දෙයක් නෑ සතුටු සිතින් විදපන් .....බොහොම කෙටියෙන් කිව්වේ type කරන්න කම්මැලි නිසා ...

    මේක නම් හරිම පහත් තර්කයක් යාලුවා..:no:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    na ban. awurudu ekolahakata passe elakiriyata log wela pora talks dena eka waradi. mewa me serious ganna oni dewal nemei. me thread danne athal ekak ganna. thaman ewata asa nathnam nobala inna puluwan. ekata thahanamak nane. meke patteta thread dagena sadaha sithin awurudu ekolahak idala talks dunnanam kamak na. ahasin path wela lori talks dena eka waradi. :lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෝ කිස් :P

    d7JM0Ci.gif
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උ රාජපක්ෂෙග් ෙෆ්ක් ඒක ;);)

    ඌ කියන කතාවත් ඇත්තනේ
    සදනී කියන්නේ වර්ණනා කරන්නත් දෙයක්ද
    ඇවිදිද්දී කතාකරද්දී මිනිහෙක් වගේ :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඌ කියන කතාවත් ඇත්තනේ
    සදනී කියන්නේ වර්ණනා කරන්නත් දෙයක්ද
    ඇවිදිද්දී කතාකරද්දී මිනිහෙක් වගේ :rolleyes:

    trans උනාම කොච්චර හංගන්න හැදුවත් පිරිමි කම පේනවා... :sorry: