Earth eka ira wate yanawa kiyala prove karannath awrudu bara ganaj giya,kiyapau ekata naduth demnabuddagama oppu wela enakota uba ne.apaye kohe hari assaka idiy aye kalpa ganakata goda emak nethuwa.
ඒ වෙද්දි බැරි වෙලා මනුස්ස ආත්මයක් ලැබුනත් බුද්ද ශුන්‍යය කල්පයක උනොත් බඩුම තමයි. මිනිස්සුන්ගෙයි සතුන්ගෙයි වෙනසක් නෑ.
බුද්දොත්පාද කාලෙක ඉපදිලත් සෝතාපන්න වෙන්නවත් උත්සාහ කරන්නෙ නැතුව ඒ වෙනුවට දිව්‍යය ලෝකෙ යන්න හදනවනම් හරි බුද්ධාගම ගැන් ප්‍රශ්න කරනවනම් හරි කවදා සෝතාපන්න වෙන්න උත්සාහ කරන්නද
buddagama oppu wela enakota uba ne.apaye kohe hari assaka idiy aye kalpa ganakata goda emak nethuwa.






