මේක මේ ගානට වටිනවද? Toyota Allion 2012

Emios

Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    ඒ දාලා තියෙන මිලට ලක්ෂ ගානක් අඩුවෙන් විකිණිලා තියෙන්නේ.

    Ehema ne ban api hithuwata minissu innawa ganna e ganata
     
    maxx7

    Junior member
  • Apr 19, 2015
    123
    19
    18
    ඔහොම මිල ගැහැව්වට කවුද බං ගන්නේ. විශේෂයෙන්ම ඉක්මන් එකේ වාහන වල මිලට මොකෙක්වත් ගන්නේ නැහැ. මිනිස්සු ඔහොම වටිනවා කියලා ඇඩ් දලා බලං ඉන්නවා. හාවෙක් සෙට් උනොත් මිසක්කා, නැත්තන් මාස දෙකක් ගියත් වාහනේ ගෙදර,විකිණිලා නෑ.

    එක්කෝ වාහනේ කොච්චර වටිනවද කියලා බලගන්න ඇඩ් දානවද මන්දා මචන්. එහෙම නැත්තන් වාහන වලට නැති වටිනාකමක් කෘත්‍රිමව හදන්න යනවද කියල හිතෙනවා
     
    maxx7

    Junior member
  • Apr 19, 2015
    123
    19
    18
    Ehema ne ban api hithuwata minissu innawa ganna e ganata

    අනේ මන්දා මචන්. එහෙම අරගෙන කොහොමද කවදහරි ඕවා විකුනන්නෙ ආපහු
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    අනේ මන්දා මචන්. එහෙම අරගෙන කොහොමද කවදහරි ඕවා විකුනන්නෙ ආපහු

    Ewa hitanna one ne otchara oya parana ewa kotchara ganna aya innawada.honda civic 1998 ewa tama 22 ganna aya innawa.121 tama 35 penala.api hitan innawa wage newe minissu innawa ganna.uba ad ekak dala balapanko hoda car ekak nan kiyana ganata ganna kattiya innawa.
     
    maxx7

    Junior member
  • Apr 19, 2015
    123
    19
    18
    සාමාන්‍යයෙන් ලක්ශ 50කට අඩුවෙන් Allion හරි premio හරි ගන්න බැරිද 2012 විතර?
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    සාමාන්‍යයෙන් ලක්ශ 50කට අඩුවෙන් Allion හරි premio හරි ගන්න බැරිද 2012 විතර?

    Puluwan milage 1 penapu ewa
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    මේකනේ අපේ රටේ පරණ පරණ වෙන්න මිනිස්සු පස්සේ හයිකරපු සෙට් වලට පවා ගානක් තියල නේ ගණන් කියන්නේ..එහෙම බලද්දි ඕක අවුරුදු 7 පරණයි නේ..එතකොට ඕක ගණ්න ඇත්තෙත් ඔය ගානට..තකොට වාහනේ ක්ෂය වෙලා නැද්ද..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    මේකනේ අපේ රටේ පරණ පරණ වෙන්න මිනිස්සු පස්සේ හයිකරපු සෙට් වලට පවා ගානක් තියල නේ ගණන් කියන්නේ..එහෙම බලද්දි ඕක අවුරුදු 7 පරණයි නේ..එතකොට ඕක ගණ්න ඇත්තෙත් ඔය ගානට..තකොට වාහනේ ක්ෂය වෙලා නැද්ද..

    මුදලේ වටිනාකම අඩුයිනෙ :D ඉතිං ක්ෂය වෙච්ච ගාන ඒකට හරි :yes: