Day & Night එකක් සෙට් උනොත් පඩිය ටිකක් වැඩයි... තව ශරීරෙට අහිතකර දේවල් වල වැඩ කරන අයට. (උදා: කෙමිකල් වගේ කොම්පැනි එකක වැඩ කරන්න කොරියෝ කැමති නෑ... අපේ එවුන් වැඩ කරනවා පඩිය ලක්ෂ 4ක් වගේ ගන්නව උන්...)
කොහොමද ඕව මතක තියාගන්නේ?![]()
අනික බං කොහමද ඔය බාසාව මතක තියාගන්නේ? සිංහල, English ලේසී වගේ![]()
මෙහෙමයි පුති සල්ලි වගේම තමයි රිසක් එක පට්ට උපරිම තියෙනවා. එහෙමත් එකෙක්ට තමයි අයිස් ජොබක් සෙට් වෙන්නේ.. තමන්ගේ වෙලාව අනුව තමයි... කට්ට උපරිම තියෙනවා හැබැයි බාසාව ඉගෙන ගන්න කන් පොඩි අවුලක් තියෙනවා. ඊට පස්සේ ශේප්. ගිය පලවෙනි මාස 5 වගේ තමයි ලංකාවේ අගය තේරෙන්නේ... ඊට පස්සේ ඉතින් දුම්මල ගහලවත් යන්නේ නෑ.... ඉන්න එවුන් පැනලත් ඉන්නවා.... ගියොත් අනිවා ගේමක් ගහන්න පුළුවන් අවුරුදු 5ම හිටියොත්, ට්‍රයි එකක් දීල බපලයන් එක එක කියන කතා අහන්න එපා, මේ අවුරුද්දේ එක්සැම් ලියන්න නම් බෑ. අයදුම් පත්‍ර දීල ඉවර උනේ ගිය සෙනසුරාදා.. මැයි මාසේ විබහගේ මන් හිතන්නේ... ලබන අවුරුද්දේ ට්‍රයි කරපන්..
උබට කියන්න මචන් මේක කතාව අහපන්කෝ..
දැන් හිතපන් උබල අපි අඩුම තරමේ එළකිරි එකට ඇවිල්ල හරි,ඔය එක මගුල් ඒකරා හරි කලේ කනවා,මොනවා හරි ඉගෙන ගන්නවා,දෙකම කරනවනේ,හරිද.මගේ යාලුවෙක් කිව්වා උ අදුරන කොල්ලෙක් ගියාලු exam කරලා.(හැබැයි උ මහන්සි වෙන්න ඇති)
අරු කියනවා අරුට tech වල basic වත් බැයිලු,උ ඉන්ටෙරෙනෙට් කියන්නේ porn වලටට්යි facebook වලටයි කියල මගේ යාළුවා මට කිව්වේ.අමාරු ඇති මචන්,හැබැයි ගොඩ දාගන්න බැරි වෙන්නෑ ටිකක් මහන්සි උනොත්,exam ලියපු ය මොකද කියන්නේ මචන්ලා

සිංහල කොහෙද බන් ලේසි. සිංහල පට්ට අමාරු භාෂාවක්.. කොරියන් වල ගේමකට තියෙන්නේ අකුරු සෙට් එක මතක තියාගන්න විතරයි.. හරි ගුරුවරයෙක් ලඟට සෙට් වුණාම පොර කියල දෙනවා ටෙක්නික් කොහොමද මේක ඔලුවේ තියාගන්නේ කියල. හැබැයි ලෝකේ ඉගෙන ගන්න අමාරු භාෂා අතර 5වෙනි තැන වගේ තියෙන්නේ... මෙහෙන් ඉගෙන ගෙන යන්නේ EPS TOPIK එක්සැම් එක ලියන්න විතරයි.. කතා කරන්න එහෙ ගිහිල්ල හදා ගන්න පුලුවන්
හැම company එකම වේගේ සෙනසුරාදා ඉරිදා නිවාඩුද බන්
internet kiyanne porn.fb
mokada ban ehema kiyanne?
වයස සීමාවක් තියනවද?
habayi godak wayasaka eunta agreement enawa adui.
යන්න පුළුවන්. ලොකු අමාරුවක වැටෙන වැඩක්.. නිකමට හිතනපන් කම්පැනියක වැඩ කරද්දී අතක් පයක කපල ගියා කියල.... ජෙනුවින් විදිහට ගිය එවුන්ට වියදම් කරල බෙහෙත් ගන්න පුළුවන් ඉන්සුවරන්ස් එකක් හරි තියෙනවා.. හොරට ගිය එවුන්ට අභ සරණයි... පැනල ඉන්න හිතන් යනවනම් ඒක ඌ කරන මහා මෝඩ වැඩක්
සිංහල කොහෙද බන් ලේසි. සිංහල පට්ට අමාරු භාෂාවක්.. කොරියන් වල ගේමකට තියෙන්නේ අකුරු සෙට් එක මතක තියාගන්න විතරයි.. හරි ගුරුවරයෙක් ලඟට සෙට් වුණාම පොර කියල දෙනවා ටෙක්නික් කොහොමද මේක ඔලුවේ තියාගන්නේ කියල. හැබැයි ලෝකේ ඉගෙන ගන්න අමාරු භාෂා අතර 5වෙනි තැන වගේ තියෙන්නේ... මෙහෙන් ඉගෙන ගෙන යන්නේ EPS TOPIK එක්සැම් එක ලියන්න විතරයි.. කතා කරන්න එහෙ ගිහිල්ල හදා ගන්න පුලුවන්
අඩෝ rep දීපු උන්ට thank.මේක ටිකක් ඇදගෙන යමු,වැදගත් වෙයි ගොඩක් යන්න ඉන්න උන්ට.මන් හිතුවේ නැ මෙච්චර විස්තර මේ ටිකට එකතු වෙයි කියල ![]()