දුක

Feb 9, 2019
833
64
0
තව මිනිත්තුවකින් ජීවිතේ නැති වේවි කියලා හිතන් ජීවත් වෙන කෙනෙක්ට Rat race එකෙන් අයින් වෙන්න පුලුවන්.

ඒත් හැම මනුස්සයෙක්ගෙම ජීවිතේ හීන තියෙනවා විශේෂයෙන් මගේ. කටට හුස්මගන්න බටයක් දාලා ICU දාලා ජීවිතේ ගැන ලොකු විශ්වාසයක් තියා ගන්න එපා 1% ක චාන්ස් එකක් වත් නෑ ජීවත් කරවන්න කියලා මගෙ අම්මට තාත්තා ගැන වෛද්‍යයවරු කියලා අවුරුදු 6 කට පස්සෙයි මම ඉපදෙන්නෙ. ඒ මේ සොබාදහම මගෙන් මොනා හරි විශේෂ දෙයක් බලාපොරොත්තු උනු නිසා කියලයි මම හැමතිස්සෙම විශ්වාස කරන්නෙ. ඒ නිසා මට තියෙනවා ලොකු ටාගට් එකක් මේ රටේ මිනිස්සු වෙනුවෙන් කරන්න.ඕනෙ නම් ඒක අත ඇරලා ඉන්න පුලුවන් ඉන්න ගෙයක්, වාහන සහ මැරෙනකන් හොදට ඉන්න පුලුවන් ස්ථාවර සැලරි එකක් ලැබුනත් අදටත් මහන්සි වෙන්නෙ වයස අවුරුදු 30 ක් වෙලත් ඒ වෙනුවෙන් සහ ඒ ටාගට් එකට අනිවා ගිහින් මගෙන් සොබාදහම බලාපොරොත්තු වෙච්ච යුතුකම ඉටු කරන්න.
Uba oya kiyanne attamada patiyo? Uba maara dial ekak ne. Ube father ko ban? Fatherta hodata salakanna. Sathutin inna.
 
Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Uba oya kiyanne attamada patiyo? Uba maara dial ekak ne. Ube father ko ban? Fatherta hodata salakanna. Sathutin inna.

    උඹ හිතුවද මම සුජීව ප්‍රසන්න ආරච්චි වගේ නවකතා ගොතනවා කියලා.

    තාත්තා හොදින් ඉන්නවා බං වයස 67 ක්.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මොකද බන් ඔයහැටි අගේ කරන්නෙ link ඒක මේකෙම දාපන්කො අපිටත් අහන්න

    අපෝ එලකිරියේ ඉන්නවා හාමුදුරුවරුන්ගේ නම් කිය කියා දෙපැත්‍තට බෙදිලා මරාගන්න කොට්ටාශ දෙකක්. මම ඕක එලිපිට දැම්මම මොකා මගෙන් ගේම ඉල්ලාවිද දන්නෙ නෑනෙ බං.
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    අපෝ එලකිරියේ ඉන්නවා හාමුදුරුවරුන්ගේ නම් කිය කියා දෙපැත්‍තට බෙදිලා මරාගන්න කොට්ටාශ දෙකක්. මම ඕක එලිපිට දැම්මම මොකා මගෙන් ගේම ඉල්ලාවිද දන්නෙ නෑනෙ බං.

    :rolleyes::rolleyes: :D

    එහෙනං මටත් pm කරපන් කො :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තව මිනිත්තුවකින් ජීවිතේ නැති වේවි කියලා හිතන් ජීවත් වෙන කෙනෙක්ට Rat race එකෙන් අයින් වෙන්න පුලුවන්.

