මානසිකව_වදදෙන_ගැටළුවක්

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    **ලංකාව වගේ රටවල.

    ගොඩක් රටවල ඕක සිද්ද වෙනවා anti-social අයට..මිනිස්සුන්ගේ හැටි ඉතින්.වයසත් එක්ක ගොඩක් උන් වෙනස් වෙනවා හැබැයි.. මේ ඒක නෙවෙයි පල්ලේ අයියා මොකෝ පේන්න නැත්තේ :P:P
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,834
    9,977
    113
    උන් කිව්ව කියල උබ එහෙමම වෙනවද බන්? උන් උබට පොන්නය කිව්ව කියල උබේ අහවල් එක ගැලවිල වැටුනෙ නෑනෙ, ඕකුන් ඕන රෙද්දක් කියවගත්තදෙන්, උබට ඒව Apply වෙන්නෙ නෑ.
    මෙහෙම කරපන්. Gym යන්ඩ, නැත්තන් Gym Set එකක් ගෙදරට ගේන්ඩ පුලුවන්නම් එහෙම, ඒත් බැරිනම්, ඕනෙතරම් Bodyweight Workout තියෙනව වෙබ් එකේ. හොයාගෙන උනන්දුවෙන්, ආසාවෙන්, මං මෙහෙම ඇග හදාගන්නව මං මෙහෙම වෙනව කියල හිතාගෙන Exercise කරපන්. රෑ නිදා ගන්ඩ කලින් භාවනා කරල නිදාගනින්. උබ දියුනු වෙන්ඩ ඕනෙ විදිය ගැන Plan කරහන්. ඒව කොහොමද Achieve කරගන්නෙ කියල Plan කරහන් ආයෙ. ඒව එකින් එක Achieve කරගෙන උබේ ගමන උබ පලයන්. මොකක්හරි කලාත්මක Skill එකක් හදාගනින්. Guitar , Piano , Drawing වගේ දේවල්. උබේ දේවල් උබ කරගනින්. වෙන කිසිම එකෙක් කියන දේවල් උබට වැඩක් නෑනෙ. උන්ව ප්‍රතික්ෂේප කරපන්. මේක දීර්ඝ කාලීනව කරන් යන්ඩ ඕනෙ දෙයක්. ප්‍රතිඵල 100%යි. ඉවසීමෙන් උබ හිටපන්. උබට යාලුවො ඇතිවෙයි ඊටපස්සෙ. කෙල්ලෙක් සෙට් කරගන්ඩ එහෙමත් පුලුවන් ඉතින් එතකොට ඕන්... :P
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    විල්සන් මාමා;24317985 said:
    ලංකාව වගේ රටවල මිනිස්සු ඔහොමයි මචන් . මිරිකන්න පුළුවන් එකෙක් ඉන්නවනම් උපරිම මිරිකන්න හදන්නේ . උන් දන්නවා උබ එහෙම නැහැ කියලා . හැබැයි උබට විහිලු කරලා එකෙන් ආතල් එකක් ගන්න උබ හදන්නේ . Office/ school වල ඕන තරම් ඕවට උදාහරණ තියෙනවා . ඒක උබේ වැරැද්ද නෙමෙයි මේ වගේ රටවල් වල පහත් මානසික තත්ත්ව තියෙන මිනිසුන්ගේ වැරදි ඕව. මම නම් උබට කියන්නේ කාටවත් උබ මුකුත් ඔප්පු කරන්න යන්න ඕනේ නැහැ . එතකොට වෙන්නේ උන් තව බලනවා උබව පාගන්න . මම ලොකු වයසක පොරක් නෙමෙයි .හැබැයි මම ඔහොම දේවල් දැකලා තියෙනවා. ඒවගේ වෙලාවට උබ මුකුත් කියන්නේ නැතුව නිකන් ගානක් නැති හිනාවක් දාලා ඉදපන් . හැබැයි හැම මනුස්සයම ඔහොම නැහැ . එහෙම නැති අයව වැඩිය ආශ්‍රය කරපන් . කාටවත් උබේ ඔය මානසික ප්‍රශ්න කියන්න යන්න එපා . (දෙමව්පියන්, පවුලේ අය ඇරෙන්න). මානසික ප්‍රශ්න නිසා ඔයාගේ අරමුණු වලට ලඟා වෙන එක නවත්තන්න එපා. ලෝකේ ගොඩක් සාර්ථක මිනිස්සු ඉන්නවා ඒගොල්ලොන්ට depression තිබිලා තියෙනවා .Michael Phelps වගේ අයත් depression හින්දා බැට කාලා තියෙනවා. අපි තව ටිකක් මචන් ධනාත්මකව හිතමු . මම දන්නවා අනිවාර්යෙන් ඔයා ගොඩක් හිත හොද කෙනෙක් කියලා . එක හින්ද උබට කවදාවත් වරදින්නේ නැහැ මචන් . පුළුවන් තරම් අනිත් මිනිසුන්ට උදව් කරන්න බලන්න . ලේ දන් දෙන වගේ දේවල් කරන්න. එතකොට ඔයාගේ මනස සැහැල්ලු වෙයි . අනිත් අයව අපිට වෙනස් කරන්න බැහැ නේ බන් . ඒවගේ අයව ඇත් කරලා ඉදපන් . කාටවත් උබ ඔප්පු කරන්න යන්න ඕනේ නැහැ . හොදට මතක තියාගනින් අපේ රටවල් වල මිනිස්සු අදහස් සහ ආකල්ප අතින් ඉන්නේ හෙනම ප්‍රථමික යුගයේ . ඒකයි අපේ වගේ රටවල් තාම දියුණු නැත්තේ . මේ රටවල් තුන් වෙනි ලෝකයේ රටවල් විදියට ලේබල් කරලා තියෙන්නේ එක නේ බන්

    :)
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63

    අපෙ කොල්ලෙක් හිටියා. ඌටත් කොල්ලො පොන්නයා පොන්නයා කියලා විහිළු කලා.
    එත් ඌ අද බැඳලා ලස්සනට ජීවත් වෙනවා .උට පොන්නයා කියාපු පිරිමි ටිකට තාම කෙල්ලෙක්වත් නැහැ.

    oka nm muge hitha hadanna kiwwa boruwak :rofl:

    කෙල්ලෙක් සෙට් කරගනින්. තමන්ට ගැලපෙන තමන්ගෙ අදහස් වලට සෙට් වෙන.ගොඩාක් දෙවල් හරියාවි
    :rofl:
     
    rrokc

    Active member
  • Jan 4, 2016
    398
    42
    28
    Eha gedara
    wenas karanna bari dewal na bn.. ubata one kama witaray one wenas wenna.. parana dewal amataka karala aluth widihata hitapn.. eka kiyana taram lesi nati bawa dannawa, eth hitata aluth balaporottuwak hada ganin.. wahanayk ganna, aga hadaganna, nattm aluth hobby ekak...
    loke loku dewal karapu godak un ohoma mulin watila hitapu un tamai bn.. wenas deyak hitala wada karanna patan ganin, banapu unta pennath ekka..
    jaya wewa !!
     
    Last edited:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මට මානසිකව වදදෙන ගැටළුවක් ලියන්නෙ, මට උපදෙසක් දෙන්න පුළුවන්නම් ලොකු උදවුවක්..

    මම ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් පසුගාමී කෙනෙක්.. ගෙදර ප්‍රශ්ණ ගොඩක් තිබුණ, මට depression හැදුන, fitness අඩු මලානික පෙනුමක් මට තිබුණෙ..

    ඉස්කෝලේ එකට ඉන්න සමහ‍ර අය මට "පොන්නය", "වඳය", "කොලුකාරය" වගේ නම් වලින් අපහස කරා.. මට ඒවා දරාගන්න ගොඩක් අමාරු උනා.. මම උපන් විදිය මට වෙනස් කරන්න බෑ.. මට මේ විදියට බනින හැම වෙලේම මට කතාකරගන්න බැරුව අසරණ උනා.. ඒ වචන වලින් මාව ලේබල් උනා.. ඉතින් මම කොහොමද හැම කෙනා ලගටම ගිහින් කියන්නේ මම එහෙම නැහැ කියල..

    ඇත්තටම මම එහෙම කෙනෙක්නම් කොච්චර කිව්වත් හිතට අමාරු නැහැ.. ඒත් මම මානසික ලෙඩෙක් නිසානේ මට එහෙම අපහාස කරන්නෙ කියල හිතෙනකොට සියදිවි නසාගන්න තරම් දුකක් කලකිරීමක්.. පිළිකුලක් දැනෙනව..

    මම මොකද කරන්න ඕන.. මට උදවු කරන්න..

    මාත් ඉස්සර ඔයවගේ තමා ඔවා පෙර කර්මවිපාක එවා ගෙවන්නම වෙනවා කාලයක් එක්ක මටනම් ඕවා මගෑරුනා. ටිකක් තදයා වගේ හිටපන්. බැන්නොත් බැනපන් ගැහුවොත් ගහපන් අපේ එවුන් එක්ක ඉන්න ඕනෙ ඒ විදියට එහෙම හිටපන්. කොහොමත් නරක කාලෙදි මනසින් වැටුනු වෙලාවට මුකුත් කරන්න බෑ.
    අපෙත් එකෙක් ලඟදි අනන් මනන් පොන්නයා කියන්න ඇවිත් මම උගෙ පරම්පරාවටම බැන්නා ඊට පස්සෙ සද්ද නෑ. ලන්කාවෙ පරයොන්ගෙ සිරිතක් තමා ඔලුවට අත හෝදන්න එනවා ඉතින් ඒකට අපි ගේම ගහන්න ඕනෙ. ඇඟ හදාගනින් පුලුවන්නම්
     
    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0
    මචන් රජයේ රෝහලක මානසික වෛද්‍යවරයකු හම්බ වෙයන්...උඹට වගේ තමයි මටත්..pm msg එකක් දාපන් පුළුවන්නම්
     
    pasanmalli

    Active member
  • Sep 11, 2012
    387
    30
    28
    ohoma thama bn ubata witharak gdak ayata prashna thiyano.uba playan.aga hadaganin.oya huththekuta allala deepan hikenna.me samaje awula bn.ubata kiwwoth ubath uwa nondi krapan.awagema bawana karapan.okun nisa hdata inna kollo leda wenawa.mta nm penna beha okun.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට මානසිකව වදදෙන ගැටළුවක් ලියන්නෙ, මට උපදෙසක් දෙන්න පුළුවන්නම් ලොකු උදවුවක්..

    මම ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් පසුගාමී කෙනෙක්.. ගෙදර ප්‍රශ්ණ ගොඩක් තිබුණ, මට depression හැදුන, fitness අඩු මලානික පෙනුමක් මට තිබුණෙ..

    ඉස්කෝලේ එකට ඉන්න සමහ‍ර අය මට "පොන්නය", "වඳය", "කොලුකාරය" වගේ නම් වලින් අපහස කරා.. මට ඒවා දරාගන්න ගොඩක් අමාරු උනා.. මම උපන් විදිය මට වෙනස් කරන්න බෑ.. මට මේ විදියට බනින හැම වෙලේම මට කතාකරගන්න බැරුව අසරණ උනා.. ඒ වචන වලින් මාව ලේබල් උනා.. ඉතින් මම කොහොමද හැම කෙනා ලගටම ගිහින් කියන්නේ මම එහෙම නැහැ කියල..

    ඇත්තටම මම එහෙම කෙනෙක්නම් කොච්චර කිව්වත් හිතට අමාරු නැහැ.. ඒත් මම මානසික ලෙඩෙක් නිසානේ මට එහෙම අපහාස කරන්නෙ කියල හිතෙනකොට සියදිවි නසාගන්න තරම් දුකක් කලකිරීමක්.. පිළිකුලක් දැනෙනව..

    මම මොකද කරන්න ඕන.. මට උදවු කරන්න..

    පුටා ඔයා මුලින්ම කරන්න ඕනෙ ලැබ් එකකට ගිහින් පරීක්ෂණ කීපයක් කරවගන්න එක. එතකොට සමහර ප්‍රශ්න වලට උත්තර ලැබෙයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    Fitness hadaganin machan...gym ekakata ynna puluwannan hdi...nawattan natuwa digatama workout krpn...aga hadeddi strength wadi weddi personality ekath develop wenw...

    Then guitar igena ganin...thanakata gihin kattiya inna thana guitar ekak play krama loku value ekk enw ubt...

    Oya wage thawa social wenna puluwan dewal krpn..anit un ubt value ekk deddi ube backward gathiyath nikanma arila yayi.

    E athara counseling giya nn hdi mn hitanne
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ඔයා ජිම් එකකට ගිහිල්ලා ඇග එහෙම ටිකක් හදාගෙන Fitness ටිකක් හදාගන්න. එහෙම වර්ක් අවුට් කරනකොට Fitness වලට අමතරව ඔයාගේ මනසත් ටිකෙන් ටික පොසිටිව් පැත්තට හැදෙනවා. ඔය එක එක කතා කියනකොට උබත් හිනා වෙලා මොකක් හරි ආතල් කතාවක් කියපං. උන්ගේ භාෂාවෙන්ම කතා කරපං. බැරිම උනොත් කියන්න ඕනි ටික කියපං උන් හිටි තැන් අමතක වෙලා නැට්ට පුකේ ගහං දුවන්නම.
     
    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,304
    670
    113
    Kottawa

    :yes::yes: