මේ ත්‍රේඩ් එකේ මට චෝදනා කරපු හැම එකාටම උත්තර. 

Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්ත
To hasithayad
මල්ලි, උබ මේ පෝස්ට් එක ටයිප් කරපු වෙලාවේ උබට කරන්න තිබුනේ මම දීපු ඊ බූක් එක (මම ඒක දාලා මේකේ උන්ට උදවු කරන්න හිතන් හිටියේ බොක්කෙන්මයි) පොඩ්ඩක් කියවලා, මට PM එකක් දාලා, මගෙ මොබයිල් නම්බර් එක අහගෙන මට කෝල් එකක් දීලා අපැහැදිලි තැනුයි, ඉස්සරහට කරන්න ඕන දේයි අහගන්න. උබට එහෙම උවමනාවක් නැත්තං අනික් එවුන්ට හරි ඒ අවස්ථාව ඉතුරු කරන්න.
අමාරුවෙන් ගොඩ ගිය එවුන් විතරක් නෙමෙයි, ඕනම එකෙක් ඌ ගොඩ ගියේ මෙහෙමයි කියලා කඩදාසිවල ප්‍රින්ට් කරලා ඒවා නොමිලේ ලංකාව වටේම බෙදලා දෙන්න ලෑස්ති නෑ. මොකද ඒවට වටින කමක් තියෙන නිසා. ඒ දේවල් ගන්න නම් උබලත් උන්ට පොඩි මනුස්ස කමක් හරි පෙන්නන්න ඕන.
මට Creedගෙන් ගන්න කිසිම දෙයක් නෑ. ඌ අදායම් බදු ගැන නොදන්න ගැටලුව මට පැහැදිලි වුනත් උගෙ PBN සීන් එක මට තාමත් විස්වාස නැහැයි කීයලා මම උට කිව්වෙ මෙහෙමයි.
එතනින් එහාට ඒක මම හාරවුස්සන ගියේ නෑ. උගෙයි මගෙයි ප්‍රශ්නේ එතනින් ඉවරයි.

උගේ අවංකකම ගැන මට පුද්ගලිකව ගැටලු තිබුනත් උගේ නිහතමානි පිළිතුර මම ගොඩක් අගය කරනවා.
මේවා පට්ට ඇත්ත. උබ මේවයිනුත් මාව ජඩ්ජ් කනවනම් ඇත්තටම උබ පිස්සෙක්!

මම Fiverr එකේ වැඩ කලේ පොඩි කාලයයි. මමනම් Fiverr එකේ වැඩ කරලා ගොඩ ගියයි කියලා කිසිම තැනක කියලා නෑ.

මට උබට කියන්න තියෙන්නේ ඔහොම කුහක විදිහට හිතුවොත් උබට ගොඩක් පවු කියලයි. ජීවිත කාලේම ඔහොම මිනිස්සු ජඩ්ජ් කරකර හිටහන්.

