තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    නෑ යාලුවා මේ යටියන්තොට - සීපොත් ( seaforth ) පාරේ යද්දී හම්බුවෙන වවුලලගල කන්ද මුදුනට යද්දී දැකපු දර්ශනයක්....
    ඔය පේන කන්දට කියන්නේ '' දූල්ගල '' එහෙම නැත්තන් දවුලගල කියල.
    ඔය කන්ද දැකපු මොහොතේම ඕක නගින්න ඕනේ කියන අදහස තමයි හිතට ආවේ. ඊට අවුරුද්දකට පස්සේ තව යාලුවෙක් එක්ක ඔය කන්දත් නැග්ගා..
    පිස්සු ෆක් වුනු ගමනක් තමා ඒකත්......:yes:

    ඒ්කේ විස්තරත් නූලක දාමුකෝ....;)
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    රාවනා ඇල්ල Huawei nova 2i

    jaEFHrK.jpg
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒ්කේ විස්තරත් නූලක දාමුකෝ....;)

    :no::no::no:

    අන්න ඒක තරමක ලොකු ගැටළුවක්...
    ඒ කන්දේ නගිද්දී අපිට මුදුනට කිට්ටුව ලොකු ගල් ගුහාවක් හම්බුනා.
    පස්සේ පහල ගමට ආවම මිනිස්සු ඔලුවේ අත ගහ ගත්තා අපි ඔය කන්ද නැග්ගා කිව්වම.
    ඔය කන්ද පුරාවටම දඩයක්කාරයෝ තුවක්කු බැඳලා තියෙනවලු.අනික වල්ලපට්ට හොරු.
    අපි වෙඩි නොකා ආවා කිව්වම ගමේ මිනිස්සු පුදුම වුනා.
    ඔය ගල් ගුහාවේ බොහොම ඉස්සර හාමුදුරු නමක් භාවනා කරමින් උන්නලු. නමුත් දඩයක්කාරයෝ, කැලේ කපන මිනිස්සුන්ගේ කෙනෙහිලිකම් ඉවසන්න බැරුව උන්වහන්සේ වෙනින් කොහෙට හරි වැඩලා.

    ඔය විස්තර දාලා මේකේ ත්‍රෙඩ් ලියන්න බෑ. අවදානමක් තියෙන නිසා.

    :sorry::sorry:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොහොමද බං කරන්නෙ

    පින්තුරේ වෙනින් සයිට් එකකට අප්ලෝඩ් කරද්දීම 800 * 600 හරි 1024 *768 වගේ සයිස් එකකට ෆ්‍රේම් කරලා අප්ලෝඩ් කරපන්.
    සයිට් එකේ අයිනක කොහේ හරි ඇති අප්ලෝඩ් කරන්න අවශ්‍ය සයිස් එක....

    imgur එකේ නම් Auto resize: කියන බොක්ස් එකෙන් සිලෙක්ට් කරන්න හැකියි අවශ්‍ය ප්‍රමාණය.
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    පින්තුරේ වෙනින් සයිට් එකකට අප්ලෝඩ් කරද්දීම 800 * 600 හරි 1024 *768 වගේ සයිස් එකකට ෆ්‍රේම් කරලා අප්ලෝඩ් කරපන්.
    සයිට් එකේ අයිනක කොහේ හරි ඇති අප්ලෝඩ් කරන්න අවශ්‍ය සයිස් එක....

    imgur එකේ නම් Auto resize: කියන බොක්ස් එකෙන් සිලෙක්ට් කරන්න හැකියි අවශ්‍ය ප්‍රමාණය.

    එහෙම කරන්නම් බං සොරි ඈ..
     
    යාන්ත්‍රිකව ඉර බෑම

    මේ පොටෝ එක මම සෑහෙන කාලයක් තිස්සෙ ගන්න ටාගට් කරන් හිටපු එකක්..
    පෝර්ට් සිටි එකේ කන්ස්ට්‍රක්ෂන් කරද්දි.. ගෝල්ෆේස් එකේ හවස 6 ට විතර..

    [imghttps://i.imgur.com/GyvjQeq.jpg[/img]


    ඒ පොටෝ එකේ කැප්චර් වෙච්ච මුලු ඒරියා එකම මේක..

    [imhttps://i.imgur.com/wRso4tg.jpg[/img]

    [imghttps://i.imgur.com/ZZl2YHF.jpg[/img]

    ලස්සනයි ........:love::love::love:
    මදුරුවො තල තලා මේවා ගේනවට මාමට පිං .............. :baffled: