දුක

Tahike

Active member
  • Feb 19, 2019
    790
    47
    28
    මම මගේ ජිවිතේන් 90% වඩා කාලයක් දුකෙන් හිටියේ...
    දුක සැප අනුපාතේ අවුලේ නේ...
    50/50 වගේ නම් shape ..
    උඹේ අනුපාතේ කියක් වගේද?

    uba happy htye mona kaleda
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Rat race eken ayn una nan hari sinhalu

    මමනම් ගොඩක් දුරට රැට් රේස් එකෙන් අයින් වුනා මචන්. ඒත් එහෙම කිසි සහනයක් නෑ බන්. හිත තව ලොකු අරමුනු හොයනවා. බෙන්ස්, කෝට් තුන හතරෙ ගෙවල් වගේ... :sorry:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Rat race eken ayn una nan hari sinhalu

    තව මිනිත්තුවකින් ජීවිතේ නැති වේවි කියලා හිතන් ජීවත් වෙන කෙනෙක්ට Rat race එකෙන් අයින් වෙන්න පුලුවන්.

    ඒත් හැම මනුස්සයෙක්ගෙම ජීවිතේ හීන තියෙනවා විශේෂයෙන් මගේ. කටට හුස්මගන්න බටයක් දාලා ICU දාලා ජීවිතේ ගැන ලොකු විශ්වාසයක් තියා ගන්න එපා 1% ක චාන්ස් එකක් වත් නෑ ජීවත් කරවන්න කියලා මගෙ අම්මට තාත්තා ගැන වෛද්‍යයවරු කියලා අවුරුදු 6 කට පස්සෙයි මම ඉපදෙන්නෙ. ඒ මේ සොබාදහම මගෙන් මොනා හරි විශේෂ දෙයක් බලාපොරොත්තු උනු නිසා කියලයි මම හැමතිස්සෙම විශ්වාස කරන්නෙ. ඒ නිසා මට තියෙනවා ලොකු ටාගට් එකක් මේ රටේ මිනිස්සු වෙනුවෙන් කරන්න.ඕනෙ නම් ඒක අත ඇරලා ඉන්න පුලුවන් ඉන්න ගෙයක්, වාහන සහ මැරෙනකන් හොදට ඉන්න පුලුවන් ස්ථාවර සැලරි එකක් ලැබුනත් අදටත් මහන්සි වෙන්නෙ වයස අවුරුදු 30 ක් වෙලත් ඒ වෙනුවෙන් සහ ඒ ටාගට් එකට අනිවා ගිහින් මගෙන් සොබාදහම බලාපොරොත්තු වෙච්ච යුතුකම ඉටු කරන්න.