දුක

Thinkerz

Member
Mar 14, 2019
428
32
0
මම නං හිතන්නේ මෙහම. මේ ලෝකේ දෙවියෙක් කියලා කෙනෙක් වත්, කර්මය කියලා දෙයක් වත් නැහැ. අපිට අහම්භයක් විදියට මේ ජිවිතයක් ලැබිලා තියෙනවා. මේ ජිවිතයට කලින් ජිවිතයක් තිබුනෙත් නැහැ, ආයේ මරණින් පස්සේ ජිවිතයක් ඇත්තෙත් නැහැ. මම මේ අහඹු ලෙස ලැබිලා තියෙන ජිවිතේ ගැන තෘප්තිමත්. එච්චරයි.

ඉස්සර නං දෙවියෝ ඉන්නවා, කර්මය තියෙනවා, මැරුනම පස්සේ අහවල් තැනට යයි කියලා හිතලා දුක් උනා. ඒත් දැනුම් තේරුම එද්දී පරිණාමය ගැන ඉගෙන ගනිද්දී, විශ්වයේ ඉතිහාසය වර්තමානය ගැන විද්‍යාවෙන් ඉගෙන ගනිද්දී ඔය අදහස් නැතිව ගියා.
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    Liza

    ආසයි බං...එත් anxiety එකත් එක්ක ඕක කරන්න බෑ,,, :no:



    obviously ඒ ගැනී තමයි lucky සතුටින් ඉන්න නිසා...

    Lajjai oii indian captain pic profile dala uba sinhaleykda ubawa mn kanna adinna dunne mewa blnnda
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,782
    2,911
    113
    ඔව් බන් ... මේ දවස් වල job එකක් හොයනවා

    මචන් උඹ ටීචින්වලට ආස නැද්ද ටීචින් පලයං ළමයි එක්ක දවස ගෙවද්දි ප්‍රශ්න නිකම්ම අමතක වෙනවා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචන් උඹ ටීචින්වලට ආස නැද්ද ටීචින් පලයං ළමයි එක්ක දවස ගෙවද්දි ප්‍රශ්න නිකම්ම අමතක වෙනවා

    Ekath karanna hitenawa..