To Roxxy2K
online ශෝ ඕෆ් දාන්නේ offline ලයිෆ් එකක් නැති උන් බං.
To Dothraki
මචන් මම IT ෆීල්ඩ් එකට ජොයින් වෙලා ගිය මාර්තු 21ට අවුරුදු 17ක් වෙනවා. මුලින්ම මම කලේ වෙබ් ඩීසයිනින්. ඊට අවුරුද්දකට විතර පස්සේ ඉදන් ඒත් එක්කම SEO වගේම AdWords කලා.
ඒ දවස්වල වෙබ් සයිට් එකක් රෑන්ක් කරන්න දැනට වඩා ගොඩක් ලේසියි. ගූගල් ස්මාර්ට් වෙන්න වෙන්න Technical SEO වැඩ කරන එක ගොඩක් අඩු වුනා. මට මතක විදිහට 2010න් පස්සේ ගොඩක් පිටරටවල SEO කරපු හොද පොරවල් Data Science වගේ වෙන ෆීල්ඩ්ස්වල ගියා. ඒ කාලේ තමයි "SEO is Dead" කියලා ලොකු කතාවක් ගියේ.
මට කොහොමටත් ඕන උනේ මම ඒ දවස්වල වැඩ කරපු කම්පැනිවලට පුලුවන් තරම් බිස්නස් අරන් දෙන්න. ඒකට මම කරන්න ඕන SEOද, PPCද SMMද කියන එක මට අදාළ වුනේ නෑ. ඉතින් මම ඒ හැම එකක්ම පුළුවන් තරම් ඉගෙන ගත්තා.
ඉතින් මම උබ මට කරන චෝදනාවට ආවොත්.
මම SEO, SEM, SMM, Email Marketing, CRO කලින් දැනගෙන හිටියට, කරලා තිබ්බට. ඒ හැම දෙයක්ම හරි පිළිවෙලකට ගැට ගහලා, හරි විදිහට මාකට් කරන්න මම ඉගෙන ගත්තේ මම උබලට ඔය දුන්න පොත කියවලා. මොකද මම Internet Marketing ඉගෙන ගත්තේ තනියෙන්, අවිදිමත් අධ්‍යාපනයෙන්. ඇත්තටම මම සල්ලි දීලා Internet Marketing ඉගෙන ගන්න ගත්ත එකම ප්‍රින්ටඩ් බුක් එකත් ඕකයි.
මම දැන් Online Marketing Strategist කෙනෙක්. මම කරන්නේ බිස්නස් ඔන්ලයින් ප්‍රොමෝට් කරන එක. ඒකට මම SEO, SEM, SMM, Email Marketing කියන චැනල්ස්වලින් ඒ බිස්නස් එකට හොදම චැනල්ස් ටික තෝරගෙන ඒවයේ ඒ බිස්නස් එක ප්‍රොමෝට් කරනවා (D_Madට මම දාපු රිප්ලයි එක බලපන්).
ඉතින් මම ඉන්න තැනට උබලට එන්න උබලට මට ශේයාර් කරන්න තියෙන හොදම දේ ඒ ඊ බුක් එක නෙමෙයිද?
මට දැන් තනියම මාසෙට ලක්ෂ 5ක් හොයන්න පුලුවන් කියන එක මම ආඩම්බරෙන් කියනවා. හැබැයි ඒ තැනට මම ආවේ ආර්ටිකල්ස් දහස්ගානක් කියවලා, වීඩියෝස්, ඊ බුක්ස් සිය ගානක් බලලා.
ඉතින් උබ කියනවා වගේ මට මේ දේ කරන්න කියලා එකක් කියන්න දෙයක් නෑ. උබ පොඩ්ඩක් Upwork එකේ බලපන්. එකේ Online Marketing (SEO, SEM, SMM, Email Marketing and etc.) වගේම ඒකෙන් එකක් විතරක් (Ex: SEM) කරලා ලක්ෂ ගනන් මසේට හොයන එවුන් ඉන්නවා. ඒක මචන් එක එකාගේ ටැලන්ට් එක.
උබ මගෙන් අහපු ප්‍රශ්නෙට මට කියන්න තිබ්බා. "AdWords තමයි දැන් ට්‍රෙන්ඩ් එක AdWords කරලා ගොඩ යමන්" කියලා. ඊට පස්සේ උබට ඒක කර ගන්න බැරි වුනොත් මටම තමයි දොස් කියන්නෙ. ඒක තමයි මචන් ඉස්සෙල්ලා ඒ ෆීල්ඩ් එක ගැන General Knowledge එකක් අරන තමන්ට සෙට් වෙන එක තෝර ගන්න ඕන.
මට එළකිරි එකට තාම දෙයක් කරන්න බැරි වුනේ. අපි දැන් බැදලා ඉස්සර වගේ වෙලා නැති නිසයි.
ඒත් මම 2004 ඉදන් clublk.us සයිට් එක නවත්තනකන් එකේ උන් එක්ක කොච්චර දේවල් ශේයාර් කලාද කියලා ඒකේ හිටපු උන් දන්නවා (AnuradhaMa වගේ). මේ ඒකේ එකෙක් මට 2007දි එවපු මේල් එකක්.
Creed අයියගේ Storytelling!

කෝලමා අන්තිමට ඊ බූක් එකක් ඉසූකරල ෂේප් උනා.

මචන් මම ආදයම් බදු නොගෙවෙන සීන් එක මට අදාලව 100%ක් ඇත්ත. උබ ආදායම් බදු ගෙවන සීන් එක උබට අදාලව 100% ඇත්තම වෙන්න ඕන.
ඒත් උබේ PBN සීන් එකනම් තාමත් මට පුද්ගලිකව විස්වාස කරන්න බෑ. ඒ කෙසේ වෙතත් මගේ විස්වාසය උබටත් අදාල නැති බව මම දන්නවා.
උගේ අවංකකම ගැන මට පුද්ගලිකව ගැටලු තිබුනත් උගේ නිහතමානි පිළිතුර මම ගොඩක් අගය කරනවා.
මේවා පට්ට ඇත්ත. උබ මේවයිනුත් මාව ජඩ්ජ් කනවනම් ඇත්තටම උබ පිස්සෙක්!

මට ග්‍රැෆික් ඩිසයින්, වෙබ් ඩිසයින්නම් ඒ කාලේ සර් කෙනෙක් කියලා දුන්නා . හැබැයි ඉන්ටර්නෙට් මාකටින් නම් මම තනියෙන්මයි ඉගෙන ගත්තේ.
මම දැනට මගෙ ස්ටාෆ් එකේ පස්දෙනෙක්ව ට්‍රේන් කරන් යනවා. ඒත් මට ඒ එක්කෙනෙක් ගැනවත් ශුවර් එකක් නෑ ගොඩ යයි කියලා. සමහරවිට එයාලට ටැලන්ට් එක තියෙන්නෙ වෙනම ෆීල්ඩ් එකකට වෙන්න ඇති.
මම කරන්නේ බිස්නස් ඔන්ලයින් ප්‍රොමෝට් කරන එකට. ඒකට මම ඒ ඒ බිස්නස් එකට ඉෆෙක්ටිව් චැනල්ස් පාවිච්චි කරනවා. SEO, PPC, SMM, Email Marketing වගේ. SEO, SEM, SMM, Email Marketing and etc
there are indicators (KPI - Key Performance Indicators) that you can show the performance or results of any kind of campaign (Ex: SEO campaign, AdWords Campaign, Facebook Ads Campaign and even Email Marketing Campaign).
So it doesn't really matter for us to handle any of their other channels by another Internet Marketing Agency or an individual freelancer as long as we can show the results or performance of channels which we manage.
Mainly KPO machan. Selling digital marketing as a service.
මම Fiverr එකේ වැඩ කලේ පොඩි කාලයයි. මමනම් Fiverr එකේ වැඩ කරලා ගොඩ ගියයි කියලා කිසිම තැනක කියලා නෑ.

Kalin okun kiwwe Fiverr eken salli hamba karanawa kiyala. Eta passe Fiverr eka promote karala, salli hambakaranna balan inna modayo tika Fiverr eke register unaග So true machan!
I have over 15 years experience in the digital marketing industry. So everything that he has mentioned in his thread is pure dog shit for me!
මට උබට කියන්න තියෙන්නේ ඔහොම කුහක විදිහට හිතුවොත් උබට ගොඩක් පවු කියලයි. ජීවිත කාලේම ඔහොම මිනිස්සු ජඩ්ජ් කරකර හිටහන්.

To Roxxy2K
ඔක්කොම ශෝ ඕෆ් කාරයො. සල්ලි කියන්නෙ එකක් තත්වය වැදගත්කම කියන්නෙ තව එකක්. මිනිස්සු හරි කැමතියි අනිත් උන්ට හරියනවට හැබැයි තමුන්ට වඩා අඩුවෙන්. ඒකනෙ බං සිංහලු කියන්නෙ. තමුන්ට වඩා වැඩියෙන් හරියනවට කැමති දෙමාපියො විතරයි.
උඹටත් කියන්න තියෙන්නෙ අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව පාඩුවෙ වැඩක් කරගනින් කියලයි. එලකිරියෙ මම දැකපු එකම ජෙනුවින් මනුස්සයා තනුජක විතරයි. අනික් ඔක්කොම උන්ගෙ කිල්ලොට වල හුණු.
online ශෝ ඕෆ් දාන්නේ offline ලයිෆ් එකක් නැති උන් බං.

To Dothraki
අනික් එකා කොළමා.
උගෙන් මන් ඇහැව්වා ක්‍රීඩ් කියන දෙවල් යල් පැනපු එව්වා නම් උඹ කියපන් අළුත් ක්‍රමෙ නමවත් අපිට ට්‍රයි කරලා බලන්න කියලා. ඌ කිව්වෙ නැහැ. ඊ බුක් එකක් දාල ෂෙප් උනා.
කිව්වා වගෙ මිනිස්සු බොහොමයක් කැමති නැහැ අනික් එවුන්ට හරියනවාට. හරි ගියත් තමන්ට වඩා අඩුවෙන්. දෙමාපියො උනත් සමහර තැන් වල දෙමාපියො ඉන්නවා එ අයට වඩා උඩින් ළමයින් යනවාට අකමැතිත්.

Last edited: