කොරියාවේ ජොබ් වල වැටුප්

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    Day & Night එකක් සෙට් උනොත් පඩිය ටිකක් වැඩයි... තව ශරීරෙට අහිතකර දේවල් වල වැඩ කරන අයට. (උදා: කෙමිකල් වගේ කොම්පැනි එකක වැඩ කරන්න කොරියෝ කැමති නෑ... අපේ එවුන් වැඩ කරනවා පඩිය ලක්ෂ 4ක් වගේ ගන්නව උන්...)

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    කොහොමද ඕව මතක තියාගන්නේ? :rolleyes:

    උබට කියන්න මචන් මේක කතාව අහපන්කෝ.
    දැන් හිතපන් උබල අපි අඩුම තරමේ එළකිරි එකට ඇවිල්ල හරි,ඔය එක මගුල් ඒකරා හරි කලේ කනවා,මොනවා හරි ඉගෙන ගන්නවා,දෙකම කරනවනේ,හරිද.මගේ යාලුවෙක් කිව්වා උ අදුරන කොල්ලෙක් ගියාලු exam කරලා.(හැබැයි උ මහන්සි වෙන්න ඇති)
    අරු කියනවා අරුට tech වල basic වත් බැයිලු,උ ඉන්ටෙරෙනෙට් කියන්නේ porn වලටට්යි facebook වලටයි කියල මගේ යාළුවා මට කිව්වේ.අමාරු ඇති මචන්,හැබැයි ගොඩ දාගන්න බැරි වෙන්නෑ ටිකක් මහන්සි උනොත්,exam ලියපු ය මොකද කියන්නේ මචන්ලා
    .
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    අනික බං කොහමද ඔය බාසාව මතක තියාගන්නේ? සිංහල, English ලේසී වගේ :rolleyes:

    සිංහල කොහෙද බන් ලේසි. සිංහල පට්ට අමාරු භාෂාවක්.. කොරියන් වල ගේමකට තියෙන්නේ අකුරු සෙට් එක මතක තියාගන්න විතරයි.. හරි ගුරුවරයෙක් ලඟට සෙට් වුණාම පොර කියල දෙනවා ටෙක්නික් කොහොමද මේක ඔලුවේ තියාගන්නේ කියල. හැබැයි ලෝකේ ඉගෙන ගන්න අමාරු භාෂා අතර 5වෙනි තැන වගේ තියෙන්නේ... මෙහෙන් ඉගෙන ගෙන යන්නේ EPS TOPIK එක්සැම් එක ලියන්න විතරයි.. කතා කරන්න එහෙ ගිහිල්ල හදා ගන්න පුලුවන්
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113

    මෙහෙමයි පුති සල්ලි වගේම තමයි රිසක් එක පට්ට උපරිම තියෙනවා. එහෙමත් එකෙක්ට තමයි අයිස් ජොබක් සෙට් වෙන්නේ.. තමන්ගේ වෙලාව අනුව තමයි... කට්ට උපරිම තියෙනවා හැබැයි බාසාව ඉගෙන ගන්න කන් පොඩි අවුලක් තියෙනවා. ඊට පස්සේ ශේප්. ගිය පලවෙනි මාස 5 වගේ තමයි ලංකාවේ අගය තේරෙන්නේ... ඊට පස්සේ ඉතින් දුම්මල ගහලවත් යන්නේ නෑ.... ඉන්න එවුන් පැනලත් ඉන්නවා.... ගියොත් අනිවා ගේමක් ගහන්න පුළුවන් අවුරුදු 5ම හිටියොත්, ට්‍රයි එකක් දීල බපලයන් එක එක කියන කතා අහන්න එපා, මේ අවුරුද්දේ එක්සැම් ලියන්න නම් බෑ. අයදුම් පත්‍ර දීල ඉවර උනේ ගිය සෙනසුරාදා.. මැයි මාසේ විබහගේ මන් හිතන්නේ... ලබන අවුරුද්දේ ට්‍රයි කරපන්..

    ඔව් බන් ලබන පාර ලියනවා,කල් තියෙනවනේ එතකොට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,293
    32,014
    113
    උබට කියන්න මචන් මේක කතාව අහපන්කෝ.
    දැන් හිතපන් උබල අපි අඩුම තරමේ එළකිරි එකට ඇවිල්ල හරි,ඔය එක මගුල් ඒකරා හරි කලේ කනවා,මොනවා හරි ඉගෙන ගන්නවා,දෙකම කරනවනේ,හරිද.මගේ යාලුවෙක් කිව්වා උ අදුරන කොල්ලෙක් ගියාලු exam කරලා.(හැබැයි උ මහන්සි වෙන්න ඇති)
    අරු කියනවා අරුට tech වල basic වත් බැයිලු,උ ඉන්ටෙරෙනෙට් කියන්නේ porn වලටට්යි facebook වලටයි කියල මගේ යාළුවා මට කිව්වේ.අමාරු ඇති මචන්,හැබැයි ගොඩ දාගන්න බැරි වෙන්නෑ ටිකක් මහන්සි උනොත්,exam ලියපු ය මොකද කියන්නේ මචන්ලා
    .

