නෑ යාලුවා මේ යටියන්තොට - සීපොත් ( seaforth ) පාරේ යද්දී හම්බුවෙන වවුලලගල කන්ද මුදුනට යද්දී දැකපු දර්ශනයක්....
ඔය පේන කන්දට කියන්නේ '' දූල්ගල '' එහෙම නැත්තන් දවුලගල කියල.
ඔය කන්ද දැකපු මොහොතේම ඕක නගින්න ඕනේ කියන අදහස තමයි හිතට ආවේ. ඊට අවුරුද්දකට පස්සේ තව යාලුවෙක් එක්ක ඔය කන්දත් නැග්ගා..
පිස්සු ෆක් වුනු ගමනක් තමා ඒකත්......![]()
ඒ්කේ විස්තරත් නූලක දාමුකෝ....