    ඒත් හැම මනුස්සයෙක්ගෙම ජීවිතේ හීන තියෙනවා විශේෂයෙන් මගේ. කටට හුස්මගන්න බටයක් දාලා ICU දාලා ජීවිතේ ගැන ලොකු විශ්වාසයක් තියා ගන්න එපා 1% ක චාන්ස් එකක් වත් නෑ ජීවත් කරවන්න කියලා මගෙ අම්මට තාත්තා ගැන වෛද්‍යයවරු කියලා අවුරුදු 6 කට පස්සෙයි මම ඉපදෙන්නෙ. ඒ මේ සොබාදහම මගෙන් මොනා හරි විශේෂ දෙයක් බලාපොරොත්තු උනු නිසා කියලයි මම හැමතිස්සෙම විශ්වාස කරන්නෙ. ඒ නිසා මට තියෙනවා ලොකු ටාගට් එකක් මේ රටේ මිනිස්සු වෙනුවෙන් කරන්න.ඕනෙ නම් ඒක අත ඇරලා ඉන්න පුලුවන් ඉන්න ගෙයක්, වාහන සහ මැරෙනකන් හොදට ඉන්න පුලුවන් ස්ථාවර සැලරි එකක් ලැබුනත් අදටත් මහන්සි වෙන්නෙ වයස අවුරුදු 30 ක් වෙලත් ඒ වෙනුවෙන් සහ ඒ ටාගට් එකට අනිවා ගිහින් මගෙන් සොබාදහම බලාපොරොත්තු වෙච්ච යුතුකම ඉටු කරන්න.

    methane kariya wage loku talk dunnata ubath maha asamajjathi sinhalayek ban
    man, Anuradha wage un prashna gena kiyala thread dammama uba awith kunuharapen benala yanawa. man hodin kiwath uba ahuwe na.
    rate minissu wenuwen karanna kalin anith anith minissunta wadayak nowi inna igenaganin.
    sobadahamatath seka hithila uba samajeta pililayak wei kiyala. eekai late kraal thiyenne:yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    53754259_1068812456575988_8529051283095552000_n.jpg
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    ආවෙ නැද්ද PM එක. උඹ ඔය පෝස්ට් එක දාන්න කලියෙන් PM එක එව්වෙ බං.

    ආහ් ඇවිල්ල, දැන් දැක්කෙ thanks මචන්, මේක මට කලින් හම්බ වෙලා තියනව එත් අහන්න බැරිඋනා අදවත් අහන්න ඕනේ :yes::yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ආහ් ඇවිල්ල, දැන් දැක්කෙ thanks මචන්, මේක මට කලින් හම්බ වෙලා තියනව එත් අහන්න බැරිඋනා අදවත් අහන්න ඕනේ :yes::yes:

    ;);) බුදුහාමුදුරුවන් දේශනා කරපු ධර්මය වෙනුවෙන් සම හරක් දෙපිලට බෙදිලා මරාගන්න කොට උන්වහන්සේගෙ දර්මය අවුරුදු 5000 ක්වත් පවතීද කියන එක තමයි සැක. එලකිරියෙත් ඉන්නවා කොට්ටාශ දෙකක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,696
    66,926
    113
    I never enjoyed school years.Don't miss them at all.only miss the time outside school
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ

    thawa mata wahanayk nathi unaata man yanne vezel ekakin
    thaama mtama kiyala geyk nathi unaata inne luxery house ekaka
    thwa sakra dewiyo ehema mage hoda yaaluwo

    ඔක්කොමත් හරි ඒත් මේ සක්කර දෙයියෝ උඹේ ෆිට් එකක් කියන එකනම් ටිකක් අවුල්. සාමාන්‍ය මානසික තත්ත්වයක් නෙමෙයි.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඔක්කොමත් හරි ඒත් මේ සක්කර දෙයියෝ උඹේ ෆිට් එකක් කියන එකනම් ටිකක් අවුල්. සාමාන්‍ය මානසික තත්ත්වයක් නෙමෙයි.

    :rofl::rofl: ඕක උඹට දැන්ද බං තේරුම් ගියේ. මූට මානසික ලෙඩක් තියෙනවා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔක්කොමත් හරි ඒත් මේ සක්කර දෙයියෝ උඹේ ෆිට් එකක් කියන එකනම් ටිකක් අවුල්. සාමාන්‍ය මානසික තත්ත්වයක් නෙමෙයි.
    passe kalekawei:dull:
    :rofl::rofl: ඕක උඹට දැන්ද බං තේරුම් ගියේ. මූට මානසික ලෙඩක් තියෙනවා.

    eunata man ubawage anunge opadupa hoya hoya aathal ganne na
    ubath ara hwasata bookkuwak uda wadiwela kelam kiya kiya wate unta nai arina ekek wage