දුක

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනම් ඇයි ඒ අහඹුවෙන් ඒ අදාල පුද්ගලයවම දුක් විදවන්න තෝර ගන්නෙ ? ඇයි ඔබව තෝර නොගත්තෙ?

    එක තාමයි බන් අහඹුව.... අපේ උපත , පරිසරය , ජාන වගේ ගොදක් සාදක බලපානවා අපි දුක් විදිනවට සතුටු වෙනවද කියන එකට..

    uba eka dawasak wath joliye inne nedda ban.

    බොන වෙලාවට shape..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    එක තාමයි බන් අහඹුව.... අපේ උපත , පරිසරය , ජාන වගේ ගොදක් සාදක බලපානවා අපි දුක් විදිනවට සතුටු වෙනවද කියන එකට..

    උඹට මම අහන්න බණක් දෙන්න අහනවද? පැය දෙකක් යනවා බණ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට මම අහන්න බණක් දෙන්න අහනවද? පැය දෙකක් යනවා බණ.

    මම අහල තියනවා බං.. එවපන්කෝ බලන්න කෝකටත්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හිත දියුණු කරනවා කිව්වට ඇත්තටම වෙන්නේ hallucination වෙන පැත්ත දියුණු වෙන එකද දන්නේ නෑනේ..

    කොහොමත් අපිට කිසිම දෙයක් ඇත්තද නැත්තද කියල දැනගන්න බෑ තමයි..
    හැබැයි ගණිතයයි ආගමයි වෙනස් වෙන්නේ ගණිතය ඇත්ත උනත් බොරු උනත් අපුට ලොකු බලපෑමක් නෑ..එත් ආගම් වල කියන දේවල් නිරපේක්ෂව සත්‍ය නම් ජීවිතෙට තෙරුමක් තියනව ... නැත්තන් ජිවිතේ කියන්නේ විහිලුවක්.

    ඇත්තටම හිත දියුණු කල්ල මරණයෙන් පස්සෙ පැවැත්මක් දකින්න පුලුවන් වුනත් ඒ හැකියාව නැති කෙනෙක්ට ඒක hallucination එකක් විතරයි තමා. ඒ කාලෙ එකිනෙකට සම්බන්ධයක් නැති independent sources ගොඩක් හිත දියුණු කරල දැකපු දේවල් කියල තියෙනවනෙ දැන් අතෑරල දාල තිබ්බට. ඉතිං ඒ කාලෙ ඒව common sense.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,680
    66,926
    113
    උඹට මම අහන්න බණක් දෙන්න අහනවද? පැය දෙකක් යනවා බණ.

    u ada ahanawa aye heta threak ekak danawa.man 2009 idan muta gym yanna kiyanne.ha kiyanawa aye heta thread ekak danawa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්තටම හිත දියුණු කල්ල මරණයෙන් පස්සෙ පැවැත්මක් දකින්න පුලුවන් වුනත් ඒ හැකියාව නැති කෙනෙක්ට ඒක hallucination එකක් විතරයි තමා. ඒ කාලෙ එකිනෙකට සම්බන්ධයක් නැති independent sources ගොඩක් හිත දියුණු කරල දැකපු දේවල් කියල තියෙනවනෙ දැන් අතෑරල දාල තිබ්බට. ඉතිං ඒ කාලෙ ඒව common sense.

    උඹ කියන දේ වෙන්න පුළුවන් හැකිවාවක් තියනවා..
    එත් එහෙම උනාම කියල උඹට කියන්න බෑනේ...
    ඉස්සර කාලේ දේවල් වල පිලිඹද තියන sources දැන් අද්‍යනය කරාම දකින්න තියන පොදු ලක්ෂණයක් තමයි අතිශයෝක්තිය.. ඉතිං උබ ඔය කියන දේ ගැනත් තියන sources එහෙම නෙමෙයි කියල කොහොමද උඹ කියන්නේ? logically හරි වගේ හිතුනත් තහවුරු කරගන්න විදියක් නෑ..
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,783
    2,912
    113
    උඹේ ඩිග්‍රිය මොකක්ද පිසිකල් ද? පදිංචිය දකුණු පළාතෙ ද?
     
    sources කියල එ් කාලෙ ලේඛන ගත කිරීමක් හරියට තිබ්බෙ නෑනෙ. දැන් වුනත් pop sci documentaries, magazine, පොත් sources විදිහට අර ගත්තොත් අතිශයෝක්ති පිරිල තමා. අතිශයෝක්ති උපමා වර්ණනා සාහිත්‍යයෙ හැටියක්නෙ. ඒ කාලෙ ඉතිං මාර පිලිවෙලට අවශ්‍යම දේ විතරක් records තියන ක්‍රමයක් තිබ්බෙ නැති හින්ද වර්ණනා වැඩියි තමා. ඒත් කරන follow කරන්න ඕනෙ steps ටික දීල තියෙනවනෙ උත්සාහ කරන කෙනෙක්ට අත්දකින්න පුලුවන් වෙන්න.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    yanneth nethuwa hariyanne nalu.ithin kata kiyannada

    දැන් මට එහෙම ලොකු අවුලක් නෑ,, කෙල්ල හම්බෙන්න ඉස්සෙල්ල හිටපු මට්ටමේ ඉන්නව..

    උඹේ ඩිග්‍රිය මොකක්ද පිසිකල් ද? පදිංචිය දකුණු පළාතෙ ද?

    IT බං , බස්නාහිර
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    sources කියල එ් කාලෙ ලේඛන ගත කිරීමක් හරියට තිබ්බෙ නෑනෙ. දැන් වුනත් pop sci documentaries, magazine, පොත් sources විදිහට අර ගත්තොත් අතිශයෝක්ති පිරිල තමා. අතිශයෝක්ති උපමා වර්ණනා සාහිත්‍යයෙ හැටියක්නෙ. ඒ කාලෙ ඉතිං මාර පිලිවෙලට අවශ්‍යම දේ විතරක් records තියන ක්‍රමයක් තිබ්බෙ නැති හින්ද වර්ණනා වැඩියි තමා. ඒත් කරන follow කරන්න ඕනෙ steps ටික දීල තියෙනවනෙ උත්සාහ කරන කෙනෙක්ට අත්දකින්න පුලුවන් වෙන්න.

    උත්සාහ කරපු අයට කියන්න පුළුවන් අරක දැක්ක මේක දැක්ක කියල , එක්කෝ hallucination නැත්තන් බෝරු..
    අපි කරත් hallucinate වෙන්න පුළුවන්..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උත්සාහ කරපු අයට කියන්න පුළුවන් අරක දැක්ක මේක දැක්ක කියල , එක්කෝ hallucination නැත්තන් බෝරු..
    අපි කරත් hallucinate වෙන්න පුළුවන්..

    හැමෝම එකම දේ දැක්කාමත් hallucination එකක්ද ?