kelauna widiya

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    mata welawkta htihenwa mata kelawuna wdiyath ekka baladdi man giya aathme kendara balala minissunwa rwattapu kenek, hora kattadiyek kiyala
    owagena onewata wada wishwase thiypu ekath pahugiya kaledi mta kelawenna hethuwak kiyala dan hithenwa :baffled::sorry:
    ubalath wate untai aanduwatai bena bena inne nathiwa anunta weradi patawanne nathiwa awankawama hithala kiyapalla ubala giya aathme koiwage ekekda kiyala:yes:
     
    • Like
    Reactions: Pessimist

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    උඹට වගේ මානසික ලෙඩක් තිබ්බනම් කියන්න තිබ්බා ගිය ආත්මෙ ගැන
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹට වගේ මානසික ලෙඩක් තිබ්බනම් කියන්න තිබ්බා ගිය ආත්මෙ ගැන

    uba meke idan minissunta hinawena wdiyta anuraadatath eha yanawa eela aathmedi :yes::yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    uba meke idan minissunta hinawena wdiyta anuraadatath eha yanawa eela aathmedi :yes::yes:

    ඒක මම බලාගන්නම්කො. ඒ මේකෙ ඉදන් හිනා වෙන විදිහටනෙ. :rofl: සැබෑ ජීවිතේ නෙමෙයි නෙ :rofl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒක මම බලාගන්නම්කො. ඒ මේකෙ ඉදන් හිනා වෙන විදිහටනෙ. :rofl: සැබෑ ජීවිතේ නෙමෙයි නෙ :rofl:

    haba jiwithe unath minissunge prshna aathal ekata ganna unta ehema wenwa
    apita OL science waladi sir qwa arshas hadunama ewa check kranna docter passata agillak dala balanwa kiyala. ape ekk ookata bada allan hina una. masa 2kta passe muutath ee checkup ekma karanna una:rolleyes:
    minissu unaama jiwithe waradina kalekuth enwa
    ehnda lord pakir wage idan anunta hinawenna epa:yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    haba jiwithe unath minissunge prshna aathal ekata ganna unta ehema wenwa
    apita OL science waladi sir qwa arshas hadunama ewa check kranna docter passata agillak dala balanwa kiyala. ape ekk ookata bada allan hina una. masa 2kta passe muutath ee checkup ekma karanna una:rolleyes:
    minissu unaama jiwithe waradina kalekuth enwa
    ehnda lord pakir wage idan anunta hinawenna epa:yes:

    මතුපිටින් බලලා මිනිස්සු ගැන නිගමන වලට එන්න එපා. උඹ මම කවිද කියලා දන්නෙ නෑනෙ හැබෑ ජීවිතෙ. :P
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මතුපිටින් බලලා මිනිස්සු ගැන නිගමන වලට එන්න එපා. උඹ මම කවිද කියලා දන්නෙ නෑනෙ හැබෑ ජීවිතෙ. :P

    haba jiwithe uba kawru unath meke kawruhari ekk manasikawa watila iddi thread ekak dammama roxy account eken awith unwa thawath aul karana eka ubane, ubalage allapu gedra eka nweine
    ubata eeke wipake thiyei:yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    haba jiwithe uba kawru unath meke kawruhari ekk manasikawa watila iddi thread ekak dammama roxy account eken awith unwa thawath aul karana eka ubane, ubalage allapu gedra eka nweine
    ubata eeke wipake thiyei:yes:

    කවිද උඹයි අනුරාද ගැනයිද කියවන්නෙ :rofl: උඹලා දෙන්නම අංගොඩ ඉන්න ඕනෙ උන් නෙ. :rofl: උඹ ඔය දාන එව්වා වලින් මේකේ උන්ට වෙන හානිය වැඩියි ඊට වඩා. :rofl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කවිද උඹයි අනුරාද ගැනයිද කියවන්නෙ :rofl: උඹලා දෙන්නම අංගොඩ ඉන්න ඕනෙ උන් නෙ. :rofl: උඹ ඔය දාන එව්වා වලින් මේකේ උන්ට වෙන හානිය වැඩියි ඊට වඩා. :rofl:

    ආයෙ කියන්න තියෙන්නෙ මං ගැන දන්න උන් දන්නවා බං රියල් ලයිෆ් එකේ උදව්වක් ඉල්ලුවොත් මම උන්ට කොරන විදිහ. අන්තිමට කෝල් කරලත් අහනවා උගෙන් වැඩේ හරි නේද කියලා තියෙන පුකේ අමාරුවට. උඹට කියන්න තියෙන්නෙ බල්ලො බුරන්නෙ අදුරන්නෙ නැති උන්ට බං. :P අදුරන මිනිස්සුන්ට බල්ලො බුරන්නෙ නෑ.
    matath kiyanna thiyenne ooka
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    matath kiyanna thiyenne ooka

    ඒ උනාට උඹට මෙකේ ගොඩක් උන් බුරනවා නේද බං :rolleyes: අන්න ඒ ඇයි කියල පොඩ්ඩක් හොයලා බලපන්කො.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම නම් හිතන්නේ මම ගිය ආත්මේ හෙන ආතල් අරගෙන අනිත් උන්ට කෙලවපු එකක් වෙන්න ඇති,,, :sorry:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    ඒ උනාට උඹට මෙකේ ගොඩක් උන් බුරනවා නේද බං :rolleyes: අන්න ඒ ඇයි කියල පොඩ්ඩක් හොයලා බලපන්කො.

    roxxy wage neh:sorry:

    ??? උඹ ත්‍රෙඩ් එකක් දැම්මම මේකේ හොද නමක් තියෙන මෙම්බර්ස්ලා කොහොනත් එන්නෙ නෑනෙ උඹෙ ත්‍රෙඩ් වලට. උන් උඹව බල්ලා මාක් දාලා එතනම.

    එන උන්ගෙනුත් වැඩි ශෙනා ඇයි උඹව බයිට් කරන්නෙ?

    උන්ගෙ අවුලක්ද? උඹෙ අවුලක්ද?

    ඕක හිතුවම උත්තරේ ලැබේවි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,291
    113
    බුද්දාගම ඇත්ත කියල ඔප්පු කරගන්න තිබ්බ නම් හිත හදාගන්න තිබ්බ බං... :sorry:

    Earth eka ira wate yanawa kiyala prove karannath awrudu bara ganaj giya,kiyapau ekata naduth demna:rofl: buddagama oppu wela enakota uba ne.apaye kohe hari assaka idiy aye kalpa ganakata goda emak nethuwa.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Earth eka ira wate yanawa kiyala prove karannath awrudu bara ganaj giya,kiyapau ekata naduth demna:rofl: buddagama oppu wela enakota uba ne.apaye kohe hari assaka idiy aye kalpa ganakata goda emak nethuwa.

    ඔය logic එකම දාන්න පුළුවන් කතෝලික , මුසලිම් ආගම් වලටත් ... Santa clause , spatting monster ...etc :sorry: