kelauna widiya

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Luck newe tamanta hariy kiyala hithena eka tora ganna.muslim,christian,budhism,hinduinsm okoma ekai.wede tiyenne minissu kiyapu de newei karanne.wena wena bahu butha

    ඉතිං බං.. යතාර්ථය බුද්දාගම නම්, කතෝලික ආගම follow කරොත් මිත්‍යා දෘෂ්ඨිකයෙක් වෙලා අචි මහා නරකයට යන්න වෙනවනේ.. :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,372

    Ehema yanne ne ban,avichi yanne pattama pawak karoth.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Ehema yanne ne ban,avichi yanne pattama pawak karoth.

    මිත්‍යා දෘෂ්ඨිය එකක්...:baffled:

    හරි එක නෑ කියමුකෝ...

    එත් කතෝලික ආගම අදහන එකා තව කල්ප ගානකට දුක් විඳින්න වෙනවනේ මේ මිනිස් ආත්මේ නිවන් මාර්ගෙන එන්නේ නැති නිසා...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,372
    113
    මිත්‍යා දෘෂ්ඨිය එකක්...:baffled:

    හරි එක නෑ කියමුකෝ...

    එත් කතෝලික ආගම අදහන එකා තව කල්ප ගානකට දුක් විඳින්න වෙනවනේ මේ මිනිස් ආත්මේ නිවන් මාර්ගෙන එන්නේ නැති නිසා...

    Jesus kiyapu dewal newene adahanne ekane scene eka.buddagmeth ehemai buduhamduruwo kiyapu dewal newe dan minissu karanne.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    නෑ බං. ඒ අනික් ආගම්. බුද්ධාගමේ බුදු හාමුදුරුවොම බෝධිසත්වයෙක් කාලෙ පෙරුම් පුරද්දි ඕනෙ තරං මිථ්‍යා දෘශ්ඨික වෙලා ඉඳල තියෙනව. විශ්වාසය එන්නෙ හැදෙන සමාජයෙන්. කරුමෙට සත්තු මර මර යන ආගමක් පිලිපදින්න ගියොත් ඇරෙන්න අනික් පෞද්ගලික විශ්වාස වලිං එහෙම ලොකූ බලපෑමක් නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,372
    113
    Ai buduhamduruwo kanne nethuwa hitiye truth eka hambei kiyala.ekath mithya drushtiyak:rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Jesus kiyapu dewal newene adahanne ekane scene eka.buddagmeth ehemai buduhamduruwo kiyapu dewal newe dan minissu karanne.

    ජේසු කියපු ඔක්කොම දේවල් කරත් නිවන් මාර්ගෙට එන්න බෑනේ බන්... සෝවාන් වෙන්න බෑනේ..

    නෑ බං. ඒ අනික් ආගම්. බුද්ධාගමේ බුදු හාමුදුරුවොම බෝධිසත්වයෙක් කාලෙ පෙරුම් පුරද්දි ඕනෙ තරං මිථ්‍යා දෘශ්ඨික වෙලා ඉඳල තියෙනව. විශ්වාසය එන්නෙ හැදෙන සමාජයෙන්. කරුමෙට සත්තු මර මර යන ආගමක් පිලිපදින්න ගියොත් ඇරෙන්න අනික් පෞද්ගලික විශ්වාස වලිං එහෙම ලොකූ බලපෑමක් නෑ.

    හ්ම්ම් වෙන්න ඇති... මට මේ ත්‍රෙඩ් එකකම කවුරු හරි එකෙක් තමා කිව්වේ අරම වෙනවා කියල... :baffled:
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    නෑ බං. ඒ අනික් ආගම්. බුද්ධාගමේ බුදු හාමුදුරුවොම බෝධිසත්වයෙක් කාලෙ පෙරුම් පුරද්දි ඕනෙ තරං මිථ්‍යා දෘශ්ඨික වෙලා ඉඳල තියෙනව. විශ්වාසය එන්නෙ හැදෙන සමාජයෙන්. කරුමෙට සත්තු මර මර යන ආගමක් පිලිපදින්න ගියොත් ඇරෙන්න අනික් පෞද්ගලික විශ්වාස වලිං එහෙම ලොකූ බලපෑමක් නෑ.

    ගෞතම බුදුන් බෝධිසත්ව බව වලදී ප්‍රාණ ගාථ කරලා තියෙනවා, හොරකම් කරලා තියෙනවා, කාමයේ වරදවා හැසිරෙලා තියෙනවා, රා අරක්කු බිලා තියෙනවා. ඒ තියා එක්තරා බවයකදී බුදුවරයෙක්ගේ මුහුණටම තට්ටයා කියලා බැනලත් තියෙනවා. එතකොට මොනාද කරලා නැත්තේ? ඒ එකම දෙයයි. බොරු කියලා නැහැ. ඒ හැම බවයේම ඇත්ත කතා කරලා තියෙන්නේ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,372
    113
    ජේසු කියපු ඔක්කොම දේවල් කරත් නිවන් මාර්ගෙට එන්න බෑනේ බන්... සෝවාන් වෙන්න බෑනේ..

    හ්ම්ම් වෙන්න ඇති... මට මේ ත්‍රෙඩ් එකකම කවුරු හරි එකෙක් තමා කිව්වේ අරම වෙනවා කියල... :baffled:

    Jesus kiyapu ewa nan man danne ne ban.but godak ewa bible eke tiyenawa.from dust to return to dust wage godak self ekak ne kiyana quotes godak tiyenawa.niwana hariyata kivvada nedda kiyanna man danne ne.but ehemai kiyala apaye yanne ne
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හ්ම්ම් වෙන්න ඇති... මට මේ ත්‍රෙඩ් එකකම කවුරු හරි එකෙක් තමා කිව්වේ අරම වෙනවා කියල... :baffled:

    අරම කිව්වෙ බුද්ධාගමේ මිථ්‍යා දෘශ්ඨිකයො කෙලිංම අපායෙ යනව කියල තියෙනව කියල කිව්ව ? :shocked:

    ගෞතම බුදුන් බෝධිසත්ව බව වලදී ප්‍රාණ ගාථ කරලා තියෙනවා, හොරකම් කරලා තියෙනවා, කාමයේ වරදවා හැසිරෙලා තියෙනවා, රා අරක්කු බිලා තියෙනවා. ඒ තියා එක්තරා බවයකදී බුදුවරයෙක්ගේ මුහුණටම තට්ටයා කියලා බැනලත් තියෙනවා. එතකොට මොනාද කරලා නැත්තේ? ඒ එකම දෙයයි. බොරු කියලා නැහැ. ඒ හැම බවයේම ඇත්ත කතා කරලා තියෙන්නේ..

    රා අරක්කු බොන එක නවත්තල තියෙනව එක ආත්මෙක වෙරි වෙලා බයිට් නැතිවුනාම කේන්ති ගිහිල්ල තමන්ගෙම ලමයව මරාගෙන කෑවට පස්සෙ. වෙරි හිඳුනාම තේරිලා කරපු දේ එදා ඉඳන් බිව්වෙ නෑ කියලයි අහල තියෙන්නෙ නං.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Jesus kiyapu ewa nan man danne ne ban.but godak ewa bible eke tiyenawa.from dust to return to dust wage godak self ekak ne kiyana quotes godak tiyenawa.niwana hariyata kivvada nedda kiyanna man danne ne.but ehemai kiyala apaye yanne ne

    හරි බං අපායේ නොගියට සෝවාන් වෙන්න බෑනේ.
    සෝවාන් නොවුනොත් මොනා කරත් වැඩක් නෑනේ..
    ජේසු කිව්වේ හොඳට කාල බිල හැමෝටම ලවු කරගෙන උදව් කරගෙන මයිත්‍රී කරගෙන ඉන්න කියල... ඕව කරා කියල සෝවාන් වෙන්න නෑනේ..

    අරම කිව්වෙ බුද්ධාගමේ මිථ්‍යා දෘශ්ඨිකයො කෙලිංම අපායෙ යනව කියල තියෙනව කියල කිව්ව ? :shocked:

    රා අරක්කු බොන එක නවත්තල තියෙනව එක ආත්මෙක වෙරි වෙලා බයිට් නැතිවුනාම කේන්ති ගිහිල්ල තමන්ගෙම ලමයව මරාගෙන කෑවට පස්සෙ. වෙරි හිඳුනාම තේරිලා කරපු දේ එදා ඉඳන් බිව්වෙ නෑ කියලයි අහල තියෙන්නෙ නං.

    ඔව් බන්...:baffled:

    ඕක වෙලා කල්ප කොටි ගානක් යන්න ඇති බුදු වෙන්න නේද ?