    internet kiyanne porn.fb :lol:
    mokada ban ehema kiyanne?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,293
    32,014
    113

    සිංහල කොහෙද බන් ලේසි. සිංහල පට්ට අමාරු භාෂාවක්.. කොරියන් වල ගේමකට තියෙන්නේ අකුරු සෙට් එක මතක තියාගන්න විතරයි.. හරි ගුරුවරයෙක් ලඟට සෙට් වුණාම පොර කියල දෙනවා ටෙක්නික් කොහොමද මේක ඔලුවේ තියාගන්නේ කියල. හැබැයි ලෝකේ ඉගෙන ගන්න අමාරු භාෂා අතර 5වෙනි තැන වගේ තියෙන්නේ... මෙහෙන් ඉගෙන ගෙන යන්නේ EPS TOPIK එක්සැම් එක ලියන්න විතරයි.. කතා කරන්න එහෙ ගිහිල්ල හදා ගන්න පුලුවන්

    වයස සීමාවක් තියනවද?
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    internet kiyanne porn.fb :lol:
    mokada ban ehema kiyanne?

    උන් ඒ දෙක විතරයි data card එකක් ගෙන කරන්නේ කියල මගේ යාළුවා කිව්වේ,ඔව් බන් ගම්වල ගොඩක් උන් smart phone එකක් ලොකු ගානක් දීල ගත්තට ඔය විතරයි කරන්නේ,උන්ට අවබෝදයක් නැ.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113

    යන්න පුළුවන්. ලොකු අමාරුවක වැටෙන වැඩක්.. නිකමට හිතනපන් කම්පැනියක වැඩ කරද්දී අතක් පයක කපල ගියා කියල.... ජෙනුවින් විදිහට ගිය එවුන්ට වියදම් කරල බෙහෙත් ගන්න පුළුවන් ඉන්සුවරන්ස් එකක් හරි තියෙනවා.. හොරට ගිය එවුන්ට අභ සරණයි... පැනල ඉන්න හිතන් යනවනම් ඒක ඌ කරන මහා මෝඩ වැඩක්

    ඔව් යකෝ යනවනම් විබාගේ ලියල පලයල්ලා.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    අඩෝ rep දීපු උන්ට thank.මේක ටිකක් ඇදගෙන යමු,වැදගත් වෙයි ගොඩක් යන්න ඉන්න උන්ට.මන් හිතුවේ නැ මෙච්චර විස්තර මේ ටිකට එකතු වෙයි කියල
    :love::love::love::love::love:
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,293
    32,014
    113

    සිංහල කොහෙද බන් ලේසි. සිංහල පට්ට අමාරු භාෂාවක්.. කොරියන් වල ගේමකට තියෙන්නේ අකුරු සෙට් එක මතක තියාගන්න විතරයි.. හරි ගුරුවරයෙක් ලඟට සෙට් වුණාම පොර කියල දෙනවා ටෙක්නික් කොහොමද මේක ඔලුවේ තියාගන්නේ කියල. හැබැයි ලෝකේ ඉගෙන ගන්න අමාරු භාෂා අතර 5වෙනි තැන වගේ තියෙන්නේ... මෙහෙන් ඉගෙන ගෙන යන්නේ EPS TOPIK එක්සැම් එක ලියන්න විතරයි.. කතා කරන්න එහෙ ගිහිල්ල හදා ගන්න පුලුවන්

    එකම ප්‍රශ්න set එකද හැම අවුරුද්දෙම එන්නේ? නැත්නම් වෙනස් කරනවද?
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    අඩෝ rep දීපු උන්ට thank.මේක ටිකක් ඇදගෙන යමු,වැදගත් වෙයි ගොඩක් යන්න ඉන්න උන්ට.මන් හිතුවේ නැ මෙච්චර විස්තර මේ ටිකට එකතු වෙයි කියල
    :love::love::love::love::love:

    ඔයාගෙ වයස කීයද?
    විභාගෙට දැන්ම ඉදන් ලේස්තිවෙලා කටපාඩම් කරල හරි විභාගෙ පාස්වෙන්න.
    විභාගෙ දැන්න නම් තියන්නෙ පරිගණක වලින්ලු.
    ලියන්න මුකුත් නෑ තෝරන්න තියෙන්නෙ.
    මහන්සි වුනොත් , පොඩි කැප කිරිමක් කලොත් හොඳ ප්‍රථිඑල ගන්න පුලුවන් වෙයි.