මේක ලංකාවට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි නේද බං..![]()
**ලංකාව වගේ රටවල.

විල්සන් මාමා;24317985 said:ලංකාව වගේ රටවල මිනිස්සු ඔහොමයි මචන් . මිරිකන්න පුළුවන් එකෙක් ඉන්නවනම් උපරිම මිරිකන්න හදන්නේ . උන් දන්නවා උබ එහෙම නැහැ කියලා . හැබැයි උබට විහිලු කරලා එකෙන් ආතල් එකක් ගන්න උබ හදන්නේ . Office/ school වල ඕන තරම් ඕවට උදාහරණ තියෙනවා . ඒක උබේ වැරැද්ද නෙමෙයි මේ වගේ රටවල් වල පහත් මානසික තත්ත්ව තියෙන මිනිසුන්ගේ වැරදි ඕව. මම නම් උබට කියන්නේ කාටවත් උබ මුකුත් ඔප්පු කරන්න යන්න ඕනේ නැහැ . එතකොට වෙන්නේ උන් තව බලනවා උබව පාගන්න . මම ලොකු වයසක පොරක් නෙමෙයි .හැබැයි මම ඔහොම දේවල් දැකලා තියෙනවා. ඒවගේ වෙලාවට උබ මුකුත් කියන්නේ නැතුව නිකන් ගානක් නැති හිනාවක් දාලා ඉදපන් . හැබැයි හැම මනුස්සයම ඔහොම නැහැ . එහෙම නැති අයව වැඩිය ආශ්රය කරපන් . කාටවත් උබේ ඔය මානසික ප්රශ්න කියන්න යන්න එපා . (දෙමව්පියන්, පවුලේ අය ඇරෙන්න). මානසික ප්රශ්න නිසා ඔයාගේ අරමුණු වලට ලඟා වෙන එක නවත්තන්න එපා. ලෝකේ ගොඩක් සාර්ථක මිනිස්සු ඉන්නවා ඒගොල්ලොන්ට depression තිබිලා තියෙනවා .Michael Phelps වගේ අයත් depression හින්දා බැට කාලා තියෙනවා. අපි තව ටිකක් මචන් ධනාත්මකව හිතමු . මම දන්නවා අනිවාර්යෙන් ඔයා ගොඩක් හිත හොද කෙනෙක් කියලා . එක හින්ද උබට කවදාවත් වරදින්නේ නැහැ මචන් . පුළුවන් තරම් අනිත් මිනිසුන්ට උදව් කරන්න බලන්න . ලේ දන් දෙන වගේ දේවල් කරන්න. එතකොට ඔයාගේ මනස සැහැල්ලු වෙයි . අනිත් අයව අපිට වෙනස් කරන්න බැහැ නේ බන් . ඒවගේ අයව ඇත් කරලා ඉදපන් . කාටවත් උබ ඔප්පු කරන්න යන්න ඕනේ නැහැ . හොදට මතක තියාගනින් අපේ රටවල් වල මිනිස්සු අදහස් සහ ආකල්ප අතින් ඉන්නේ හෙනම ප්රථමික යුගයේ . ඒකයි අපේ වගේ රටවල් තාම දියුණු නැත්තේ . මේ රටවල් තුන් වෙනි ලෝකයේ රටවල් විදියට ලේබල් කරලා තියෙන්නේ එක නේ බන්

අපෙ කොල්ලෙක් හිටියා. ඌටත් කොල්ලො පොන්නයා පොන්නයා කියලා විහිළු කලා.
එත් ඌ අද බැඳලා ලස්සනට ජීවත් වෙනවා .උට පොන්නයා කියාපු පිරිමි ටිකට තාම කෙල්ලෙක්වත් නැහැ.
oka nm muge hitha hadanna kiwwa boruwak
කෙල්ලෙක් සෙට් කරගනින්. තමන්ට ගැලපෙන තමන්ගෙ අදහස් වලට සෙට් වෙන.ගොඩාක් දෙවල් හරියාවි

මට මානසිකව වදදෙන ගැටළුවක් ලියන්නෙ, මට උපදෙසක් දෙන්න පුළුවන්නම් ලොකු උදවුවක්..
මම ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් පසුගාමී කෙනෙක්.. ගෙදර ප්රශ්ණ ගොඩක් තිබුණ, මට depression හැදුන, fitness අඩු මලානික පෙනුමක් මට තිබුණෙ..
ඉස්කෝලේ එකට ඉන්න සමහර අය මට "පොන්නය", "වඳය", "කොලුකාරය" වගේ නම් වලින් අපහස කරා.. මට ඒවා දරාගන්න ගොඩක් අමාරු උනා.. මම උපන් විදිය මට වෙනස් කරන්න බෑ.. මට මේ විදියට බනින හැම වෙලේම මට කතාකරගන්න බැරුව අසරණ උනා.. ඒ වචන වලින් මාව ලේබල් උනා.. ඉතින් මම කොහොමද හැම කෙනා ලගටම ගිහින් කියන්නේ මම එහෙම නැහැ කියල..
ඇත්තටම මම එහෙම කෙනෙක්නම් කොච්චර කිව්වත් හිතට අමාරු නැහැ.. ඒත් මම මානසික ලෙඩෙක් නිසානේ මට එහෙම අපහාස කරන්නෙ කියල හිතෙනකොට සියදිවි නසාගන්න තරම් දුකක් කලකිරීමක්.. පිළිකුලක් දැනෙනව..
මම මොකද කරන්න ඕන.. මට උදවු කරන්න..