Sadani Fernando...

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ගිතු දැක්කම වනචර සිතිවිලි පහල වෙන්නේ නෑ
    නිර්මල සිතක් ඇත්තෙක්ට විතරයි ගිතු ගැන කවි ලියන්න පුළුවන් :yes:

    :angry::angry:
    පල පරයෝ යන්න.... අපිටත් පිහිටලා තියේන්නේ නිරිමල සිත් තමයි....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ගිතු බබා ගැන ලස්සන කවි ටිකක් ලියලා දැම්මොත් පිළිගන්නම්
    වනචර කවි නොවේ

    මම අහුවෙයි ඔවට... උඹ ඔය හදන්නේ මට කියලා කවි ටිකක් ලියාගන්න...:lol:
     
    matrixsudu

    Active member
  • Jul 4, 2008
    313
    39
    28
    Everywhere
    උෟ පිස්සෙක් බං... ඔවා ගනන් ගන්න ඒපා.... :lol:

    මෙවන් ලිපි පෙළක් දැමීම ගැන දැන් මටම ඇත්තේ කලකිරීමකි. මා කියන්නට උත්සාහ කල දේ මදකින් හෝ තේරුම් ගන්නවා වෙනුවට, මා පැමිණියේ කොහේ සිටද, මීට පෙර කොපමණ posts දමා තිබේද, පිස්සෙක් ද කොහේද , විකාර කාරයෙක්ද කොහේද , ලිංගික ඉරිසියාවක් තියෙන එකෙක්ද කොහෙද යැයි, කියමින් මා හට විවිධාකාරයේ අපහාස එල්ල කරමින් පවතී..මා කිසිවෙකුට දොස් පවරා නැත. .

    කියන්නට තැනු එකම දෙය නම, පිරිමි හෝ වේවා, ගැහැණු හෝ වේවා, අනවශ්‍ය ලෙස ප්‍රතිරුප පිම්බීමෙන් වැළකී සිටීමට හැකිනම් හොඳයි යන්නය. කෙනෙකු හොඳ හෝ නරක වන්නේ, රුපයෙන් නොව, සමාජය තුල සිටිමින්, සමාජ ප්‍රගමනයට කරනා කාර්යභාරය අනුවය. එයට නළුවෙක් හෝ නිලියක්ම විය යුතු නැත. ලස්සණ අඟපසඟ පිහිටා තිබිය යුතුද නැත. වැදගත් සංවාදයක් ගොඩනගන්නට ගොස්, අවසානයේ, මා ඇතුළු මාගේ ගෙදර උදවියද බැනුම් අසනා තරමටම දුර දිග යාම අනවශ්‍ය යැයි සිතේ.

    තමන්ට කැමති fantasy ය තුල ඉඳිමින්, එම fantasyය ප්‍රශ්න කරන්න; උඹ කව්ද , උඹ මොකාද, එළකිරියේ උඹ දාලා තියෙන්නේ posts කීයද, ආදී වශයෙන් පවසන්නේ නම්, සුදුසුම දෙය එසේ ඉන්නට හැර , නොගැලපෙන මම ඉවත් වීමය.

    සැබවින්ම දැන් මෙය ලංකාවේ පවතින සමාජ තත්වයේ කැඩපතකි..ඒ සඳහා දේශපාලයනය අවශ්‍යම නැත. එය තවත් ගඳ ගහනා නරකාදියකි.
    කහ ඉරෙන් පාර පනිනා විට වාහනයකට යට උනත්, බනින්නේ එසේ අවේලාවේ පාර පැන්නේ ඇයි, යනුවෙන් අනතුරට මුහුණ දුන් එකාටය. වැරැද්දකට දරුවෙකුට දඬුවම් කලොත්, පසුදා දණ ගහන්න වෙන්නේ ගුරුවරයාටය. වැරද්දක් ඇල්ලු, පොලිස් නිලධාරියාට වන්නේ, ඊළඟ මාරු වීමට ලෑස්ති වීමය. සමාජය එසේ, උඩු යටිකුරු වී ඇති වෙලාවක, අපේ තරුණ පිරිමි පරපුරට ඇත්තේ, සුවිශාල වගකීමකි. එහෙත් කිසිවෙකුට උවමනාවක් නැත. වෙනස් වීමට උවමනාවක් නැති කිසිවෙකුට, දෙයක් වෙනස් කිරීමටද නොහැකිය. අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, විවිධ රැකියා ක්ෂේත්‍ර වැනි දෑ ගැන කතා කරනවා දැක නැති තරම්ය. කලත්, එය පිටු දෙක තුනකට සීමා වේ.

    එහෙත්, අසභ්‍ය කුමක් හෝ දෙයක් පිටිවී ඇත යැයි කිවූ සැනින්, link please , මටත් එවන්න, මටත්, මටත්, අඩෝ අපිටත් එවපන් යනුවෙන් තලු මරමින් බලා සිටිනා පිරිස බොහෝය. කියන්නට ඇති දේ බොහෝ උනත්, මම මෙතනින් නවතිමි.

    ප්‍රසිද්ධ කියමනක් මා අසා ඇත, එය අවසාන වශයෙන් සඳහන් කරමි.

    "සරාගී ගැහැණියට පෙම් බඳින, යහන්ගත වීමට පෙරුම් පුරන පිරිමි බොහෝය.
    එහෙත් විවාහය සඳහා සොයන්නේ චරිතවත්, කුලවත් කාන්තාවකම පමණි."

    මාගේ ලිපි වලින් එළකිරියට අනවශ්‍ය අපහසුතාවක් ඇති උනි නම් කනගාටු වෙමි. මා කලින් ලියූ සියලු දෙය ඉවත් කර ගනිමි. එළකිරියේ සැරිසරන්නෙක් මිස, අදහස් දක්වන්නෙක් නොවීමට වගබලා ගනිමි.
     
    Last edited:

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth

    එච්චර හිතන්න එපා සහෝදරයා ...
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77

    ඔබ පෙර සබැදියාවන් ඉවත් කරගෙන ඇත ...හේතුව මම දනිමි ...ඔබගේ අදහස් කුඩා අකුරෙන් දක්වා ඇත ...

    ඔබ මාත් සමග යම් කිසි වෛරයක් පිරිමහනවදෝ සිතේ. සෑම උදාහරණයකටම "උඹේ නෝනා" යනුවෙන්ද යොදා ඇත්තේ එම නිසා විය යුතුය. මා දන්නා තරමින් මම ඔබව දන්නේද නැත, ඔබ මාව දන්නේද නැත. එහෙත් ඔබගේ තරහවේ ප්‍රමාණය මට දැනේ. මම කලින් ලියු ලිපි ලීවේ, උදාර පරමාර්ථයක් ඇතිවය. කාන්තාවකගේ ලක්ෂණ බව ගැන කතා කිරීමේ කිසිඳු වරදක් නැත. එහෙත් උවමනාවටත් වඩා, ශාරීරික කොටසක් හෝ කොටස් හුවා දක්වමින්, තලු මරමින් කාන්තාවක් රස විඳීම, තරුණ පිරිමි පරපුරක පසුගාමිත්වය කියවෙන දෙයකි. පිටු 67 පුරාවට කාන්තාවකගේ පශ්චාත් බාගයක් ගැන කරන මේ අදහස් හුවමාරුව ඉතා රසවත් කියා ඔබට සිතෙන්නේද.? මාගේ ලිපියෙන් අදහස් කල එකම දේ නම්, සාමාන්‍ය පුද්ගලයෝ අනවශ්‍ය ලෙස මහා චරිත බවට පත් නොකළ යුතුය. කල යුත්තේ සාධනීය ලක්ෂණ මතය නැතුව ශරීරාංග සලකා නොවේ.

    පිටු 67 ක් පුර කාන්තාවකගේ පශ්චාත් බාගයක් ගැන කරන මේ අදහස් හුවමාරුව ඉතා රසවත් කියා ඔබට සිතෙන්නේද ...ඔබට එසේ නොසිතේ නම් ඔබ විවාහක නම් ඔබට බිරිදක් සිටී නම් ඇය සමග පිටු 67 ක් නොව දින 365 ක් පුරා අවුරුදු ගණනාවක් කල තවත් ඉදිරියට අවුරුදු ගණනාවක් කරනා රති කෙලිය ඉතා රසවත් බව ඔබට නොසිතෙන්නේද ....ඔබ සියලු දේ පටලවා ගෙන ඇත ...දළදා මාලිගාවේදී දළදා පෙරහැරේදී ශ්‍රී මහා බෝදියේදී රුවන්මැලි සැයේදී කිසිවෙකුත් සදනිගේ පුක ගැන කතා නොකරනු ඇත ....එක්සත් ජාතීන්ගේ සමුළුවේදී සදනිගේ පුක ගැන කිසිවෙකු කතා නොවනු ඇත සේම ලෝක රූ රැජින තරගයකදී කුණු වන ශරීරයේ අනිත්‍ය බව කිසිවෙකුත් නොපසවනු ඇත .....රෝහලේදී දොස්තරවරුන් ජනප්‍රිය කෙසේද වින්දනීය ක්ෂේශ්ත්‍රයේදී සදනිලා දොස්තරවරුන් පරයා ජනප්‍රිය වනු ඇත ....ඔබ තේරුම් ගත යුතු සරල සත්‍ය මෙයයි .....

    ඉහත ප්‍රකාශය ගැන මම ඔබට අදහස් නොදක්වමි. මාගේ බිරිඳ කව්ද, කෙතරම් ලස්සනද යන්න, මට කිසිවෙකුටවත් ඔප්පු කිරීමට අවශ්‍ය නොවේ.එය වැදගත් වන්නේ මට පමණි. ඔබ ආත්ම අභිමානයක් නැති කෙනෙකි.ඔබට ඔබ ගැනත්, අන් අය ගැනත් ඇත්තේ පුදුම අවතක්සේරුවකි. ඔබම, ඔබත් අවලස්සන කෙනෙක් ලෙසද, මම ද , මෙම ලිපියට කොහෙත්ම අදාළ නැති, එහෙත් අතුල් පහරක් ලෙස මගේ බිරිඳ ගැන සඳහන් කරමින්ද, අනෙකුත් සියල්ලෝම එක කුලකයකට දමා, ඔවුන් ඔබ කියූ "කැත" යැයි කියන 90% දෙනා අතරට එකතු කර ඇත. තමන්ව පහත් කොට සලකා, අනික් අය ලස්සන යැයි සිතීමම, ඔබගේ පෞර්ෂත්වයේ අඩු කම හොඳින් පෙන්වයි. ඔබ එක් කාන්තාවක් මතු කරමින්, බහුතරයක් වූ කාන්තාවන්ට කර ඇත්තේ ලොකු අපහාසයක්ය.

    මේ ඇත්තේ ඔබගේම වදන්ය "පහුගිය කාලේ අපිට ඕනේ තරම් examples තියෙනවනේ. පියුමි, කෞෂී , හසිනි වගේ කෙල්ලෝ ඇත්තටම පව්. කළු ගැහිච්ච පුකවලුයි, එල්ලිලා වැටෙන පපුවයි, උස්සලා හදලා, කුස්සි අම්මලගේ වගේ තියෙන මුහුණත් තහඩුව පුළුවන් තරම් සුදු පාට කරගෙන, market වල එළවළු විකිණෙන ගානට, මිනිස්සු අතින් අත යනවා. ලංකාවට වෙලා තියෙන දේ දැක්කම ඇත්තටම දුකයි.දැන් අපි ඊයේ පෙරේදත් දැක්කනේ, කහ පාට underwear ඇඳගෙන stage උඩට ඇවිත් ගෑණු වගේ dance කරලා යන විහින් පොන්නයෝ වෙන්න හදන කොල්ලොයි , හොඳටම out of shape උනත්, තමන් ලස්සනයි කියල හිතාගෙන කහපාට panties ඇඳගෙන ඇවිත් , කිලෝ ගණන් තියෙන මස්ගොබ ටික හොල්ලලා යන උන් ටිකයි, උන්ට slim කියල හිතුනට අපිට නම් මන්දපෝෂණය හැදිච්ච උන් කියල පේන, මග යන්න පන නැති size එකේ කුස්සි අම්මල වගේ උන් ටිකකුයි ගෙනල්ල කරපු ඒ show එක international යන එක කෙසේවෙතත්, පිළිකුල් භාවනා කරන්න හොඳයි."

    ලාංකීය ගැහැනුන් සහ මිනිසුන් 99% ක්ම නිවැරදි ශරීර රේකාවන් නොමැති අවලස්සන රූපයන් හිමි මිනිසුන් යැයි පැවසීමෙන් මා කාන්තාවන්ට අපහාස කර ඇති බව පවසන ඔබ ?????????????

    පශ්චාත් බාගයක් අනෙකුට පෙන්වන්නට confidence ඕනෙ වන්නේ නැතිය. විළිබිය අළෙවි කරනා දහසක් අතරේ, එවැන්නක් නොපෙන්වා සිටීමට අදිටන් කර ගැනීමට නම් confidence ඕනේය.සැබෑ කාන්තාවන් තම නග්න සිරුරේ අසිරිය කන්නාඩියෙන් බලනවා වෙනුවට, ඒ නග්න සිරුරෙන් උපත දුන් තම දරු පැටවුන් හැදෙනා වැඩෙනා අයුරු බලා සැනහෙන්නේය.

