කපරාරු කරන්න බදාම හදාගනිද්දි cement, sand, Lime ratio එක දන්න කෙනෙක් help please.....






























බාස්ලට හුකාගන්ඩ කියල අපේ වැඩ අපිම කරගමු![]()
බාස්ලට හුකාගන්ඩ කියල අපේ වැඩ අපිම කරගමු![]()

බාස්ලා නං කොහොම හරි හුකා ගයි, උබ හුකන්න කවුරුහරි හොයාගනින් ඉස්සෙල්ලා.![]()

Ratio eka danne nadda kauruth..
මට ආදරේටද බං කිව්වෙ![]()
bump
http://nie.lk/pdffiles/tg/s13tim73.pdf
පිටුව 86
1 : 1 : 5 Cement : Lime : Sand ලෙස සදහන් වෙලා තියනවා..ගොඩක් දේවල් තියනවා වැදගත් වෙයි..
Thanks
හුණු දැම්මම බිත්ති බොල් වෙන සීන් එකක් තියෙනවා නේද
වැලි සිමෙන්ති විතරක් නම් සාමාන්‍යෙන් 6:1 දාන්නෙ
සිමෙන්ති බිත්තියට අල්ලන්නෙ නැත්නම් වගේ 5:1 දානවා සාමාන්‍ය 6:1 තමයි
Mataka na ban dan
Issara mbbs kara man
Masoin bass ta badama supply dan mataka na
Concrete tikak ana ganna ba dan hati
Nikan idalama aga hora gahila
Ehema karala poti gahanawada hunu walin sudu madinna eka karanne natuwa?