......
ඔවා නවත්තලා දාපං බං.... අපි මෙතන වෙනම අාතල් ඒකක් ගන්නේ... මෙවා මේ සීරියස් ගන්න සීන් නෙමෙයි...
......
ගිතු දැක්කම වනචර සිතිවිලි පහල වෙන්නේ නෑ
නිර්මල සිතක් ඇත්තෙක්ට විතරයි ගිතු ගැන කවි ලියන්න පුළුවන්![]()

පල පරයෝ යන්න.... අපිටත් පිහිටලා තියේන්නේ නිරිමල සිත් තමයි....

හා නැද්ද?![]()
ගිතු බබා ගැන ලස්සන කවි ටිකක් ලියලා දැම්මොත් පිළිගන්නම්
වනචර කවි නොවේ

මම අහුවෙයි ඔවට... උඹ ඔය හදන්නේ මට කියලා කවි ටිකක් ලියාගන්න...![]()

උෟ පිස්සෙක් බං... ඔවා ගනන් ගන්න ඒපා....![]()
මෙවන් ලිපි පෙළක් දැමීම ගැන දැන් මටම ඇත්තේ කලකිරීමකි. මා කියන්නට උත්සාහ කල දේ මදකින් හෝ තේරුම් ගන්නවා වෙනුවට, මා පැමිණියේ කොහේ සිටද, මීට පෙර කොපමණ posts දමා තිබේද, පිස්සෙක් ද කොහේද , විකාර කාරයෙක්ද කොහේද , ලිංගික ඉරිසියාවක් තියෙන එකෙක්ද කොහෙද යැයි, කියමින් මා හට විවිධාකාරයේ අපහාස එල්ල කරමින් පවතී..මා කිසිවෙකුට දොස් පවරා නැත. .
කියන්නට තැනු එකම දෙය නම, පිරිමි හෝ වේවා, ගැහැණු හෝ වේවා, අනවශ්‍ය ලෙස ප්‍රතිරුප පිම්බීමෙන් වැළකී සිටීමට හැකිනම් හොඳයි යන්නය. කෙනෙකු හොඳ හෝ නරක වන්නේ, රුපයෙන් නොව, සමාජය තුල සිටිමින්, සමාජ ප්රගමනයට කරනා කාර්යභාරය අනුවය. එයට නළුවෙක් හෝ නිලියක්ම විය යුතු නැත. ලස්සණ අඟපසඟ පිහිටා තිබිය යුතුද නැත. වැදගත් සංවාදයක් ගොඩනගන්නට ගොස්, අවසානයේ, මා ඇතුළු මාගේ ගෙදර උදවියද බැනුම් අසනා තරමටම දුර දිග යාම අනවශ්‍ය යැයි සිතේ.
තමන්ට කැමති fantasy ය තුල ඉඳිමින්, එම fantasyය ප්‍රශ්න කරන්න; උඹ කව්ද , උඹ මොකාද, එළකිරියේ උඹ දාලා තියෙන්නේ posts කීයද, ආදී වශයෙන් පවසන්නේ නම්, සුදුසුම දෙය එසේ ඉන්නට හැර , නොගැලපෙන මම ඉවත් වීමය.
සැබවින්ම දැන් මෙය ලංකාවේ පවතින සමාජ තත්වයේ කැඩපතකි..ඒ සඳහා දේශපාලයනය අවශ්‍යම නැත. එය තවත් ගඳ ගහනා නරකාදියකි.
කහ ඉරෙන් පාර පනිනා විට වාහනයකට යට උනත්, බනින්නේ එසේ අවේලාවේ පාර පැන්නේ ඇයි, යනුවෙන් අනතුරට මුහුණ දුන් එකාටය. වැරැද්දකට දරුවෙකුට දඬුවම් කලොත්, පසුදා දණ ගහන්න වෙන්නේ ගුරුවරයාටය. වැරද්දක් ඇල්ලු, පොලිස් නිලධාරියාට වන්නේ, ඊළඟ මාරු වීමට ලෑස්ති වීමය. සමාජය එසේ, උඩු යටිකුරු වී ඇති වෙලාවක, අපේ තරුණ පිරිමි පරපුරට ඇත්තේ, සුවිශාල වගකීමකි. එහෙත් කිසිවෙකුට උවමනාවක් නැත. වෙනස් වීමට උවමනාවක් නැති කිසිවෙකුට, දෙයක් වෙනස් කිරීමටද නොහැකිය. අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, විවිධ රැකියා ක්ෂේත්‍ර වැනි දෑ ගැන කතා කරනවා දැක නැති තරම්ය. කලත්, එය පිටු දෙක තුනකට සීමා වේ.
එහෙත්, අසභ්‍ය කුමක් හෝ දෙයක් පිටිවී ඇත යැයි කිවූ සැනින්, link please , මටත් එවන්න, මටත්, මටත්, අඩෝ අපිටත් එවපන් යනුවෙන් තලු මරමින් බලා සිටිනා පිරිස බොහෝය. කියන්නට ඇති දේ බොහෝ උනත්, මම මෙතනින් නවතිමි.
ප්‍රසිද්ධ කියමනක් මා අසා ඇත, එය අවසාන වශයෙන් සඳහන් කරමි.
"සරාගී ගැහැණියට පෙම් බඳින, යහන්ගත වීමට පෙරුම් පුරන පිරිමි බොහෝය.
එහෙත් විවාහය සඳහා සොයන්නේ චරිතවත්, කුලවත් කාන්තාවකම පමණි."
මාගේ ලිපි වලින් එළකිරියට අනවශ්‍ය අපහසුතාවක් ඇති උනි නම් කනගාටු වෙමි. මා කලින් ලියූ සියලු දෙය ඉවත් කර ගනිමි. එළකිරියේ සැරිසරන්නෙක් මිස, අදහස් දක්වන්නෙක් නොවීමට වගබලා ගනිමි.

මම නැති අතරේ ...
ත්‍රෙඩ් එකට උකලා ගියේ මොකාද ?
කැරි උට්ටලා යකෝ අපිට කොහෙවත් ඉන්න දෙන්නෙ නෑ ...........
අනේ අපිට පිහිට වෙන්න දෙවියනේ .............![]()

........
සයිකෝ කාරයෙක් ඇවිල්ලා බං......![]()

උඹලා වගේ සයිකෝ කාරයෝ මේකට නොයෙන එකම තමයි බං හොඳ. පැත්තකට වෙලා බණක් භාවනාවක් කරපං. මේ වගේ නූල් තියෙන්නේ කොල්ලන්ට ආතල් එකක් ගන්න මිසක් දෙකටම නැති උන්ට ආතල් දෙන්න නෙමෙයි....

ඩෑම් අරකෙනම් කමක් නෑ ඒක අපේ එකක් නෙවෙයි ..... ඒත් මේක
සිරාවට මූට තියෙන්නෙ දෙක කපලා ... වනගත වෙන්න ...................

පිස්සු ජීවිත අප්පා.... ඔසී ගියා කියලා ත්‍රෙඩ් දාලා.... මෙතන ඇවිල්ලා ලොරි ටෝක්ස් දෙනවා... යකෝ ඔසී ගිය එකෙක් මේවගේ ඒවට ඇඹරෙන්නේ නෑ.... එල කිරියේ පොරක් වෙන්න දඟලන එකෙක්ද කොහෙද?