    ලාංකීය සමාජයේ නිරුවත් චායාරුපයක් කලාත්මක ඇසකින් හෝ නිල වශයෙන් කිසිදු නිරුපිකවකට එලි දැක්වීමට මෙතෙක් හැකියාවක් නොමැත ...එක්කෝ confidence එකක් නොමැත ....සදනී පවා දෙපතුල් තෙක්ම ඇදුමක් හැද සිටි (අම්මප සදනී ඇදුමක් ඇදල ඉදිද්දීත්නේ මේ අපහාස අවමන් ) ....ඔබට අනුව කළු ගැහිච්ච පුකවල් ඇති ලාංකීය කුල කතුන්ට පශ්චාත් බාගය තබා දනිසෙන් පහලවත් නිරාවරණය කිරීමට කොහෙත්ම confidence එකක් නැත ...දෙකෝටි විසි ලක්ෂයක් වන මිනිසුන් අතරේ කෝටියක්වත් වන ගැහුනුන් අතරේ ඔබට අනුව පශ්චාත් බාගයක් අනෙකුට නොපෙන්වා සිටීමට අදිටන් කර ගැනීමට නම් confidence අවශ්‍ය අඩුම ලක්ෂ දහයක්වත් ගැහැනුන් තම පශ්චාත් බාගය මේ වන විට ලාංකීය සමාජයට නිරාවරණය කර තිබිය යුතුය ....එසේම ඔබට අනුව සැබෑ කාන්තාවන් තම නග්න සිරුරේ අසිරිය නොබලයි ...යම් හෙයකින් එසේ බැලීම නිසා එම සැබෑ කාන්තාවන් සදනිලා වැනි අයගේ පහත් තත්වයට පත් වේ .... නමුත් කණගාටුවට කරුණ නම් ඔබට ඒ සැබෑ කාන්තාවන් ඒ නග්න සිරුරෙන් උපත දුන් තම දරු පැටවුන් හැදෙනා වැඩෙනා අයුරු බලා සැනහෙන බව ඉතා උතුම් බව පවසන නමුත් එම දරු පැටවුන් එම සැබෑ කාන්තාවන් ගේ නග්න සිරුරේ පිළිසිද ගත් ආකාරය පිළිබද සංසිද්දිය අමතකව ගොස් තිබීමයි ...
     
    මම නැති අතරේ ...:rolleyes::rolleyes:
    ත්‍රෙඩ් එකට උකලා ගියේ මොකාද ? :angry::angry::angry:

    කැරි උට්ටලා යකෝ අපිට කොහෙවත් ඉන්න දෙන්නෙ නෑ ...........

    අනේ අපිට පිහිට වෙන්න දෙවියනේ .............:(:(:(:(
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මම නැති අතරේ ...:rolleyes::rolleyes:
    ත්‍රෙඩ් එකට උකලා ගියේ මොකාද ? :angry::angry::angry:

    කැරි උට්ටලා යකෝ අපිට කොහෙවත් ඉන්න දෙන්නෙ නෑ ...........

    අනේ අපිට පිහිට වෙන්න දෙවියනේ .............:(:(:(:(

    සයිකෝ කාරයෙක් ඇවිල්ලා බං......:lol::lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    උඹලා වගේ සයිකෝ කාරයෝ මේකට නොයෙන එකම තමයි බං හොඳ. පැත්තකට වෙලා බණක් භාවනාවක් කරපං. මේ වගේ නූල් තියෙන්නේ කොල්ලන්ට ආතල් එකක් ගන්න මිසක් දෙකටම නැති උන්ට ආතල් දෙන්න නෙමෙයි....
     
    සිරාවට මූට තියෙන්නෙ දෙක කපලා ... වනගත වෙන්න ...................:lol::lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඩෑම් අරකෙනම් කමක් නෑ ඒක අපේ එකක් නෙවෙයි ..... ඒත් මේක :angry::angry::angry:

    පිස්සු ජීවිත අප්පා.... ඔසී ගියා කියලා ත්‍රෙඩ් දාලා.... මෙතන ඇවිල්ලා ලොරි ටෝක්ස් දෙනවා... යකෝ ඔසී ගිය එකෙක් මේවගේ ඒවට ඇඹරෙන්නේ නෑ.... එල කිරියේ පොරක් වෙන්න දඟලන එකෙක්ද කොහෙද?
     
    ඔසී කියලා නාවුරු ගිය එකෙක් .............:lol::lol: