Creed අයියගේ Storytelling!

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පුපත් දීල කෙලත් දෙනව බන් :lol::lol::lol:

    :lol: සිංහල ජාතිය ගැන පොර ටෝක් ටිකක් දීලා නංගියේ මල්ලියේ මෙන්න එන්නකො කිව්ව ගමන් ශේෂ්තයිලු. :no::shocked:
     
    • Like
    Reactions: 333sajith

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹේ ප්‍රශ්නෙට උත්තරය මෙතන තියනවා මචං

    මචං මම උඹෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම් කවුරු හරි ඔන්ලයින් ෆෝරම් එකක ෆේමස් එකෙක් කියනවා දත් ගලවලා දත් පුරවලා ගොඩක් සල්ලි හොයන්න පුලුවන් දත් ගලවන පුරවන විදිය දැනන් ඉඳියෙ නැතිඋනාට කමක් නෑ මුල ස්ටෙප් ටික සල්ලිවලින් පාස් කරගනින් සල්ලි ටිකක් යටකරලා අඬු ටිකක් අරන් දත් ගලවන්න පටන් ගනින් කියලා
    ඌ කියන එක අහලා සල්ලිවලින් ස්ටෙප් පාස් කරන්න හිතාගන අඬුටිකක් සල්ලි වලට අරගන දත් ගලවන්න යන එකා ඒ බිස්නස් එකෙන් ගොඩ ඒවිද නැත්නම් සල්ලියි බිස්නස් එකයි දෙකම නැතිවේවිද?
    සල්ලි හම්බකරන්න කෙටි ක්‍රම හොයනවට වඩා සේෆ් නැද්ද දෙයක් ඉගෙනගන හරියට කරන එක
    puta,
    වෘත්තියමය තත්ත්වයන් මේක එක්ක පටලව ගන්න එපා.
    උබ කියන දත් ගැලවිල්ලට professional කොලිෆිකේෂන් ඕනේ......
     
    • Like
    Reactions: ShehanAM

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,804
    2,950
    113
    puta,
    වෘත්තියමය තත්ත්වයන් මේක එක්ක පටලව ගන්න එපා.
    උබ කියන දත් ගැලවිල්ලට professional කොලිෆිකේෂන් ඕනේ......

    දත් ගැලවිල්ලට professional කොලිෆිකේෂන් ඕන කියලා මම දන්නවා බං ඒ නිසා තමයි උඹට දත් ගලවන්න පුලුවන් වෙන්නෙත් මට දත් ගලවන්න බැරි වෙන්නෙත් මම කිව්වෙත් ඕකම තමයි දෙයක් කරනවනම් ඒක ඉස්සල්ල ඉගෙන ගන්න ඕන

    E-money හොයනවා කියන එක වෘත්තියක් නෙවෙයි ද?
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මචං මම උඹෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම් කවුරු හරි ඔන්ලයින් ෆෝරම් එකක ෆේමස් එකෙක් කියනවා දත් ගලවලා දත් පුරවලා ගොඩක් සල්ලි හොයන්න පුලුවන් දත් ගලවන පුරවන විදිය දැනන් ඉඳියෙ නැතිඋනාට කමක් නෑ මුල ස්ටෙප් ටික සල්ලිවලින් පාස් කරගනින් සල්ලි ටිකක් යටකරලා අඬු ටිකක් අරන් දත් ගලවන්න පටන් ගනින් කියලා
    ඌ කියන එක අහලා සල්ලිවලින් ස්ටෙප් පාස් කරන්න හිතාගන අඬුටිකක් සල්ලි වලට අරගන දත් ගලවන්න යන එකා ඒ බිස්නස් එකෙන් ගොඩ ඒවිද නැත්නම් සල්ලියි බිස්නස් එකයි දෙකම නැතිවේවිද?
    සල්ලි හම්බකරන්න කෙටි ක්‍රම හොයනවට වඩා සේෆ් නැද්ද දෙයක් ඉගෙනගන හරියට කරන එක

    මෙකට මන් එකඟයි. හරියට දෙයක් ඉගෙනගෙන කරන අයට අමාරු කාල ආවත් අමාරු අවස්ථා ආවත් වට්ටන්න ,වැටෙන්න අමාරුයි. එත් සල්ලි පස්සෙ ගිහින් කෙටි ක්‍රම පස්සෙ ගියොත් අමාරුවෙ වැටෙන්න තියෙන සම්භාවිතාව වැඩි.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙකට මන් එකඟයි. හරියට දෙයක් ඉගෙනගෙන කරන අයට අමාරු කාල ආවත් අමාරු අවස්ථා ආවත් වට්ටන්න ,වැටෙන්න අමාරුයි. එත් සල්ලි පස්සෙ ගිහින් කෙටි ක්‍රම පස්සෙ ගියොත් අමාරුවෙ වැටෙන්න තියෙන සම්භාවිතාව වැඩි.

    මම උබ කියන දෙයට සම්පූර්නයෙන් එකගයි.

    මගෙ ලොකු ආසාවක් තියෙනවා A/C වැඩපොලක් පටන් ගන්න. මොකද මම A/L කරපු ගමනුත් කලේ A/C කෝර්ස් එකක් නිසා. හැබැයි ඒ ගොඩක් කල් නිසා දැන් මට ගොඩක් මතක නෑ.

    ඉතින් මම ඔය වැඩේට අත ගහන්න කලින් ආයි හොද කෝර්ස් එකක් කරලා, හොදටම ඉගෙනගෙන ගන්න ඉන්නේ.

    දැනුම, හැකියාව, අත්දැකීම් කියන්නෙ බිස්නස් එකක බැක්බොර්න් එක!
     
    ll Naruto ll

    Active member
  • Sep 17, 2016
    189
    189
    43
    අනේ මන්ද බං. ඌ එහෙම හරි එකක් කියල දුන්නනේ. අඩු තරමේ ඌ මෝටිවේෂන් එකක් වත් දුන්න. මම නම් ඔය creed ව වැඩිය දන්නේ නෑ. ඌ වැරදි නම් උඹ හරි විදිය කියල දීපන් ඉතින්. ඌ එහෙම හරි එකක් කියල දෙන්න අඩු ගානේ try එකක් වත් දුන්න.
    "අයි උබ වඩාත් නිවැරදි දේ මේකේ උන්ට කියල නොදෙන්නේ...."
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අනේ මන්ද බං. ඌ එහෙම හරි එකක් කියල දුන්නනේ. අඩු තරමේ ඌ මෝටිවේෂන් එකක් වත් දුන්න. මම නම් ඔය creed ව වැඩිය දන්නේ නෑ. ඌ වැරදි නම් උඹ හරි විදිය කියල දීපන් ඉතින්. ඌ එහෙම හරි එකක් කියල දෙන්න අඩු ගානේ try එකක් වත් දුන්න.
    "අයි උබ වඩාත් නිවැරදි දේ මේකේ උන්ට කියල නොදෙන්නේ...."

    Please read my replies! :yes:
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    Creed Kolama mun okkoma karanne kudu buisness :) dan kuddo pita pita allanawata baye mun meke thread danawa passe kaleka pennna... oka theren nane ubalata...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Kolama and creed dennama hodai.. dennagema aramuna hoda deyak... onna ohoma meke inna wedakaarayo kollowa up krala ganna thamayi ona.. danuma anunta denna ba habayi eka labaganna widiya kiyala denna pluwan... fattaa....
     
    • Like
    Reactions: wtsamantha

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    මමත් ඔය TAX ලිමිට් එක හරියට දන් නැතුව හිටියේ thanks බන්
    මම හිතන් හිටියේ $4000 වගේ එද්දි බඩු වෙයි කියලා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    ඉන්ට්‍රෙස්ටිං ත්‍රෙඩ්
    ක්‍රීඩ් ගැන ලොකුවට දන්නෙ නෑ, එක පාරක් දැනට අවුරුදු තුන හතරකට කලින් කතාකරා වාහන මොඩ්ල් එකක් ගැන දැනගන්න , පස්සෙ අල්ලගන්නම බැරි උනා පීඑම් ගහලා ත්‍රෙඩ් රිප්ලයි කරලා කෝල් ගැහුවට මලාට කනෙක්ට් වෙන් නෑ, ඉතිං ක්‍රීඩ් නිසා මම තනියෙන් වාහන ගෙන්නන හැටි හොයලා ඉගෙනගත්තා :rofl: ඔය කියන ත්‍රෙඩ් එක මාත් දැක්කා.. අවන්කවම කිවුවොත් ඒක දැක්කට පස්සෙ මට හිතුනෙත් ගොඩක් උන් මේක කරන්න යයි ඒ කරලා ගොඩක් උන් ෆේල් වෙයි කියලා, ක්‍රීඩ් කොලමා කවුරු මොකක් කිවුවත් හරි අද්‍යයනයක් නැතුව කරන්නන් වාලෙ කිසි දෙයක් කරන්නෙපා , පොඩි පොඩි රිසච් කරාට පාඩු නෑ :) කොලමා දාපු පීඩීඑෆ් එක බෑවා, නිදහසේ බලන්න ඕන, ඔන්ලයින් මාකටින් කියන්නෙ ආසම සබ්ජෙක්ට් එකක් මම ප්‍රැක්ටිකලි කරල නැති, තෑන්ක්ස් මචං, කවුරු හරි මොකක් හරි දෙයක් ගැන ත්‍රෙඩ් දාන්නෙ මම පොර කියල පෙන්නන්න විතරයි නම්, ඉනිශියල් ත්‍රෙඩ් මෝටිවේශන් එකෙන් පස්සෙ ඒ ගැන ඉන්ට්‍රෙස්ට් උන් දාන පීඑම් වලට පහුවෙලා හරි රිප්ලයි කරන්න බැරි නම් එහෙම ත්‍රෙඩ් නොදා ඉදපං, මොකද ඒකෙන් කාටවත් වැඩක් නෑ :)